ආන්ඩුවක් ජනතාව දැනුමින් පොහොසත් කරන හැටි

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    1. කව්ද දැනන් හිටියෙ පෙට්‍රල්/ඩීසල්/ගෑස් ගෙන්නන්න ඩොලර් ඕන කියලා?

    බහුතරයක් ජනතාව හිතන් හිටියෙ ලොරි වලින් කඩ වලට බඩු දාලා විකුණාට පස්සෙ සල්ලි අරන් යනවා වගේ එක නැවකින් ඇවිත් තෙල් බාල ගියාම අනිත් නැවෙන් තෙලුත් දාලා සල්ලි අරන් යනවා කියල. ආණ්ඩුවෙන් අච්චු ගහලා හරි රුපියල් වලින් මේ වැඩේ පුළුවන් කියලා බහුතරයක් හිතන් හිටියෙ. අද යථාර්ථය හැමෝම දන්නවා

    2. බොරතෙල් ගෙනල්ලා පිරි පහදු කරලා පෙට්‍රල් ඩීසල් හදන කතාව බොරුවක් කියලා දැනත් හිටියද?

    එහෙම කරනවා නම් කොහොමද නැව බාල පැය කීපයකින් ඩීසල් බෙදන්නේ? නැවේ දැන් පිරිපහදු කරපුවාම තාම එවන්නේ මට හිතෙන්නේ. ඒ කියන්නේ පිරිපහදු කරන ආයතනය වහල දාලා ඒ සල්ලිත් ඉතුරු කරනවා වගේ. හොඳ දෙයක්

    3. සල්ලි විතරක් නෙවෙයි හැම දේම ඉතුරු කරන්න ඕන කියලා දැනත් හිටියද?

    ඉන්ධන, රත්තරන්, පරිගණක උපාංග, expire නොවන සියලුම දේ පුළුවන් කාලෙදි එකතු කරගැනීම හොඳ ආයෝජනයක් බව අවබෝධ කරගත්තා

    4. බැංකුවල සල්ලි එකතු කිරීම අනුවණ ක්‍රියාවක් බව දැනත් සිටියාද?

    කෝටියක් එකතු කරපු එකා කෝටියෙන් පාන් ගෙඩි ලක්ෂයක් ගත්තා නම් දැන් ඌට පාන් ගෙඩි පනස් දාහක් වගේ තමා ගන්න පුළුවන්. තේරෙනවද පොඩි කාලේ ඉඳලා අපේ ඔළු වලට බැංකු ගැන දාලා තිබ්බ වැරදි මත? අපි දැන් යථාර්ථය දන්නවා බැංකු වල දාන සල්ලි කැටේකට එකතු කරලා ඉඩම් ගන්නවා වාහන ගන්නවා වැඩි මිලට විකුණනවා.

    තව තියනවා ටික ටික දාන්නම්. ඔයාලා දන්න ඒවත් බෙදාගන්න ❤️
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    • විධායක ජනාදිපතිට ඕනෙවට වඩා බලය දෙන්න හොද නැති බව .අධිකරණය , පාර්ලිමේන්තුව හා විධායකය අතර බැන්ස් එකක් තියෙන්න ඕනේ කියන එක .
    • එකම පවුලේ කීප දෙනෙක්ට එක විට පාර්ලිමේන්තු ඒමට අවස්තාව නොදිය යුතු බව .
    • ස්වාදීන කමිශන් සබා වල ඇති වැදගත් කම .
    • ආගමික නායකයන්ගේ නිරුවත හා සැබෑ ස්වරූපය
    • රජ්‍ය නිරාගමික විය යුතු බව
    • මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති වැදගත්කම
    • ලෝකයේ රටවල් සමග නොබැදි විදේශ ප්‍රතිපත්තියක අවශ්‍යතාව
    • කෘශිකර්මාන්තයේ හා ගොවි ජනතාවගේ ඇති වැදගත්කම .
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    බලන්න ඉතින් ඔය ටික කියල දෙන්න නේ අපේ පල් ස' මේ ඔක්කොම කළේ. :lol:
    මෙහෙමයි හැමෝටම බෑ පොත පත කියවලා දෙයක් අවබෝධ කරගන්න. අනික හැමෝම ඉගෙනගන්න කැමැතිත් නෑ ඉගෙනගන්න. මේ ක්‍රමය ගොඩක් ප්‍රායෝගිකයි
     
    • Wow
    Reactions: sakuntha1996

    shenat

    Well-known member
  • May 13, 2007
    58,752
    87,154
    113
    ආශ්චර්යමත් රටක
    මං කල්පනා කරේ උබ මේ පැත්තෙ එන එකම මදෑ බන් මේ වෙලාවෙ. 🤔

