:sorry:
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Jan 25, 2018 #21 sithija.h said: View attachment 71078 View attachment 71079 Click to expand... Reactions: sithija.h
G GMC Member Sep 13, 2017 1,193 234 0 Jan 25, 2018 #22 LazyLizard said: "Police said it was the force of the wind, as opposed to the train, that knocked him down." හුලං පාරට මූ විසිවෙලා වගේ කෝච්චියේ වදින්න කලින් කෝච්චියේ වැදුන නං ඉතුරුවෙන එකක් නෑ Click to expand... mona hulan da bn slow karala balapanko uge oluwa wadinne
LazyLizard said: "Police said it was the force of the wind, as opposed to the train, that knocked him down." හුලං පාරට මූ විසිවෙලා වගේ කෝච්චියේ වදින්න කලින් කෝච්චියේ වැදුන නං ඉතුරුවෙන එකක් නෑ Click to expand... mona hulan da bn slow karala balapanko uge oluwa wadinne
G GMC Member Sep 13, 2017 1,193 234 0 Jan 25, 2018 #23 GMC said: mona hulan da bn slow karala balapanko uge oluwa wadinne Click to expand... oka me dawas wala indiawe puke amaruwak mn dakka thuglife video ekaka naki sikh karayek ohoma allala paninawa
GMC said: mona hulan da bn slow karala balapanko uge oluwa wadinne Click to expand... oka me dawas wala indiawe puke amaruwak mn dakka thuglife video ekaka naki sikh karayek ohoma allala paninawa
HSW Well-known member Nov 18, 2016 3,475 1 519 113 Jan 25, 2018 #24 LazyLizard said: "Police said it was the force of the wind, as opposed to the train, that knocked him down." හුලං පාරට මූ විසිවෙලා වගේ කෝච්චියේ වදින්න කලින් කෝච්චියේ වැදුන නං ඉතුරුවෙන එකක් නෑ Click to expand... විසි වෙන්නේ නෑ. ඇදිලා යනවා (bernoulli's principle). ඒ හින්ද තමයි කෝච්චි එනකොට රේල් පාර අයිනට වෙලා ඉන්ඩ එපා කියල කියන්නේ. හුලං පාරට ඇදිල ගිහින් වෙන්ඩ ඇති මූව කෝච්චියෙ වදින්නේ. ඒත් මට නම් පේන්නේ හුළඟට ඇදිල ගියත් නැතත් වදින තරම් ලං වෙලා ඉන්නවා වගේ. PS: 0.25ට slow කරලා බැලුවා. හුළං කතන්දරයක් නෑ. train එක එන පාර මැද්දේ මූ හිටන් ඉන්නේ. රේල් පීලි වලට එළියෙන් උනාට train එකේ පළලට එහායින් නෙවේ ඉන්නේ. ඇති මැරුනෙ නැතුව බේරුණා. Last edited: Jan 25, 2018
LazyLizard said: "Police said it was the force of the wind, as opposed to the train, that knocked him down." හුලං පාරට මූ විසිවෙලා වගේ කෝච්චියේ වදින්න කලින් කෝච්චියේ වැදුන නං ඉතුරුවෙන එකක් නෑ Click to expand... විසි වෙන්නේ නෑ. ඇදිලා යනවා (bernoulli's principle). ඒ හින්ද තමයි කෝච්චි එනකොට රේල් පාර අයිනට වෙලා ඉන්ඩ එපා කියල කියන්නේ. හුලං පාරට ඇදිල ගිහින් වෙන්ඩ ඇති මූව කෝච්චියෙ වදින්නේ. ඒත් මට නම් පේන්නේ හුළඟට ඇදිල ගියත් නැතත් වදින තරම් ලං වෙලා ඉන්නවා වගේ. PS: 0.25ට slow කරලා බැලුවා. හුළං කතන්දරයක් නෑ. train එක එන පාර මැද්දේ මූ හිටන් ඉන්නේ. රේල් පීලි වලට එළියෙන් උනාට train එකේ පළලට එහායින් නෙවේ ඉන්නේ. ඇති මැරුනෙ නැතුව බේරුණා.
ShiningStar Well-known member Dec 27, 2017 7,252 7,128 113 Jan 25, 2018 #25 he says "Okka nimisam" when the other guy shouts on him Okka nimiṣam means one minute in telugu