ගෙරි වැඩ යකෝ මේවා. කාලකන්නි හැත්ත
------ Post added on Apr 24, 2022 at 2:54 PM
දැන් වැඩක් නැ බන් බහිනකොටම දන්නවා මොකාටද එන්නේ කියල. මම කමෙන්ට් එකක් දැම්මේ වැඩේ හොයාගන්න. තාම උ ලින්ක් එක එව්වේ නැ . බොරුවක් දාල තියෙන්නේකිරියේ හෙන සෙට් ඒකක් බස්සලා වගේ අද අරගලේ පෝස්ට් ටික යට යවන්න.. චීත්ත ගැනයි වෙන සීන් ගැනයි සැරට අදිනවා දැකලාවත් නැති account වලින්
------ Post added on Apr 24, 2022 at 2:54 PM
