සෙලෙන්ස්කිගේ පිටුපසින් එකවර container එකක් මතු වෙයි

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    පුටියාට ඕන වුනේ සෝවියට්දේශය අල්ලාගත්තු රටවල් ටික අල්ලාගෙන අධිරාජ්‍යයක් හදන්න. පොර අවතක්සේරු කරලා හොට බිම ඇනගත්ත.

    රටවල් අල්ලන්න නෙමෙයි ඕන උනේ.... රුසියාවෙ දොරකඩට නේටෝ එක එන එක නවත්තන්න....
    කැනඩාව, රුසියාව හෝ චීනෙ එක්ක යුද ගිවිසුමක් ගැහුවොත් ඇමරිකාව කරන්නෙත් කැනඩාවට ගහන එක....

    රුසියාවෙ හොට බිම ඇනිල නෑ.... යුක්‍රේනෙ සහ යුක්‍රේනෙට උදව් කරපු රටවල තමයි හොට බිම ඇනිල තියෙන්නෙ.... ඇමරිකාවෙත් එයා ඩිෆෙන්ස් මිසයිල් ඉවර උනේ යුක්‍රේනෙට දීල
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,846
    15,165
    113
    35
    Spain

    ඉතින් බන් දොරකඩ කොහොමත් නේටෝ රටවල් ටික තියෙද්දී යුක්රේනයට විතරක් මොකද වෙනසක්? ඔය කතාව පුටියා ගේ නිදහසට කාරණය. උප්පරවැට්ටිය. යුරෝපය තියා මොකෙක්ටවත් රුසියාව එක්ක යුද්ධ කරන්න ඕන නැහැ. ඒ කාලේ දැන් ඉවරයි.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,846
    15,165
    113
    35
    Spain
    සෙලින්ස්කියා උගේ වීඩියෝ ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ ඒ වීඩියෝ වලින් ඌ ඉන්න තැන එළිදරවු කරගන්න පුළුවන් නිසා වෙන්න ඇති. මොකද කවුද එකෙක් ඉරානේ වීඩියෝ එකක් මගින් විදුලියේ වෙනස්කම් එක පවර් ජෙනරේෂන් එක්ක මැච් කරලා ලොකේෂන් එක හොයාගෙන ඉරානෙට ගැහුවා කියල කිව්වා නේ. ඒ වගේ වෙන්න බැරිද? සෙලින්ස්කියා මැරුනොත් ඔය යුද්ධය වෙනස් වෙනවා. බොහෝවිට යුක්රේනය යටත් වෙන එකයි වෙන්නේ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,159
    54,915
    113
    Colombo
    සෙලින්ස්කියා උගේ වීඩියෝ ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ ඒ වීඩියෝ වලින් ඌ ඉන්න තැන එළිදරවු කරගන්න පුළුවන් නිසා වෙන්න ඇති. මොකද කවුද එකෙක් ඉරානේ වීඩියෝ එකක් මගින් විදුලියේ වෙනස්කම් එක පවර් ජෙනරේෂන් එක්ක මැච් කරලා ලොකේෂන් එක හොයාගෙන ඉරානෙට ගැහුවා කියල කිව්වා නේ. ඒ වගේ වෙන්න බැරිද? සෙලින්ස්කියා මැරුනොත් ඔය යුද්ධය වෙනස් වෙනවා. බොහෝවිට යුක්රේනය යටත් වෙන එකයි වෙන්නේ.

    ඔච්චර යුක්‍රේනෙ රහසිගත තැන් වලට ගහන රුසියාව ජෝකරය ඉන්න තැනක් දන්නෙ නෑ කියන එක වෙන්න පුලුවන්ද ?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඉතින් බන් දොරකඩ කොහොමත් නේටෝ රටවල් ටික තියෙද්දී යුක්රේනයට විතරක් මොකද වෙනසක්? ඔය කතාව පුටියා ගේ නිදහසට කාරණය. උප්පරවැට්ටිය. යුරෝපය තියා මොකෙක්ටවත් රුසියාව එක්ක යුද්ධ කරන්න ඕන නැහැ. ඒ කාලේ දැන් ඉවරයි.

    යුක්‍රේනය හරහා තමයි මොස්කව් ඇටෑක් කරන්න ලේසිම....
    ඇමරිකාවට යුද්ධ කරන්න ඕනෙ නැත්තං ලෝකෙ පුරාම මිලිටරි බේස් තියාගෙන ඉන්නෙ ඇයි? ඒවත් වහල දාන්න පුලුවන්....
    ඇමරිකාව වෙනිසියුලාවට පැනල නීති විරෝදී විදිහට මදුරෝ ඉස්සුවෙ මිලිටරි ඔපරේෂන් එකකින්....
    ඇමරිකාව හැම රටකටම නීති විරෝදී බලපෑම් කරන්නෙ ඔය මිලිටරි බලය තියෙන නිසා.... එකඟ උනේ නැත්තං බෝම්බ දානව....
    ග්‍රීන්ලන්තෙත් බලෙං ගන්න යනවනෙ?
    රුසියාව කැමති නෑ ඕක වෙනවට....
    යුද්ධ / මිලිටරි බලය මේ ලෝකෙ මිනිස්සු ඉන්නකන් නැති වෙන්නෙ නෑ බං
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,504
    113
    අන්න 37ක් ඵළොව ගිහින් බලු සෙලන්ස්කියා අායුධ ගබඩා කරල තියෙන්නේ මිනිස්සුන්ගේ ගෙවල් ළග..සෙලන්ස්කියා දැන් බබා වගේ රඟනවා😡😡😡

    යුක්‍රේනය හරහා තමයි මොස්කව් ඇටෑක් කරන්න ලේසිම....
    ඇමරිකාවට යුද්ධ කරන්න ඕනෙ නැත්තං ලෝකෙ පුරාම මිලිටරි බේස් තියාගෙන ඉන්නෙ ඇයි? ඒවත් වහල දාන්න පුලුවන්....
    ඇමරිකාව වෙනිසියුලාවට පැනල නීති විරෝදී විදිහට මදුරෝ ඉස්සුවෙ මිලිටරි ඔපරේෂන් එකකින්....
    ඇමරිකාව හැම රටකටම නීති විරෝදී බලපෑම් කරන්නෙ ඔය මිලිටරි බලය තියෙන නිසා.... එකඟ උනේ නැත්තං බෝම්බ දානව....
    ග්‍රීන්ලන්තෙත් බලෙං ගන්න යනවනෙ?
    රුසියාව කැමති නෑ ඕක වෙනවට....
    මිලිටරි බලය මේ ලෝකෙ මිනිස්සු ඉන්නකන් නැති වෙන්නෙ නෑ බං

    අැමරිකාව, බ්‍රිතාන්‍ය තමා ලෝකේ වැඩිම රටවල් වලට ගහලා ඒ රටවල් වල සම්පත් මංකොල්ල කාලා රෙකෝර්ඩ් ඵකකුත් තියල තියෙන්නේ.ඒවා ගැන ඔය වෙස්ටර්න් රටවල් වලට හුරේ දාන කට්ටිය මීක් නෑ...ඕකුන් ජපානෙට නියුක්‍ලියර් ගැහුවෙත් රුසියාවට බයේ...
     
    • Like
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113

    මිනිස්සුන්ට තියෙන්නෙ ජෝකර්ගෙ ගෙදර යන්ඩ

    Last edited: