සෙල්ලම් බඩුවක් උදව්....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,063
    34,590
    113
    කෝච්චි වලට ආස පොඩි එකෙක්ට සෙල්ලම් කෝච්චි සෙට් එකක් තෑගි දෙන්න ඕනේ. රිමෝට් කන්ට්‍රොල් විදියට වැඩ කරන ට්‍රේන් සෙට් තියෙනවද ගන්න සිරිලංකාවේ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,181
    113
    Kotahena
    ඇත්ත train remote එකෙන් යන්නේ නැනේ.
    රේල් පාරවල් udane කොහොමත් යන්නේ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    කෝච්චි වලට ආස පොඩි එකෙක්ට සෙල්ලම් කෝච්චි සෙට් එකක් තෑගි දෙන්න ඕනේ. රිමෝට් කන්ට්‍රොල් විදියට වැඩ කරන ට්‍රේන් සෙට් තියෙනවද ගන්න සිරිලංකාවේ
    රිමෝට් වලින් දුවන කොච්චිනම් නැතුව ඇති , පිලි වල දුවන ඒවා තියෙනවා ඕන තරම් .
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ළමා මනසට කෝච්චි හරි යන්නෑ පිරිමි දරුවෙක් නම් පිස්ටල් එකක්, toy army එකක් අරන් දියම්, මහින්ද මහත්තයත් සතුටු වෙයි එතකොට 😌
     
    • Like
    Reactions: Brandy2020