සෙල් සෙල් සෙල් වරෙල්ලා STC - State Co Operation ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ස්ටොක් ක්ලේඅරන්ස් සෙල් එක අපහු දාලා අද හොඳ tools , බඩු ඕන පුකක් අඩුවට තියනවා නවම් මාවතේ වරෙල්ලා