සෙල්ෆිය_නිසා_කෙළවුණි

GMC

Member
Sep 13, 2017
1,193
234
0
"Police said it was the force of the wind, as opposed to the train, that knocked him down."

හුලං පාරට මූ විසිවෙලා වගේ කෝච්චියේ වදින්න කලින් :oo: කෝච්චියේ වැදුන නං ඉතුරුවෙන එකක් නෑ :baffled:

mona hulan da bn slow karala balapanko uge oluwa wadinne:rolleyes:
 
HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    "Police said it was the force of the wind, as opposed to the train, that knocked him down."

    හුලං පාරට මූ විසිවෙලා වගේ කෝච්චියේ වදින්න කලින් :oo: කෝච්චියේ වැදුන නං ඉතුරුවෙන එකක් නෑ :baffled:
    විසි වෙන්නේ නෑ. ඇදිලා යනවා (bernoulli's principle). ඒ හින්ද තමයි කෝච්චි එනකොට රේල් පාර අයිනට වෙලා ඉන්ඩ එපා කියල කියන්නේ. හුලං පාරට ඇදිල ගිහින් වෙන්ඩ ඇති මූව කෝච්චියෙ වදින්නේ. ඒත් මට නම් පේන්නේ හුළඟට ඇදිල ගියත් නැතත් වදින තරම් ලං වෙලා ඉන්නවා වගේ.

    PS: 0.25ට slow කරලා බැලුවා. හුළං කතන්දරයක් නෑ. train එක එන පාර මැද්දේ මූ හිටන් ඉන්නේ. රේල් පීලි වලට එළියෙන් උනාට train එකේ පළලට එහායින් නෙවේ ඉන්නේ. ඇති මැරුනෙ නැතුව බේරුණා.
     
    Last edited: