සෙල්ලම ලෙල්ලම විය
මේ දවස්වල ඉතාලියම , ක්‍රීඩකයෙක්ට වුන අනතුරක් හින්ද දුකින් ඉන්නේ.
මාර්කො සිමොන්සිලි කියන්නේ
ඉතාලි ජාතික යතුරු පැදි ධාවකයෙක් . ඔහු ලොව සිටිම හොදම යතුරු පැදි ධාවකයෙක් ලෙස මෑතකදී ජනප්‍රිය වූ අයෙක්.
වේගය කොච්චර හුරු වුනත් අත්වැරදීමකින් ලොකු අනතුරු වෙන්න පුලුවන්.
පසුගියදා Malaysian motorcycle Grand Prix යතුරු පැදි ධාවන තරගාවලියෙ එක්තරා තරගයක් තිබ්බා.
වෙනදා වගේම ජය පතාගෙන ආවට මාර්කෝට මේපාර නම් වැරදුනා.
තරගයේ දෙවෙනි වටයේදි මාර්කෝට තම යතුරු පැදිය පාලනය කර ගැනීමට බැරුව ධාවන පතය දිගේ ඇදී ගියා ,
ඔහුගේ පිටු පසෙන් පැමිණියේ ඔහුගේ ප්‍රියතම සගයා වූ
වැලෙන්ටිනො රොස්සි හා කොලින් එඩ්වඩ්සුයි.
ඔවුන්ගේ යතුරු පැදි දෙකම මාර්කෝගේ සිරුරේ වේගයෙන් වැදීමත් සමගම මාර්කෝගෙ හිස්වැසුමත් ගැලවී ගියා.
අවුරුදු 24 වයසැති තරුණ යතුරු පැදි ධාවන ශූරයා අවසන් ගමන් ගියේ ලොව පුරා එලෙසයි.
ඊටත් වඩා මේ ආරංචිය ඔහුගේ පියාට කීවම , ඔහුට එය විශ්වාස කිරීමට නොහැකිවී තිබෙනවා.
ඔහු හඩමින් පවසා තිබෙන්නේ
" නෑ නෑ එහෙම වෙන්නෙ බෑ , කියන්න මගෙ පුතාට මොනවද බද්ධ කරන්න ඔනේ . මම මැරිලා හරි ඒවා දෙන්නම් , මගෙ පුතාව ජීවත් කරවලා දෙන්න "
යනුවෙනි.
Paolo Simoncelli ( Father of Marco )
R.I.P