සෙල්ලං නගරාධිපති
දෙවන සම්ප්‍රාප්තියේ වඩාත් හාස්‍යජනක කාරණය මෙසේය. ඔහු තම ඡන්ද ව්‍යාපාරය සඳහා ලක්ෂ 70 ක මුදලක් වියදම් කරන ලද අතර, එහිදී මනාප ඡන්ද 3 ම ඔහුට සටහන් කළ අයට සෑම ඡන්ද මධ්‍යස්ථානයකදීම ඡන්දය දී පැමිණෙනවාත් සමගම රු.2000 ක මුදලක් ලබා දුන්නේය. ඒ සඳහා භාවිතා කළේ ඔහු ලබාදෙන ඡන්දය සලකුණු කරන ලද පත්‍රිකාව පෙට්ටියට දමා පුද්ගලයාට නිකුත් කරන ඡන්ද පත්‍රිකාව සඟවා ඔහු වෙත ගෙනැවිත් දීමේ ක්‍රමයයි. එවිට රු.2000 ගෙවනු ඇත. ලැබුණු ඡන්ද පත්‍රිකාවට මනාප 3 ම ලකුණු කර යලිත් දෙවැන්නාට ලබා දෙයි. මේ ආකාරයට ඔහු නගරාධිපති ඡන්දය වෙනුවෙන් වියදම කළ මුදල සාමාන්‍යයෙන් පලාත් සභා මන්ත්‍රීවරයකු පළාත් සහා ඡන්දයකදී වියදම් කරන මුදල හා සමාන මුදලකි. හාස්‍යජනක කාරණය මෙයයි. මේ තරම් විශාල මුදලක් වියදම් කර හෝ ඔහුට ලබා ගත හැකි වූයේ යු.එන්.පි. යට වඩා යාන්තම් වැඩි ඡන්ද සීයක් වැනි ප්‍රමාණයක් වීමයි.
රංජිත් අනිල් සෙල්ලහැන්නදිගේ ගේ කෙරුවාවද මීට නොදෙවෙනිය.
කුඩා සමයේදීම සම ලිංගික චර්යාවට පුරුදු වූ මොහුට තංගල්ල මහා විද්‍යාලයේ පිරිමි ළමුන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් තංගල්ල උසාවියේ නඩුවක් පවතී. පොලිස් නිලධාරීන්ට සහ අධිකරණ නිලධාරීන්ට අලලස් ලබා දෙමින් එම නඩුව යට ගසාදමා ඇත. ඇහැට කනට පෙනෙන පිරිමි දරුවෙකු වේ නම් මොහුගෙන් බේරා ගැනීමට දෙමාපියන්ට විශාල වශයෙන් කරදර වීමට සිදුවේ. තත්ත්වය දුර දිග ගොස් දැන් මොහු නිසා තංගල්ල නගර සභාවේ ඇහැට කනට පෙනෙන සේවකයන්ට පවා මහත් වූ කරදර විඳින්නට සිදුවී ඇත. ඒවා මෙහි සඳහන් කිරීමට පවා අපහසුය.
පසුගිය දිනක රාත්‍රී කාලයේ බීමත් වූ සෙල්ලහැන්නදිගේ පසු තම නගර සභාවේ ගිනි නිවන ඒකකයේ තරුණයන් දෙදෙනෙකුට තමන්ගේ නිවසට එන ලෙස නියෝග කෙළේය. නමුත් කිසිවෙක් නොපැමිණි නිසා තරුණයන් දෙදෙනාට පහරදී ඔවුන්ගේ වැඩ තහනම් කළේය.
මරාගේ ගම වූ තංගල්ල පාලනය කරන්නේ දැන් මෙවැනි පුද්ගලයෙකි.
සෙල්ලාට අමතරව සෙල්ලාගේ සහෝදරයන්ද සෙල්ලං පටන් ගෙන තිබේ. එක් සහෝදරයෙක් තංගල්ල වැල්ල ආසන්නයේ කෝටි ගානක් වටිනා අක්කර 8 ක පමන ඉඩමක් සුද්දෙකුට විකුනා පසුව එම සුද්දා එළවා දමා තමා බලෙන් පදිංචි වී ඇත. මෙම සුදු ජාතිකයා මේ සම්බන්ධයෙන් පැමිනිල්ලක් දැමුවද එහි විභාගයට සහභාගී වීම සඳහා සුදු ජාතිකයාට තංගල්ලට පැමිණීමට ඉඩ නොදේ. නගරාධිපති හයිය සමග ආයුද පෙන්වා සුදු ජාතිකයා බිය ගන්වා ඇත.
මෙලෙස දිගින් දිගටම හොර ඔප්පු සාදා ඉඩම් පවරන කටයුත්ත දිගින් දිගටම කරනු ලබන සෙල්ලහැන්නැදිගේ වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ හා පොලිසියේ නිලධාරීන්ටද නීති විරෝධී ගේම් සඳහා මුදල් ලබා දී අල්ලාගෙන සිටී.
මොහුගේ තවත් සහෝදරයෙක් සතුව අනවසර ලෙස ගොඩකර හැදූ හෝටල් දෙකක් පවතින අතර, එම සහෝදරයා විසින් මාරකොල්ලිය කලපුව දැනටත් අනවසරයෙන් ගොඩ කරමින් සිටී. මේ කියන කලපුව ගොඩ කරන නගරාධිපතිගේ සහෝදරයා මිනිමැරුම් දෙකකට ද වගකිවයුතුය. මෙම මිනිමැරුම් සඳහා ඔහු සෘජුව සම්බන්ධ නොවූ නමුත් මුදල් දී වෙනත් පාතාලයේ පුද්ගලයෙකු ලවා මැරෙව්වේය. පසුව ඔහු විසින්ම එම පාතාලයාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කෙළේය.
තංගල්ලේ ප්‍රාදේශීය සභා සභාපති කුරාම් ෂේක් මරා හිරේ ගියේය. තංගල්ල නගරාධිපති සහ සහෝදර සමාගම තවම හිරේ ගියේ නැත. මේවා කියන්නට කෙනෙක් නැත. පොලිසියකට කිව්වට වැඩක් නැත. විපක්ෂයට කිව්වාටද වැඩක් නැත්තේ ඔවුන්ද නගරාධිපති සමග එක එක ඩීල් දමාගෙන සිටින නිසාය. පත්තර කාරයන්ට කීවාටද වැඩක් නැතිය. තංගල්ල ගැන වැරැද්දක් ලියා මරාගේ උදහසට ලක්වීමට පත්තර කාරයන්ද අකමැතිය.