සෙල්ලම් බඩුවක් වගේ හදපු වාහනය චීනා ඇත්තට&#3512

tharindu455

Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    සෙල්ලම් බඩුවක් වගේ හදපු වාහනය චීනා ඇත්තට&#3512

    Chineeee.png


    රථ වාහන තදබදයට මුහුණ දීම සඳහා චීනය විසින් නව නිර්මාණයක් හඳුන්වා දී තිබුණා. හැබැයි ඒ අනුරුවක් විතරයි.
    ඔන්න චීනය ඒක ඇත්තටම හදලා චීනය විසින් පළමුවරට මෙම නිර්මාණය ඊයේ අත්හදා බැලුවා. මෙම දැවැන්ත රථයේ මගින් 1500කට පමණ ගමන් කල හැකි අතර රථය යටින් තවත් වාහන සඳහා ගමන් කිරීමට ද හැකියාව තිබෙනවා


    hqdefault.jpg


    screen-shot-2016-08-02-at-6-20-00-pm.png


    screen-shot-2016-08-02-at-9-52-48-pm.png


    ඉස්සුවේ gossipking.lk