සෙල්ලම් කරන්නයි ඟග ආවේ අපට තම නිවාස ගංවතුරෙන් යටවු කුඩා දරුවන් පිරිසක්. ඔවුගේ ලෝකය සුන්දරයි. මොන කරදර බාධක ආවත් ඔවුන්ගේ සතුට හැමදාමත් ඔවුන් ලග තියෙනවා.