සෙලෙන්ස්කි suit එකක් අන්දී. හෙට මහ වරුසා?
Yeezus Well-known member Nov 20, 2024 4,933 1 6,801 113 Aug 18, 2025 #2 It is not a suit but a casual appropriate uniform.
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,131 5,939 113 canada Aug 19, 2025 #5 nothing changed in ukrain USA meeting
UbeThaththa Well-known member Apr 15, 2025 3,930 5,181 113 Aug 19, 2025 #6 ඕක මේ වීඩියෝ එක බලල ඇවිත් තියෙන්නෙ.... තෙමූ සෙලෙන්ස්කි කියල ඌට කියන්නෙ ට්‍රම්ප්
Miami-Vice Well-known member Apr 19, 2010 22,586 14,526 113 Aug 20, 2025 #7 පුටින් ඇලස්කාවෙ මනුස්සයෙක්ට අලුත් බයික් එකක් තෑගි දීල... මිනිහ කම්ප්ලේන් කරල රුසියාවට දාපු සම්බාදක නිසා මිනිහගෙ පරන රෂියන් බයික් එකට ස්පෙයා පාට්ස් හොයා ගන්න අමාරුයි කියල
පුටින් ඇලස්කාවෙ මනුස්සයෙක්ට අලුත් බයික් එකක් තෑගි දීල... මිනිහ කම්ප්ලේන් කරල රුසියාවට දාපු සම්බාදක නිසා මිනිහගෙ පරන රෂියන් බයික් එකට ස්පෙයා පාට්ස් හොයා ගන්න අමාරුයි කියල