මම යුද්දෙ පටන්ගත්ත දවස්වල ආටිකල් එකක් බැලුවා. ඒකෙ ඒ විශ්ලේෂක බුවා කියලා තිබ්බෙ රුසියාව ඔය යුද්දෙ අවුරුදු දෙක තුනක් අදිනවා යුක්රේන් වලට සහ වෙස්ට් රටවලට එපා වෙනකල් කියලා. ඒක උන්ගෙ ඒ කාලෙ ඉඳලා තියන ටැක්ටික් එකක්ලු. ඌ කිව්වා රෂියාවල ආර්ථිකේට ඔය යුද්දෙ ලොකු ඉෆෙක්ට් එකක් වෙන්නෙ නෑ කියලා. මට හිතුනෙ උට මොංගල් කියලා. පස්සෙ දැං බලද්දි නං ඌ කියන කතාව හරි වගේ. රෂියා වල ආර්ථිකේ කොරෝන කාලෙ මීට වඩා ඩවුන් ගිහිං තිබ්බෙ. රෂියා වල ෆොරීන් ණය ඒ සයිස් රටකට තියෙන්න පුලුවන් අඩුම ගාණක්. උන්ට සැන්ෂන්ස් ගානක්වත් නෑ. බලපං ඔය යුද්දෙං උන්ට අල්ලගන්න අවශ්‍ය වෙලා තියන ඒරියා ටික අනිවා අල්ලගන තමා නතර වෙන්නෙ