එහෙනම් චීන්නුනටද සෙට් වෙන්න කියන්නේ උන්ට.![]()
රටවල් විනාස කරන පොන්න අැමරිකාව කරපු අවලම් වැඩේ ගැන කථා කරපං වෙන වෙන මඟුල් දොඩවන්නේ නැතුව..චීනේ මොකටද මෙතනට.?
එහෙනම් චීන්නුනටද සෙට් වෙන්න කියන්නේ උන්ට.![]()
යාකො උන් නේතොවටයි EU එකටයි සෙට් නොවී වෙන මෝකට සෙට් වෙන්න කියලද උබ දැන් කියන්නේ??රටවල් විනාස කරන පොන්න අැමරිකාව කරපු අවලම් වැඩේ ගැන කථා කරපං වෙන වෙන මඟුල් දොඩවන්නේ නැතුව..චීනේ මොකටද මෙතනට.?

යාකො උන් නේතොවටයි EU එකටයි සෙට් නොවී වෙන මෝකට සෙට් වෙන්න කියලද උබ දැන් කියන්නේ??
ඇමරිකාව කරපු උබ ඔය කියන ජාතියේ වැඩේ නිසා තමයි තාම උබේ ගේට එහා පැත්තේ තම්බි පල්ලියක් අටවලා නැත්තේ.![]()
dekama wadagatවෙපන්ම නෙමේ සීන් එක . රටේ මිනිස්සුන්ගේ සපෝට් එක. මිනිස්සු නෑත්නම් ආයුධ කන්නද? තමන්ගේ රටට ඈටෑක් එකක් ආවාම ඔහොම තමා මිනිස්සු හෑසිරෙන්නේ. එතන තමා පුටින්ට වෑරදුනේ. දෑන්වත් වෑඩේ නවත්තලා සකාච්චාවකින් මේක විසදගත්තා නම් ලෝකෙටම හොදයි
ලංකාව ඇමරිකාවට කිට්ටු වෙන්න ගිහින් පරිප්පු කාපූ වගේ තමයි ඩස්පියන්ගෙන් මේකත්.යාකො උන් නේතොවටයි EU එකටයි සෙට් නොවී වෙන මෝකට සෙට් වෙන්න කියලද උබ දැන් කියන්නේ??
ඇමරිකාව කරපු උබ ඔය කියන ජාතියේ වැඩේ නිසා තමයි තාම උබේ ගේට එහා පැත්තේ තම්බි පල්ලියක් අටවලා නැත්තේ.![]()
Eka thamai crimea langadima putin ta nathi wei wageපුටින් මාමා යුද්ධේ පටන් ගත්තේ සතියෙන් වෑඩේ ඉවර කරනවා කියලා නේද? අනේ මන්දා පුටින් මාමට මොනවා වුනාද කියලා
ඒවටද උඹලා මිසයිලය කියන්නේ..Eka thamai crimea langadima putin ta nathi wei wage
Langadi blacksea fleet HQ ekata ukraine missile gahuwe
Umbe ammage ewatada ethakota?ඒවටද මිසයිලය කියන්නේ..![]()
Umbe ammage ewatada ethakota?
ඒවටද උඹලා මිසයිලය කියන්නේ..
ඵතකොට මෙව්වට කියන්නේ මොනාද?
Itin ponnyo meken black see fleet eke higher rank ponnayo tikak marilane
thawath monada oken wenda ona


මම යුද්දෙ පටන්ගත්ත දවස්වල ආටිකල් එකක් බැලුවා. ඒකෙ ඒ විශ්ලේෂක බුවා කියලා තිබ්බෙ රුසියාව ඔය යුද්දෙ අවුරුදු දෙක තුනක් අදිනවා යුක්රේන් වලට සහ වෙස්ට් රටවලට එපා වෙනකල් කියලා. ඒක උන්ගෙ ඒ කාලෙ ඉඳලා තියන ටැක්ටික් එකක්ලු. ඌ කිව්වා රෂියාවල ආර්ථිකේට ඔය යුද්දෙ ලොකු ඉෆෙක්ට් එකක් වෙන්නෙ නෑ කියලා. මට හිතුනෙ උට මොංගල් කියලා. පස්සෙ දැං බලද්දි නං ඌ කියන කතාව හරි වගේ. රෂියා වල ආර්ථිකේ කොරෝන කාලෙ මීට වඩා ඩවුන් ගිහිං තිබ්බෙ. රෂියා වල ෆොරීන් ණය ඒ සයිස් රටකට තියෙන්න පුලුවන් අඩුම ගාණක්. උන්ට සැන්ෂන්ස් ගානක්වත් නෑ. බලපං ඔය යුද්දෙං උන්ට අල්ලගන්න අවශ්‍ය වෙලා තියන ඒරියා ටික අනිවා අල්ලගන තමා නතර වෙන්නෙපුටින් මාමා යුද්ධේ පටන් ගත්තේ සතියෙන් වෑඩේ ඉවර කරනවා කියලා නේද? අනේ මන්දා පුටින් මාමට මොනවා වුනාද කියලා

eya dan kiyanne ukraine lu yudde patan gaththeපුටින් මාමා යුද්ධේ පටන් ගත්තේ සතියෙන් වෑඩේ ඉවර කරනවා කියලා නේද? අනේ මන්දා පුටින් මාමට මොනවා වුනාද කියලා
eya ahinsakailuLoke dewaniyata bawalath hamudawe black sea fleet ekata Navy ekak nathi rataking gahuwa nedaලෝකෙ බලවත්ම සහ පෝසත්ම නේටෝ රටවල් තිස් එකක් අවුරුදු එකාමාරක් තිස්සෙ සල්ලි/ආයුධ දීලත් තනි රටකට ගහගන්ඩ බැරි උනා නේද? අඩු ගානෙ යුක්‍රේනෙං එලෝ ගන්ඩ බැරි උනා රෂියන් ආමි එක![]()

ඔව්, ලෝකෙ බලවත්ම සහ පෝසත්ම රටවල් තිස් එකක උදව්වෙංLoke dewaniyata bawalath hamudawe black sea fleet ekata Navy ekak nathi rataking gahuwa neda
------ Post added on Sep 25, 2023 at 1:21 PM
ane Puthin mhttyaඔව්, ලෝකෙ බලවත්ම සහ පෝසත්ම රටවල් තිස් එකක උදව්වෙං

Da. joker geth joker wela thiyenne dnඅනේ ජෝකර් කියන්ඩ වෙලා තියෙන්නෙ දැං![]()
