සෙවනගල කාමෙශ්වරී රසායනය

Wishmalokaya Official

Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    Tribull kiyanneth cupid wageda.. Owata headache enawa neda
    මොන බෙහෙතක් හරි ගත්තාම content එක බලහන්. Sildenefil තියෙනවා කියන්නෙ සේරම එකයි. PDE5 block වෙන එකයි වෙන්නෙ. සිංහලෙන් කිව්වොත් රුධිර නාළ විවෘත වීම වැඩි කරනවා.

    ඔව් පොඩි side effects ටිකක් තියෙනවා. ගොඩක් වෙලාවට ඔලුවෙ කැක්කුම එන්නෙ sex කරලා ඉවර වුණාට පස්සෙ.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,522
    6,375
    113
    එහෙම දිගටම නැගල තිබුනට ආතල් එකක් නෑ බොල... එකපාරක් යවල ආයෙ පැය බාගෙකින් වගේ ආයෙ අල්ල ගනින්... එහෙම දෙතුන් පාරක් කරපන්... ඒක ආතල් ඊට වඩා...
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    guli kewama tynne feeling witarai, oninm beer ekk gahala hoda joint ekk ghla wedeta behepan, netnm negala tiyenna oninm cupid 50mg ekk gahapan, watermelon juice ekkut beepan :P
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔකේ කතන්දරේ මේකයි.

    ටොපියක සයිස් ප්‍රමාණයක් ගන්න. මයිලෝ වගේ චොකලට් කිරි එකක් එක්ක දියකරලා බොන්න එතකොට තව ඉෆෙක්ට් එකක් තියෙනවා (කෙල්ලටත් කැමති නම් දෙන්න, dennama share karanawanam toffies dekaka size pramanayak daanna. half half ganna dennama. හැබැයි ඉතින් කියන්න යන්න එපා ඕක අරකක් මේකක් කියල. energy drink එකක් වගේ දෙයක් කියපන්)
    ඊටපස්සේ විනාඩි 10කින් විතර චොකලට් එකක් කන්න.
    තව බූන්දි ටිකක් කන්න 200g විතර. Drive කරනගමන් කකා යන්න පුළුවන්. accident වෙන්නේ නම් නැහැ.. focus එක තියෙනව හොඳටම.
    kellath kanawanam ithin 300G wath ganin naththan madi..

    ස්ලෝ රෙගේ වගේ බිට් එකක් තියෙන සින්දුවක් ශේප් background දාගෙන ඉතුරු බූන්දි ටික කකා යන්න... bass loop ekak wadina
    romantic feeling නං එයි. හැබැයි සෙක්ස් නම් අනේමන්ද... මටනම් ඔය මගුලට අතේ ගැහුවත් බඩු යන්නේ නැහැ. පය දෙකක් තුනක් වත් ඔහේ වන වන ඉන්න ඕන.. nikanuth yanne sahenna wela dangaluwain passe.. oka gahuwama thawath wela yanawa.. etakota full down wenawa. හැබැයි යනකොට හොඳට විදලා යනවා...
    එත් ඕක නිතරම පාවිච්චි කරන්න එපා.. ඔකේ ගංජා තියෙනවා අම්බානෙකට. රුදිරවහිනි ටික වේලිලා ගියහම චොර වෙනවා ඇඟ.
    හැබැයි අනිවා use කරපන්, කරන්න වටින බඩුවක්.

    ඔය පැකට් එකේ පවර් එක අඩුයි කියල කියනවා, තව රුපියල් 200 ට තියෙනවා කහපාට ඉටිකොලෙක දාපු පොඩි සෙවනගල එකක්, ඒකට නම් තව කුඩු වෙන්න වදිනව.
    ඕකට මාර විදිහට relax වෙන නිසා අතල් එකක් තියෙයි අනිවා
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    ඕක එක එකාගෙ ඇගට සෙට්වෙබ විදිය වෙනස්.. සමහරුන් ට ෆුල් ආතල්, සමහරුන් ට බය වෙලා, මල මගුලක් වෙලා නවතින්නෙ...
    ඒක නිසා පලවෙනි පාර නම් කරන්නෙ ඉස්සෙල්ලා පුරුදු වෙන්න කරල පලයන්...
     
    • Like
    Reactions: Solo Rider

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    guli kaala gym yana wesi
    workout eka karaganna ba ethakota. hack squat eka kare thiyagena background eke yana sinduwa aha aha hitiya 🥴
    eetapasse nawattuwa. focus and concentrate karanna kiyala gaththata, bath kanna kanna aaye wadinawane

    dose එක වැඩි වෙලා 😂
    එතන ඉන්න කෑල්ලක් අල්ලගෙන පැනහන් washroom එකට හරි :rofl:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    dose එක වැඩි වෙලා 😂
    එතන ඉන්න කෑල්ලක් අල්ලගෙන පැනහන් washroom එකට හරි :rofl:
    na ban 200 eken bagayay gatte.
    mage meal plan eke thiyenawa paya 3n 3 ta kanna. carb wel dawasata 6k yanawa. aye raata sweet potatoes. ethakota ban bahinne naane me hutta.. dawas 3k thisse wadila.
    gym eketh wanenawa melo rahak na weights gahagannath ba hariyata passe. mul dawas wala nam weights giya.. dan perfomance bassa. ea madiwata gym eke unge munawal dakiddi hina yanawa. man nawattala damma mala jaraawa :dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    na ban 200 eken bagayay gatte.
    mage meal plan eke thiyenawa paya 3n 3 ta kanna. carb wel dawasata 6k yanawa. aye raata sweet potatoes. ethakota ban bahinne naane me hutta.. dawas 3k thisse wadila.
    gym eketh wanenawa melo rahak na weights gahagannath ba hariyata passe. mul dawas wala nam weights giya.. dan perfomance bassa. ea madiwata gym eke unge munawal dakiddi hina yanawa. man nawattala damma mala jaraawa :dull:

    දිගටම ගන්න එකේ කිසිම තේරුමක් නෑ එපා වෙනව එතකොට.
    ඉදල හිටල තමයි මමත්. stress එහෙම නැතුව යනව.
    දිගටම ගන්න ගියාම body එක හුරු වෙනව ආතල් එක එන්න වැඩි dose ඕන වෙනව එතකොට. තේරුමක් නෑ.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඕකෙන් කාලක් හෝ බාගයක් විනාඩි 20කට පෙර. වාහනේ බින්ගේ ගාවට යන්න කලින් පොඩි මොනවාහරි පැනිරස දෙයක් කාපන්. ආයේ හොදි ඕන නෑ...
     
    • Haha
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    හායි, ඕකෙ වැඩි දෙයක් නෑ බං. ප්‍රධාන වශයෙන් තියෙන්නෙ ගංජා සහ තවත් එ‍් වගේ aphrodisiac වර්ග ටිකක්. ශක්තිය වඩවන එක තමයි වෙන්නෙ. උඹට ලොකු අ‍ාබාධයක් නැත්නම් පාවිච්චි කරා කියලා එ‍් අංශයෙන් වැඩි දෙයක් වෙන් නෑ. හැබැයි ක්ෂණික මෝචනය, නගිනවා අඩු එක එහෙම තියෙනවා නම් සාර්ථක විසඳුමක්. හැබැයි යම් මත් වීමක්, mood වෙනස් වීමක් එහෙමත් වෙනවා.

    ප්‍රමාණය කිව්වොත් සාමාන්‍යයෙන් එකපාරකට ගන්නෙ ටොෆියක ප්‍රමාණය තමයි. කාලය ටිකක් තියෙනවා නම් තනියෙන් ඉන්න වෙලාවක test කරලා, සිද්ධ වෙන වෙනස ගැන යම් අත්දැකීමක් අරගෙන හිටපන්. පළවෙනි පාරම කෙල්ල එක්ක කරන්න යන එකෙන් panic වුණොත් වගේ ප්‍රශ්න අ‍ැති වෙන්න පුළුවන්.

    උඹට නැගලා තියෙන්න විතරක්ම ඕන නම් ඔය වගේ පරිස්සමින් පාවිච්චි කරන්න ඕන සිංහල බෙහෙත් වෙනුවට Sildenefil තියෙන පෙත්තක් ගනින්. ඕන pharmacy එකක තියෙනවා. (Silegra, Enogra, Cupid ගගා brand සෑහෙන තියෙනවා. Original viagra එකත් ගන්න පුළුවන් සල්ලි වැඩි නම්) 50mg පෙත්තක් හරි, 100mg එකකින් බාගයක් හරි මුලින් අරන් බලහන්. මදි වගේ නම් විතරක් 100mg ම ගනින්. එ‍්වායෙ මත් වීමක් නැති නිසා අමතර ප්‍රශ්න අඩුයි.
    :yes::yes::yes::yes::yes: