සෙලෙන්ස්කි හා අනුර කුමාර

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    1645946270271.png
    පසුගිය ජනාධිපතිවරණ කාලේ පහත තියෙන තාලේ පෝස්ටරුත් ගහලා තිබුණා...
    ලඟ පිකප් මරි මෝ ඩ තකතිරු දුර නොදකින ජනතා විමුක්ති පෙරමුණ මිනිස්සු අන්දන්න නොකළ දෙයක් නෑ...
    ඔවුන්ට පෙන්වන්න ඕන උනේ රටකට තරුණ නායකත්වයක් සහ වෙනසක් අවශ්‍යයි කියලා. මේ පෝස්ටරෙ ගහද්දි ඔවුන් කිව්වෙ නෑ වර්තමාන යූක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි හිටපු විකට නළුවෙක් කියලා.
    සෙලෙන්ස්කිගෙයි අනුර කුමාර දිසානායකගෙයි සමාන කම් තියෙනවා.
    ♦️
    සෙලෙන්ස්කි බටහිර රටවල් වලින් මෙහෙයවන රූකඩයක්. අනුර කුමාරත් එහෙමයි.
    ♦️
    සෙලෙන්ස්කි හිටපු විකට නළුවෙක් අනුර කුමාර අදටත් විකට නළුවෙක්.
    ♦️
    සෙලෙන්ස්කි ලෝකයෙ විශාලතම යුධ ශක්තිය හිමි රුසියාව සමග සටන් කිරීමට ජනතාවට සාමාන්‍ය තුවක්කු අතට ගන්න කියනවා. අනුර කුමාර රටේ පවතින ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස යාළුවන්ට ඩොලර් 500 ගානෙ එවන්න කියනවා.
    ♦️
    සෙලෙන්ස්කි ජනාධිපති උනේ සමාජ මාධ්‍ය හරහා කරපු දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘතියක් හරහා. අනුර කුමාරත් දැන් දැවැන්ත සමාජ මාධ්‍ය ප්‍රචාරණ ව්‍යපෘතියක් පටන් අරගෙන තියෙනවා.
    ♦️
    සෙලෙන්ස්කි 2014 දී යුක්රේනය පාලනය කළ රුසියානු හිතවාදී ජනාධිපති වික්ටර් යනුකොවිච් නෙරපා හැරීමට බහුජන වීදි විරෝධතා පැවැත් වූ අතර අනුර කුමාරත් ලෝක වසංගතයක් වූ කොවිඩ් හමුවේ පවා උද්ඝෝෂණ වර්ජන රැල්ලක් දියත් කළා.
    ♦️
    සෙලෙන්ස්කි බලය ගත්තෙ පැවති ආණ්ඩුව නිර්දය ලෙස විවේචනය කරලා. ඔහුට රට ගොඩ නංවන්න විකල්ප සහ විසඳුම් තිබුණේ නෑ. අනුර කුමාරගෙත් විවේචන විතරයි විකල්ප විසඳුම් නෑ.
    ♦️
    සෙලෙන්ස්කි සුන්දර කතා කියලා මරි තකතීරු තීරණ අරගෙන තමන්ගෙ රටම අනතුරේ හෙළුවා. අනුර කුමාරත් එහෙම සුන්දර කතා කියන්න හපනෙක්..
    ♦️
    සෙලෙන්ස්කි කටමැත දොඩවන බටහිරෙන් පුම්බපු පපඩමක් විතරයි. අනුර කුමාරත් එහෙමයි.
    සෙලෙන්ස්කිගෙයි අනුර කුමාරගෙයි තියෙන එකම වෙනස රැවුලයි ලපෙයි විතරයි.
    නිලන්ත සත්සර ගමගේ
    ✍️
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ලෝකල් පුටීන්ට කියලා ලෙසටම ඇරගෙන ඉන්න අපිට ලෝකල් සෙලෙන්ස්කි කෙනෙකුත් වැඩි නෑ 😁😁😁😁
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    නිලන්ත සත්සර ගමගේ
    සොනාල ගුණවර්ධන
    ඉරාජ්
    සුහාරා පෙරේරා
    සමිල මුතුමුණි
    මහින්ද පතිරණ
    නියම කසල ශෝදකයෝ තමයි.
    පොහොට්ටු ගූ කෑලි දිවෙන් ගන්නෙ..දිවෙන්
     