    @erozan පොන්නය නං රෙද්දෙ රෙවාගත්තා විතරයි ඇඳ යට හැංගුණා. ඇඟ පේන්නෙ නැති උනාට ගඳ එනවා. 🤭
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    • විධායක ජනාදිපතිට ඕනෙවට වඩා බලය දෙන්න හොද නැති බව .අධිකරණය , පාර්ලිමේන්තුව හා විධායකය අතර බැන්ස් එකක් තියෙන්න ඕනේ කියන එක .
    • එකම පවුලේ කීප දෙනෙක්ට එක විට පාර්ලිමේන්තු ඒමට අවස්තාව නොදිය යුතු බව .
    • ස්වාදීන කමිශන් සබා වල ඇති වැදගත් කම .
    • ආගමික නායකයන්ගේ නිරුවත හා සැබෑ ස්වරූපය
    • රජ්‍ය නිරාගමික විය යුතු බව
    • මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති වැදගත්කම
    • ලෝකයේ රටවල් සමග නොබැදි විදේශ ප්‍රතිපත්තියක අවශ්‍යතාව
    • කෘශිකර්මාන්තයේ හා ගොවි ජනතාවගේ ඇති වැදගත්කම .
    වටිනවා ❤️
     
    • Like
    Reactions: sakuntha1996

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    672
    709
    93
    • විධායක ජනාදිපතිට ඕනෙවට වඩා බලය දෙන්න හොද නැති බව .අධිකරණය , පාර්ලිමේන්තුව හා විධායකය අතර බැන්ස් එකක් තියෙන්න ඕනේ කියන එක .
    • එකම පවුලේ කීප දෙනෙක්ට එක විට පාර්ලිමේන්තු ඒමට අවස්තාව නොදිය යුතු බව .
    • ස්වාදීන කමිශන් සබා වල ඇති වැදගත් කම .
    • ආගමික නායකයන්ගේ නිරුවත හා සැබෑ ස්වරූපය
    • රජ්‍ය නිරාගමික විය යුතු බව
    • මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති වැදගත්කම
    • ලෝකයේ රටවල් සමග නොබැදි විදේශ ප්‍රතිපත්තියක අවශ්‍යතාව
    • කෘශිකර්මාන්තයේ හා ගොවි ජනතාවගේ ඇති වැදගත්කම .
    Patta machan .
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    මං කල්පනා කරේ උබ මේ පැත්තෙ එන එකම මදෑ බන් මේ වෙලාවෙ. 🤔

    @erozan පොන්නය නං රෙද්දෙ රෙවාගත්තා විතරයි ඇඳ යට හැංගුණා. ඇඟ පේන්නෙ නැති උනාට ගඳ එනවා. 🤭
    අපි එනවා බං රටට නරකක් වෙන හැම වෙලාවකම. රට වෙනුවෙන්
    @erozan පොන්නයා ට ඕන මේ වෙලාවේ තමන්ගේ හාම්පුතා බේරගන්න මිසක් රට බේරාගන්න නෙවෙයි.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    gotabaya-mahinda-rajapaksa.gif
     
    Nika_95

    Active member
  • Jul 21, 2021
    79
    179
    33
    Kurunegala
    • විධායක ජනාදිපතිට ඕනෙවට වඩා බලය දෙන්න හොද නැති බව .අධිකරණය , පාර්ලිමේන්තුව හා විධායකය අතර බැන්ස් එකක් තියෙන්න ඕනේ කියන එක .
    • එකම පවුලේ කීප දෙනෙක්ට එක විට පාර්ලිමේන්තු ඒමට අවස්තාව නොදිය යුතු බව .
    • ස්වාදීන කමිශන් සබා වල ඇති වැදගත් කම .
    • ආගමික නායකයන්ගේ නිරුවත හා සැබෑ ස්වරූපය
    • රජ්‍ය නිරාගමික විය යුතු බව
    • මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති වැදගත්කම
    • ලෝකයේ රටවල් සමග නොබැදි විදේශ ප්‍රතිපත්තියක අවශ්‍යතාව
    • කෘශිකර්මාන්තයේ හා ගොවි ජනතාවගේ ඇති වැදගත්කම .
    (y)(y)(y)(y)100%
     
    • Like
    Reactions: thaweesha

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,936
    113
    Gampaha
    බලන්න ඉතින් ඔය ටික කියල දෙන්න නේ අපේ පල් ස' මේ ඔක්කොම කළේ. :lol:
    බලන්න ඉතිං ඔය ටික කියල දෙන්න,
    පල් ස' කෙලවෙලා, හැඳිගෑවිලා යනකල්ම හිටියනෙ....