සෙලෙන්ස්කි රුසියානු ජනතාව අමතයි

ZeroFire

Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    යුක්‍රේනෙත් මෙහෙ වගේ පොන්නයෙක්ද ජනාධිපති.media show විතරනේ.නන්දයා උබට විශ්වාසය දුන්නද සෙලන්ස්කියෝ :lol:
     
    • Like
    Reactions: Hyperx99

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    apitat berida EU join wenne? :(:(:(
    ehema nathnam south asian countries set wela me wage honda EU wage ekak hadaaganna? SAARC eka powerful madi neh.
    SAARC ⁣එකේ එකෙක්ට එකක් නැනේ. නයිවෛර ඉන්දියාවයි පකිස්ථානයයි එකට දාලා කොහෙන්ද බං පවර්ෆුල් ඇලයි හද්නනේ.
    අපේ කලාපයේ ප්‍රශ්න එක්ක පවර්ෆුල් එකක් හදන්න හිතන්න අමාරුයි.

    නමුත් අපි ඉන්දියාව පට්ට හොදින් තියාගන්නඕනා. උන්ට කොච්චර බැන්නත් අපිට අවශ්‍ය වෙලාවේ උදව් නොකර ඉන්නෙත්නැ.
     

    Sen-lu

    Well-known member
  • SAARC ⁣එකේ එකෙක්ට එකක් නැනේ. නයිවෛර ඉන්දියාවයි පකිස්ථානයයි එකට දාලා කොහෙන්ද බං පවර්ෆුල් ඇලයි හද්නනේ.
    අපේ කලාපයේ ප්‍රශ්න එක්ක පවර්ෆුල් එකක් හදන්න හිතන්න අමාරුයි.

    නමුත් අපි ඉන්දියාව පට්ට හොදින් තියාගන්නඕනා. උන්ට කොච්චර බැන්නත් අපිට අවශ්‍ය වෙලාවේ උදව් නොකර ඉන්නෙත්නැ.
    ඔව් central government එකට ටිකක් දුන්නෙ නැත්නම් වෙන රටවල් වලින් තියා තමිල්නාඩුවෙන් වත් බේරෙන්න බෑ. අනික කැමති හෝ අකමැති වුනා උං දැන් ලෝකෙ මේජර් රෝල් එකක් කරනව. දුර ඉන්න උංට පුප දුන්නට වැඩක් නෑ පේනවට යුක්රේන් උන්ට වෙලා තියෙන දේ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    apitat berida EU join wenne? :(:(:(
    ehema nathnam south asian countries set wela me wage honda EU wage ekak hadaaganna? SAARC eka powerful madi neh.

    Europe wage nemei Asia wena wenamane operate wenne. Api South Asia rawatal tikaine tiyenne :(

    ara uda kiwwa wage ape SAARC lokuma ratawal deka maragannawane
    eka nisa unity ekak naha. Api karanne india and pakistan balance karan inna eka
    habai issarahata bangali thawa diyunu wei, pakistan and india shape unoth strong region ekak
     
    • Sad
    • Like
    Reactions: Hyperx99 and SK29