    Sen-lu

    Well-known member
  • වම්පැත්තෙ පෝස්ටර් එක තාප්පෙට සෙට් වෙන්න හරියට allign කරන්න බැරිවෙලා වගේ පේන්න තියෙනව නේද 😂

    ඕව කරන කොට depth and dimension ගැන හොඳ අවබෝධයක් ඇතුව කරන්න ඕන මම හිතන්නේ
     
    • Like
    Reactions: gayanaps

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    View attachment 161983පසුගිය ජනාධිපතිවරණ කාලේ පහත තියෙන තාලේ පෝස්ටරුත් ගහලා තිබුණා...
    ලඟ පිකප් මරි මෝ ඩ තකතිරු දුර නොදකින ජනතා විමුක්ති පෙරමුණ මිනිස්සු අන්දන්න නොකළ දෙයක් නෑ...
    ඔවුන්ට පෙන්වන්න ඕන උනේ රටකට තරුණ නායකත්වයක් සහ වෙනසක් අවශ්‍යයි කියලා. මේ පෝස්ටරෙ ගහද්දි ඔවුන් කිව්වෙ නෑ වර්තමාන යූක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි හිටපු විකට නළුවෙක් කියලා.
    සෙලෙන්ස්කිගෙයි අනුර කුමාර දිසානායකගෙයි සමාන කම් තියෙනවා.
    ♦️
    සෙලෙන්ස්කි බටහිර රටවල් වලින් මෙහෙයවන රූකඩයක්. අනුර කුමාරත් එහෙමයි.
    ♦️
    සෙලෙන්ස්කි හිටපු විකට නළුවෙක් අනුර කුමාර අදටත් විකට නළුවෙක්.
    ♦️
    සෙලෙන්ස්කි ලෝකයෙ විශාලතම යුධ ශක්තිය හිමි රුසියාව සමග සටන් කිරීමට ජනතාවට සාමාන්‍ය තුවක්කු අතට ගන්න කියනවා. අනුර කුමාර රටේ පවතින ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස යාළුවන්ට ඩොලර් 500 ගානෙ එවන්න කියනවා.
    ♦️
    සෙලෙන්ස්කි ජනාධිපති උනේ සමාජ මාධ්‍ය හරහා කරපු දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘතියක් හරහා. අනුර කුමාරත් දැන් දැවැන්ත සමාජ මාධ්‍ය ප්‍රචාරණ ව්‍යපෘතියක් පටන් අරගෙන තියෙනවා.
    ♦️
    සෙලෙන්ස්කි 2014 දී යුක්රේනය පාලනය කළ රුසියානු හිතවාදී ජනාධිපති වික්ටර් යනුකොවිච් නෙරපා හැරීමට බහුජන වීදි විරෝධතා පැවැත් වූ අතර අනුර කුමාරත් ලෝක වසංගතයක් වූ කොවිඩ් හමුවේ පවා උද්ඝෝෂණ වර්ජන රැල්ලක් දියත් කළා.
    ♦️
    සෙලෙන්ස්කි බලය ගත්තෙ පැවති ආණ්ඩුව නිර්දය ලෙස විවේචනය කරලා. ඔහුට රට ගොඩ නංවන්න විකල්ප සහ විසඳුම් තිබුණේ නෑ. අනුර කුමාරගෙත් විවේචන විතරයි විකල්ප විසඳුම් නෑ.
    ♦️
    සෙලෙන්ස්කි සුන්දර කතා කියලා මරි තකතීරු තීරණ අරගෙන තමන්ගෙ රටම අනතුරේ හෙළුවා. අනුර කුමාරත් එහෙම සුන්දර කතා කියන්න හපනෙක්..
    ♦️
    සෙලෙන්ස්කි කටමැත දොඩවන බටහිරෙන් පුම්බපු පපඩමක් විතරයි. අනුර කුමාරත් එහෙමයි.
    සෙලෙන්ස්කිගෙයි අනුර කුමාරගෙයි තියෙන එකම වෙනස රැවුලයි ලපෙයි විතරයි.
    නිලන්ත සත්සර ගමගේ
    ✍️
    අනුර වෙනුවට මහින්ද හෝ ගෝටාබය ලෙසත්, ලපය වෙනුවට සාටයක් ආදේශ කර නැවත කියවීමෙන් දවස ප්‍රබෝධමත් කරගත හැකිය :lol:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය

