සෙලෙන්ස්කි පුටිං මාමට මීක් කියන්න සැරසෙයි ???

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    මම යුද්දෙ පටන්ගත්ත දවස්වල ආටිකල් එකක් බැලුවා. ඒකෙ ඒ විශ්ලේෂක බුවා කියලා තිබ්බෙ රුසියාව ඔය යුද්දෙ අවුරුදු දෙක තුනක් අදිනවා යුක්රේන් වලට සහ වෙස්ට් රටවලට එපා වෙනකල් කියලා. ඒක උන්ගෙ ඒ කාලෙ ඉඳලා තියන ටැක්ටික් එකක්ලු. ඌ කිව්වා රෂියාවල ආර්ථිකේට ඔය යුද්දෙ ලොකු ඉෆෙක්ට් එකක් වෙන්නෙ නෑ කියලා. මට හිතුනෙ උට මොංගල් කියලා. පස්සෙ දැං බලද්දි නං ඌ කියන කතාව හරි වගේ. රෂියා වල ආර්ථිකේ කොරෝන කාලෙ මීට වඩා ඩවුන් ගිහිං තිබ්බෙ. රෂියා වල ෆොරීන් ණය ඒ සයිස් රටකට තියෙන්න පුලුවන් අඩුම ගාණක්. උන්ට සැන්ෂන්ස් ගානක්වත් නෑ. බලපං ඔය යුද්දෙං උන්ට අල්ලගන්න අවශ්‍ය වෙලා තියන ඒරියා ටික අනිවා අල්ලගන තමා නතර වෙන්නෙ
    Europe un dan homben yanakota sanctions wadiyenma thiyena rata Russia.. unge economy eka supiriyata udata enawa.. Anna Polish unui Ukraine unui ara gannawa Grain deal eka habak wechcha hinda.. ara hinganna salli illa loke pura awidinawa.. gon paka.. Minissuth ivarai ratath Ivarai..!
     
    • Like
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    Europe un dan homben yanakota sanctions wadiyenma thiyena rata Russia.. unge economy eka supiriyata udata enawa.. Anna Polish unui Ukraine unui ara gannawa Grain deal eka habak wechcha hinda.. ara hinganna salli illa loke pura awidinawa.. gon paka.. Minissuth ivarai ratath Ivarai..!
    ජෝකර් හින්ද ලෝකෙම පරිප්පු කනව :confused2: