සෙලෙන්ස්කි පුටිං මාමට මීක් කියන්න සැරසෙයි ???

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    එහෙනම් චීන්නුනටද සෙට් වෙන්න කියන්නේ උන්ට. :lol:

    රටවල් විනාස කරන පොන්න අැමරිකාව කරපු අවලම් වැඩේ ගැන කථා කරපං වෙන වෙන මඟුල් දොඩවන්නේ නැතුව..චීනේ මොකටද මෙතනට.?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    රටවල් විනාස කරන පොන්න අැමරිකාව කරපු අවලම් වැඩේ ගැන කථා කරපං වෙන වෙන මඟුල් දොඩවන්නේ නැතුව..චීනේ මොකටද මෙතනට.?
    යාකො උන් නේතොවටයි EU එකටයි සෙට් නොවී වෙන මෝකට සෙට් වෙන්න කියලද උබ දැන් කියන්නේ??

    ඇමරිකාව කරපු උබ ඔය කියන ජාතියේ වැඩේ නිසා තමයි තාම උබේ ගේට එහා පැත්තේ තම්බි පල්ලියක් අටවලා නැත්තේ. :lol:
     
    • Like
    Reactions: jennt

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    යාකො උන් නේතොවටයි EU එකටයි සෙට් නොවී වෙන මෝකට සෙට් වෙන්න කියලද උබ දැන් කියන්නේ??

    ඇමරිකාව කරපු උබ ඔය කියන ජාතියේ වැඩේ නිසා තමයි තාම උබේ ගේට එහා පැත්තේ තම්බි පල්ලියක් අටවලා නැත්තේ. :lol:

    අනේ යකෝ යුක්‍රේන් වලට නේටෝ ඵකට සෙට් වෙන්න බෑ ඒකට රුසියාවත් ඵක්ක ගිවිසුමක් ගහලා තිබ්බේ..ඵහෙම තියෙද්දි තමා බලු අැමරිකාව නාකි බයිඩන් අාවට පස්සේ සෙලන්ස්කි පොන්නයව අල්ලන් ඕක කරේ..

    මොකා ලංකාවේ පල්ලි හදන්න අැමරිකාවෙන් අවසර ගන්න ඕනද?ඔය තියෙන්නේ තම්බි පල්ලි ඕනතරම් ලංකාවේ..උඹලගේ පැත්තෙම කොච්චර තියෙනවද🤣
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    වෙපන්ම නෙමේ සීන් එක . රටේ මිනිස්සුන්ගේ සපෝට් එක. මිනිස්සු නෑත්නම් ආයුධ කන්නද? තමන්ගේ රටට ඈටෑක් එකක් ආවාම ඔහොම තමා මිනිස්සු හෑසිරෙන්නේ. එතන තමා පුටින්ට වෑරදුනේ. දෑන්වත් වෑඩේ නවත්තලා සකාච්චාවකින් මේක විසදගත්තා නම් ලෝකෙටම හොදයි
    dekama wadagat

    putin meka nawattanne na.
    americawa nawatwannet na

    Ukraine kiyanne proxy yak withayi . Paw ahindaka minissu marenne.

    යාකො උන් නේතොවටයි EU එකටයි සෙට් නොවී වෙන මෝකට සෙට් වෙන්න කියලද උබ දැන් කියන්නේ??

    ඇමරිකාව කරපු උබ ඔය කියන ජාතියේ වැඩේ නිසා තමයි තාම උබේ ගේට එහා පැත්තේ තම්බි පල්ලියක් අටවලා නැත්තේ. :lol:
    ලංකාව ඇමරිකාවට කිට්ටු වෙන්න ගිහින් පරිප්පු කාපූ වගේ තමයි ඩස්පියන්ගෙන් මේකත්.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    පුටින් මාමා යුද්ධේ පටන් ගත්තේ සතියෙන් වෑඩේ ඉවර කරනවා කියලා නේද? අනේ මන්දා පුටින් මාමට මොනවා වුනාද කියලා
    Eka thamai crimea langadima putin ta nathi wei wage

    Langadi blacksea fleet HQ ekata ukraine missile gahuwe
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Eka thamai crimea langadima putin ta nathi wei wage

    Langadi blacksea fleet HQ ekata ukraine missile gahuwe
    ඒවටද උඹලා මිසයිලය කියන්නේ..🤣🤣

    ඵතකොට මෙව්වට කියන්නේ මොනාද?🤣

    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Umbe ammage ewatada ethakota?