    සෙලෙන්ස්කි විකට නළුවෙක්, අනිත් කෙනත් නළුවෙක්
    වෙනසක් දැක තිබේද?
    යථාර්තය
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සෙලෙන්ස්කි විකට නළුවෙක්, අනිත් කෙනත් නළුවෙක්
    වෙනසක් දැක තිබේද?
    යථාර්තය
    අනුර නලුවෙක් නෙවෙයි.
    අනිත් එක කාලෙකට කලින් විකට නලුවෙක් උනා කියල ජනාධිපති වෙන්න බැරි ඇයි?
    එහෙනම් මෙහෙ ශෙඩ් එකක තෙල් ගහපු එකෙක් ජනාධිපති වෙලා ඉන්නේ.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ශෙඩ් එකක තෙල් ගහපු එකෙක් ජනාධිපති වෙලා ඉන්නේ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    අනුර නලුවෙක් නෙවෙයි.
    අනිත් එක කාලෙකට කලින් විකට නලුවෙක් උනා කියල ජනාධිපති වෙන්න බැරි ඇයි?
    එහෙනම් මෙහෙ ශෙඩ් එකක තෙල් ගහපු එකෙක් ජනාධිපති වෙලා ඉන්නේ.
    අනුර නළුවෙක් නෙමෙයි කියල ඔප්පු කරලා පෙන්නන්න බලන්න.
    සාධක 6ක් දෙන්න 1994 ඉඳන් අද වෙනකල්
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    සෙලෙන්ස්කිගෙයි අනුර කුමාරගෙයි තියෙන එකම වෙනස රැවුලයි ලපෙයි විතරයි.
     
    • Like
    Reactions: ruka!

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    නිලන්ත සත්සර ගමගේ
    සොනාල ගුණවර්ධන
    ඉරාජ්
    සුහාරා පෙරේරා
    සමිල මුතුමුණි
    මහින්ද පතිරණ
    නියම කසල ශෝදකයෝ තමයි.
    පොහොට්ටු ගූ කෑලි දිවෙන් ගන්නෙ..දිවෙන්

    තරඟෙට ගූ කන්නෙ තරඟෙට. එකාට එකා පරදින්න කැමති නෑ. 🤦‍♂️
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    hek hek hek... api thamay hondatama kare neda?

    yako.. thope local putin ta kiyanna deyak nethi wenawa...

    මේ මේ ගුණමකුවෝ... සෙලෙන්ස්කි ට කඩේ යන්න කලින් ලංකාවේ තනිකරලා ආපු දෙමව්පියන්ට අඩු ගානේ call එකක් දියන්.
    උඹ ගෙදර තනි එකා වෙලත් ඒ මිනිස්සුන්ව තනි කරලා ආවා... ඒ මදිවට දැන් අහක් ඇරලා බලන්නේ නෑ....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    අනුර නලුවෙක් නෙවෙයි.
    අනිත් එක කාලෙකට කලින් විකට නලුවෙක් උනා කියල ජනාධිපති වෙන්න බැරි ඇයි?
    එහෙනම් මෙහෙ ශෙඩ් එකක තෙල් ගහපු එකෙක් ජනාධිපති වෙලා ඉන්නේ.

    කලිසමේ චූ යන එකෙක්ට ආරක්ෂක ලේකම් වෙන්න පුළුවන්. ෂෙඩ් එකේ තෙල් ගහන එකෙක්ට ජනාධිපති වෙන්න පුළුවන්. ෂෙඩ් එකට කපුටෙක් ආවා කියාගන්න බැරි එකෙක්ට රටක මුදල් ඇමති වෙන්නත් පුළුවන්. 🤭

    ජනාධිපති උනාට පස්සෙ විකටයො වෙන්නත් පුළුවන්. ඊට කලින් බෑ. පුදුම සැමන් බයි තියරි මෙව්වා. 🤣🤣
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,647
    21,265
    113
    අනුර නලුවෙක් නෙවෙයි.
    අනිත් එක කාලෙකට කලින් විකට නලුවෙක් උනා කියල ජනාධිපති වෙන්න බැරි ඇයි?
    එහෙනම් මෙහෙ ශෙඩ් එකක තෙල් ගහපු එකෙක් ජනාධිපති වෙලා ඉන්නේ.
    ඇයි තව විකට නලුවෝ ස්ටේජ් එකට නග්ගගෙන චන්දේ දාන්න කියලා මිනිස්සුන්ට කියෙව්වේ... 🤭

    විකට නලු රෙකමන්ඩඩ් ජනපති