සෙල්ලම් බඩු[Different Kind of Toys]

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    පිංතූරනං හුගක් වටිනවා...මොකක්ද අදුරු පැත්ත..:confused:


    ඔය ලමයින්ට ඔච්චර නිර්මානශීලී හැකියාවක් තිබිලත් ඒවා දුප්පත්කමත් එක්ක සීමාවෙච්ච එක...ඒ වගේම බලන්න ඒ ලමයි මේ ලෝකෙ විඳින් තියන ආශාවත් නැති වෙලාවේද යුද්ධ,දුප්පත්කම වගේ දේවල් නිසා
    :D
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඉතා කාලීන සටහනක් හා එය උද්දීපනය කරන්නට හේතු පාදක වුන පින්තූර රැසක්...

    මේවා අමාරුවෙන් නිර්මානය කරන්නේ බොහෝ දුරට තුන්වන ලෝකයේ මුදලින් නොදියුණු එහෙත් සිතින් අන් අයට වඩා දියුණූ තම දූ දරුවන්ගේ බඩ වියත රකින්නට එදා වේල හොයාගන්නට වෙර දරනා දුක් විඳිනා මිනිසුන් විසින්...


    ඒත් මේ අසරණයින්ගේ නිර්මානවලට එතරම් ඉල්ලුමක් නෑ..මොකද පාරිභෝගිකයා බහුතරයක් මිල දී ගන්නේ හා පසු පස දුවන්නේ වැඩි වටිනාකමකින් යුත් ලෝකයේ ලොකුයි කියා ගන්නා රටවලින් වෙලඳ පොලට එවා ඇති නිෂ්පාදනම හේතුවෙන්..මෙහි දුක්බර පැත්ත තමයි ඒක...


    මල්ලියට ගොඩක් පිං මේ දුක් විඳින ජනතාවගේ නිර්මානයන් මෙහි එලි දැක්වීම ගැන....

    ඒවගේම බොහෝම ස්තූතියි රොන් අයිය මේවගේ වෙනත් පැතිකඩක් පෙන්නුවට:yes::D
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඔක්කොටම තැන්ක්ස් දීපු ප්‍රතිචාරවලට :cool::D
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    පොඩි ළමයි කියන්නේ සෙල්ලමට ආස කරන අය ඒත් ඒගොල්ල‍න්ගේ අම්මල තාත්තලට වයිවාරණ සෙල්ලම් බඩු අරන් දෙන්න වත්කමක් නැති උනාම ඒ අ‍ය මේ වගේ නිර්මාණශීලී දේවල් කරනවා කියන්නේ කොච්චර නම් වටින දෙයක්ද?

    තමන්ට නැති දේ ගැන දුක් නොවී තියෙන දෙයින් උපරිම ප්‍රයෝජනය ගන්න එක අපි කාටත් හොද පාඩමක්
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,698
    4,574
    113
    පොඩි කලෙ ඉදන්ම මොල සොදනයකට ලක් කරන සෙල්ලන් බඩු​
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    පොඩි කලෙ ඉදන්ම මොල සොදනයකට ලක් කරන සෙල්ලන් බඩු​

    පැහැදිලි මදි...ඔය කියන්නෙ ත්‍රස්තවාදයකට පෙලඹවීමද???
     
    • Like
    Reactions: one_genuine
    හ්ම්ම්.. හරිම අගනා පෝස්ට් එකක්:)

    කවුරුහරි හදන සෙල්ලම් බඩුවකින් විනෝදවෙන ළමයි හා මේවගෙ සෙල්ලම් බඩු හදලා විනෝදවෙන ළමයි අතරෙයි ලොකු වෙනසක් මමනම් දකිනවා.හොද හැකියාවන් තියෙන ආර්ථිකයෙන් පහලම මට්ටමෙ ඉන්න අහිංසක ළමයි...:(
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    පොඩි ළමයි කියන්නේ සෙල්ලමට ආස කරන අය ඒත් ඒගොල්ල‍න්ගේ අම්මල තාත්තලට වයිවාරණ සෙල්ලම් බඩු අරන් දෙන්න වත්කමක් නැති උනාම ඒ අ‍ය මේ වගේ නිර්මාණශීලී දේවල් කරනවා කියන්නේ කොච්චර නම් වටින දෙයක්ද?

    තමන්ට නැති දේ ගැන දුක් නොවී තියෙන දෙයින් උපරිම ප්‍රයෝජනය ගන්න එක අපි කාටත් හොද පාඩමක්


    අනිවාර්යයෙණ්ම අයියෙ...තැන්ක්ස්
     

    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    59537.jpg

    පට්ට ස්නයිපර් එක බන්.. මේවා තිබ්බ සයිට් එකක් මොකක්ද?