View attachment 161983පසුගිය ජනාධිපතිවරණ කාලේ පහත තියෙන තාලේ පෝස්ටරුත් ගහලා තිබුණා...
ලඟ පිකප් මරි මෝ ඩ තකතිරු දුර නොදකින ජනතා විමුක්ති පෙරමුණ මිනිස්සු අන්දන්න නොකළ දෙයක් නෑ...
ඔවුන්ට පෙන්වන්න ඕන උනේ රටකට තරුණ නායකත්වයක් සහ වෙනසක් අවශ්‍යයි කියලා. මේ පෝස්ටරෙ ගහද්දි ඔවුන් කිව්වෙ නෑ වර්තමාන යූක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි හිටපු විකට නළුවෙක් කියලා.
සෙලෙන්ස්කිගෙයි අනුර කුමාර දිසානායකගෙයි සමාන කම් තියෙනවා.
සෙලෙන්ස්කි බටහිර රටවල් වලින් මෙහෙයවන රූකඩයක්. අනුර කුමාරත් එහෙමයි.
සෙලෙන්ස්කි හිටපු විකට නළුවෙක් අනුර කුමාර අදටත් විකට නළුවෙක්.
සෙලෙන්ස්කි ලෝකයෙ විශාලතම යුධ ශක්තිය හිමි රුසියාව සමග සටන් කිරීමට ජනතාවට සාමාන්‍ය තුවක්කු අතට ගන්න කියනවා. අනුර කුමාර රටේ පවතින ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස යාළුවන්ට ඩොලර් 500 ගානෙ එවන්න කියනවා.
සෙලෙන්ස්කි ජනාධිපති උනේ සමාජ මාධ්‍ය හරහා කරපු දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘතියක් හරහා. අනුර කුමාරත් දැන් දැවැන්ත සමාජ මාධ්‍ය ප්‍රචාරණ ව්‍යපෘතියක් පටන් අරගෙන තියෙනවා.
සෙලෙන්ස්කි 2014 දී යුක්රේනය පාලනය කළ රුසියානු හිතවාදී ජනාධිපති වික්ටර් යනුකොවිච් නෙරපා හැරීමට බහුජන වීදි විරෝධතා පැවැත් වූ අතර අනුර කුමාරත් ලෝක වසංගතයක් වූ කොවිඩ් හමුවේ පවා උද්ඝෝෂණ වර්ජන රැල්ලක් දියත් කළා.
සෙලෙන්ස්කි බලය ගත්තෙ පැවති ආණ්ඩුව නිර්දය ලෙස විවේචනය කරලා. ඔහුට රට ගොඩ නංවන්න විකල්ප සහ විසඳුම් තිබුණේ නෑ. අනුර කුමාරගෙත් විවේචන විතරයි විකල්ප විසඳුම් නෑ.
සෙලෙන්ස්කි සුන්දර කතා කියලා මරි තකතීරු තීරණ අරගෙන තමන්ගෙ රටම අනතුරේ හෙළුවා. අනුර කුමාරත් එහෙම සුන්දර කතා කියන්න හපනෙක්..
සෙලෙන්ස්කි කටමැත දොඩවන බටහිරෙන් පුම්බපු පපඩමක් විතරයි. අනුර කුමාරත් එහෙමයි.
සෙලෙන්ස්කිගෙයි අනුර කුමාරගෙයි තියෙන එකම වෙනස රැවුලයි ලපෙයි විතරයි.
නිලන්ත සත්සර ගමගේ