    පව් බං උඹ.යුක්‍රේනෙන් අහස් කූරක් යවල ක්‍රිමියාවත් අැල්ලුවලු.ඉදා බලල හැදියන් මෝඩයා.🤣🤣🤣

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    රිසව් නෙවි මොක්කු උනත් ආමී එකේ උන් දැම්මම ඔකුං මැරුම් කයි. ගොඩක් ඉන්නේ අලුත් උන්.
    හැබැයි පුටින්ගේ වෙපන් වලින් නම් කෑවොත් ඉවරයි
    උක්රේනයට ආමී එකක් බස්සල මට්ටු කරන්න බෑ බර අවි වලින් ගැහුවොත් හරි
     
    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    ඒවටද උඹලා මිසයිලය කියන්නේ..🤣🤣

    ඵතකොට මෙව්වට කියන්නේ මොනාද?🤣

    Itin ponnyo meken black see fleet eke higher rank ponnayo tikak marilane :p
    thawath monada oken wenda ona
     
    • Haha
    Reactions: fdk

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    Lol.. Monada bung me watena comments.. anna arunta dan sallith nathuwa rath nathi wenna yanne.. meke Un Putin karaya anda yata dalane kathakaranne.. CNN ma bala bala hitu.. gon haththa.. :lol::lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    පුටින් මාමා යුද්ධේ පටන් ගත්තේ සතියෙන් වෑඩේ ඉවර කරනවා කියලා නේද? අනේ මන්දා පුටින් මාමට මොනවා වුනාද කියලා
    මම යුද්දෙ පටන්ගත්ත දවස්වල ආටිකල් එකක් බැලුවා. ඒකෙ ඒ විශ්ලේෂක බුවා කියලා තිබ්බෙ රුසියාව ඔය යුද්දෙ අවුරුදු දෙක තුනක් අදිනවා යුක්රේන් වලට සහ වෙස්ට් රටවලට එපා වෙනකල් කියලා. ඒක උන්ගෙ ඒ කාලෙ ඉඳලා තියන ටැක්ටික් එකක්ලු. ඌ කිව්වා රෂියාවල ආර්ථිකේට ඔය යුද්දෙ ලොකු ඉෆෙක්ට් එකක් වෙන්නෙ නෑ කියලා. මට හිතුනෙ උට මොංගල් කියලා. පස්සෙ දැං බලද්දි නං ඌ කියන කතාව හරි වගේ. රෂියා වල ආර්ථිකේ කොරෝන කාලෙ මීට වඩා ඩවුන් ගිහිං තිබ්බෙ. රෂියා වල ෆොරීන් ණය ඒ සයිස් රටකට තියෙන්න පුලුවන් අඩුම ගාණක්. උන්ට සැන්ෂන්ස් ගානක්වත් නෑ. බලපං ඔය යුද්දෙං උන්ට අල්ලගන්න අවශ්‍ය වෙලා තියන ඒරියා ටික අනිවා අල්ලගන තමා නතර වෙන්නෙ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ලෝකෙ බලවත්ම සහ පෝසත්ම නේටෝ රටවල් තිස් එකක් අවුරුදු එකාමාරක් තිස්සෙ සල්ලි/ආයුධ දීලත් තනි රටකට ගහගන්ඩ බැරි උනා නේද? අඩු ගානෙ යුක්‍රේනෙං එලෝ ගන්ඩ බැරි උනා රෂියන් ආමි එක :eek:
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    පුටින් මාමා යුද්ධේ පටන් ගත්තේ සතියෙන් වෑඩේ ඉවර කරනවා කියලා නේද? අනේ මන්දා පුටින් මාමට මොනවා වුනාද කියලා
    eya dan kiyanne ukraine lu yudde patan gaththe :(eya ahinsakailu

    ලෝකෙ බලවත්ම සහ පෝසත්ම නේටෝ රටවල් තිස් එකක් අවුරුදු එකාමාරක් තිස්සෙ සල්ලි/ආයුධ දීලත් තනි රටකට ගහගන්ඩ බැරි උනා නේද? අඩු ගානෙ යුක්‍රේනෙං එලෝ ගන්ඩ බැරි උනා රෂියන් ආමි එක :eek:
    Loke dewaniyata bawalath hamudawe black sea fleet ekata Navy ekak nathi rataking gahuwa neda :eek:
    ------ Post added on Sep 25, 2023 at 1:21 PM
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    Loke dewaniyata bawalath hamudawe black sea fleet ekata Navy ekak nathi rataking gahuwa neda :eek:
    ------ Post added on Sep 25, 2023 at 1:21 PM
    ඔව්, ලෝකෙ බලවත්ම සහ පෝසත්ම රටවල් තිස් එකක උදව්වෙං
     
    • Like
    Reactions: dinuksha_asela