සෙල්ෆි_මාරයා

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    සෙල්ෆි ගන්න ගිය තරුණයා දුම්රියේ ගැටී සිදුවන අනතුර ඔහුගේම කැමරාවේ සටහන් වෙයි.

    • Like
    Reactions: upulpdn

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    බලපන් කෝ කෝච්චියේ සයිස් එක. රෙල් පීල්ලෙන් සෑහෙන්න ප්‍රමාණයක් එලියටත් පැනලා තියෙනවා.
    කෝච්චි එන වෙලාවට සෙල්පි ගහන්න ඉතින් අනේ මන්දා පොඩ්ඩක් වැරදුනොත් කෙලියා හුටා :sorry:
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    mona modayekda ban mu :O

    ponna pakekne

    බලපන් කෝ කෝච්චියේ සයිස් එක. රෙල් පීල්ලෙන් සෑහෙන්න ප්‍රමාණයක් එලියටත් පැනලා තියෙනවා.
    කෝච්චි එන වෙලාවට සෙල්පි ගහන්න ඉතින් අනේ මන්දා පොඩ්ඩක් වැරදුනොත් කෙලියා හුටා :sorry:

    :yes::sorry:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ඌ නම් ඉක්මනටම කෝච්චියට ගොඩ වුනා.
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    noVHf5k.png

    last moment of life :eek: :shocked:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කමක් නෑ බං ඉන්දියාවෙ මිනිස්සු වැඩියි :yes: කෝච්චි වල වහල උඩත් මිනිස්සු යනව :yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මෝඩකම නම් තමයි. ඒත් පව් ඉති. ඌට වැඩිය පව් උංගේ ගෙදර මිනිස්සු.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    බලපන් කෝ කෝච්චියේ සයිස් එක. රෙල් පීල්ලෙන් සෑහෙන්න ප්‍රමාණයක් එලියටත් පැනලා තියෙනවා.
    කෝච්චි එන වෙලාවට සෙල්පි ගහන්න ඉතින් අනේ මන්දා පොඩ්ඩක් වැරදුනොත් කෙලියා හුටා :sorry:

    ලංකාවෙත් ඔය වගේ තමා බන්
    දෙපැත්තටම අඩියක් එකහමාරක් විතර තියෙනවා
    මූනම් මරෙන්නම් ආස්වාටද මන්ද ඉඳල තියෙන්නේ
    මු හිතන්න නැතුව ඇති එකයි

    ඩයිවර් වුනත් හිතන්නැති මු අන්තිම මොහොතේ අයින් වෙයි කියලා
    නැත්තන් නවත්තගන්න තරම් වේගෙකින් නේ එන්නේ :oo::oo:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    බලපන් කෝ කෝච්චියේ සයිස් එක. රෙල් පීල්ලෙන් සෑහෙන්න ප්‍රමාණයක් එලියටත් පැනලා තියෙනවා.
    කෝච්චි එන වෙලාවට සෙල්පි ගහන්න ඉතින් අනේ මන්දා පොඩ්ඩක් වැරදුනොත් කෙලියා හුටා :sorry:

    ළඟ හිටියත් ඇති බන්. ඇදල ගන්නවා :sorry::sorry: