සෙල්ලම් බඩු[Different Kind of Toys]

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හොද පොස්ට් එකක්
    ඒ රටවල ළමයින්ට කොච්චර මොලේ තියනවා ද?
    රේප්+
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    නියම ත්‍රෙඩ් එකක් රුස්සා...ගොඩක් දේවල් හිතන්න ඉතුරු වෙනවා :yes:
    ගොඩක් ස්තූතියි :):)
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඔවුන්ගේ නිර්මාණශීලීත්වයනම් පුදුමාකාරයි. ඔවුන‍්ගේ දුප්පත්කම ඔවුන්ට ආශිර්වාදයක් වෙලාද කියලත් හිතෙනවා.

    ස්තූතියි බෙදා හදා ගත්තට.........
     

    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    මේ තියෙන්නෙ ටින් කෑලි,පොල් කටු,උන බට කෑලි වලිං හදපු සෙල්ලම් බඩු.මානව විද්‍යාඥ්ඥයෙක් වන Fritz Trupp මහතා 3වන ලෝකයේ සමහරක් රටවල්වල නොදියුනු ප්‍රදේශවල(Zimbabwe,Congo,Indonesia,Panama,Pakistan,Rwanda,Bali)වල කරපු දිගු සංචාරයකදි තමයි මේ පින්තූර අරගෙන තියෙන්නෙ.පස්සේ එයා පින්තූර වගේම ඒ සෙල්ලම් බඩු කීපයක් ගෙනැල්ලා Vienna වෙ තියන Leopold museum කෞතුකාගාරයෙ තැන්පත් කරලා.

    පුලුවන් නම් කවුරුත් තේරුම් ගන්න මේවයි තියන නිර්මාණශීලීත්වය වගේම අඳුරු පැත්තත්

    70135.jpg


    91704.jpg


    54777.jpg


    97837.jpg


    59537.jpg


    94388.jpg


    91902.jpg


    74206.jpg


    69673.jpg


    63552.jpg


    58817.jpg


    58405.jpg


    52008.jpg


    16524.jpg


    පුලුවන් නම් කවුරුත් තේරුම් ගන්න මේවයි තියන නිර්මාණශීලීත්වය වගේම අඳුරු පැත්තත්


    පිංතූරනං හුගක් වටිනවා...මොකක්ද අදුරු පැත්ත..:confused:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉතා කාලීන සටහනක් හා එය උද්දීපනය කරන්නට හේතු පාදක වුන පින්තූර රැසක්...

    මේවා අමාරුවෙන් නිර්මානය කරන්නේ බොහෝ දුරට තුන්වන ලෝකයේ මුදලින් නොදියුණු එහෙත් සිතින් අන් අයට වඩා දියුණූ තම දූ දරුවන්ගේ බඩ වියත රකින්නට එදා වේල හොයාගන්නට වෙර දරනා දුක් විඳිනා මිනිසුන් විසින්...


    ඒත් මේ අසරණයින්ගේ නිර්මානවලට එතරම් ඉල්ලුමක් නෑ..මොකද පාරිභෝගිකයා බහුතරයක් මිල දී ගන්නේ හා පසු පස දුවන්නේ වැඩි වටිනාකමකින් යුත් ලෝකයේ ලොකුයි කියා ගන්නා රටවලින් වෙලඳ පොලට එවා ඇති නිෂ්පාදනම හේතුවෙන්..මෙහි දුක්බර පැත්ත තමයි ඒක...


    මල්ලියට ගොඩක් පිං මේ දුක් විඳින ජනතාවගේ නිර්මානයන් මෙහි එලි දැක්වීම ගැන....
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    niyama thread eka machan:love::yes:
    aththatama hodha mola karayo tikakak:)nirmana sili hakiyawa wisistai:yes::D
    ath machan oya nirmana walin samahara ewa dhakkama mata hithuna dheyak thamai me minissunge manase wadipurama thiyenne udhdhaya,parisara dhusanaya dhilidu kama wage (winasakari) dhe:(
    eyalage thiyena nirmana sili adhahas walin lokayata hodhak misa. narakak karana ekak nah kiyala mama hithanawa
    rep dunna