මොන බෙහෙතක් හරි ගත්තාම content එක බලහන්. Sildenefil තියෙනවා කියන්නෙ සේරම එකයි. PDE5 block වෙන එකයි වෙන්නෙ. සිංහලෙන් කිව්වොත් රුධිර නාළ විවෘත වීම වැඩි කරනවා.Tribull kiyanneth cupid wageda.. Owata headache enawa neda

yako padu da(highway එකේ කොට්ටාවේ ඉඳන් මාතරට යන්න ඕනා.)
Baduwak gahanna yana durak
ආතල් ආතල් .....Eye raa ube amma mage payiya kate thiyan iddi nam ube appata wada mama pirimiya kiyalai kiwwe ponnayio

guli kaala gym yana wesi5g ude hawasa
ආතල් ආතල් .....
අන්තිමට පොන්නයා කිවා නේද![]()
![]()
කෝ සේවනගල පොන්න්යෝ දැන් කඩ්ඩ
guli kaala gym yana wesi
workout eka karaganna ba ethakota. hack squat eka kare thiyagena background eke yana sinduwa aha aha hitiya
eetapasse nawattuwa. focus and concentrate karanna kiyala gaththata, bath kanna kanna aaye wadinawane

na ban 200 eken bagayay gatte.dose එක වැඩි වෙලා
එතන ඉන්න කෑල්ලක් අල්ලගෙන පැනහන් washroom එකට හරි![]()

na ban 200 eken bagayay gatte.
mage meal plan eke thiyenawa paya 3n 3 ta kanna. carb wel dawasata 6k yanawa. aye raata sweet potatoes. ethakota ban bahinne naane me hutta.. dawas 3k thisse wadila.
gym eketh wanenawa melo rahak na weights gahagannath ba hariyata passe. mul dawas wala nam weights giya.. dan perfomance bassa. ea madiwata gym eke unge munawal dakiddi hina yanawa. man nawattala damma mala jaraawa![]()
හායි, ඕකෙ වැඩි දෙයක් නෑ බං. ප්‍රධාන වශයෙන් තියෙන්නෙ ගංජා සහ තවත් එ් වගේ aphrodisiac වර්ග ටිකක්. ශක්තිය වඩවන එක තමයි වෙන්නෙ. උඹට ලොකු අාබාධයක් නැත්නම් පාවිච්චි කරා කියලා එ් අංශයෙන් වැඩි දෙයක් වෙන් නෑ. හැබැයි ක්ෂණික මෝචනය, නගිනවා අඩු එක එහෙම තියෙනවා නම් සාර්ථක විසඳුමක්. හැබැයි යම් මත් වීමක්, mood වෙනස් වීමක් එහෙමත් වෙනවා.
ප්‍රමාණය කිව්වොත් සාමාන්‍යයෙන් එකපාරකට ගන්නෙ ටොෆියක ප්‍රමාණය තමයි. කාලය ටිකක් තියෙනවා නම් තනියෙන් ඉන්න වෙලාවක test කරලා, සිද්ධ වෙන වෙනස ගැන යම් අත්දැකීමක් අරගෙන හිටපන්. පළවෙනි පාරම කෙල්ල එක්ක කරන්න යන එකෙන් panic වුණොත් වගේ ප්‍රශ්න අැති වෙන්න පුළුවන්.
උඹට නැගලා තියෙන්න විතරක්ම ඕන නම් ඔය වගේ පරිස්සමින් පාවිච්චි කරන්න ඕන සිංහල බෙහෙත් වෙනුවට Sildenefil තියෙන පෙත්තක් ගනින්. ඕන pharmacy එකක තියෙනවා. (Silegra, Enogra, Cupid ගගා brand සෑහෙන තියෙනවා. Original viagra එකත් ගන්න පුළුවන් සල්ලි වැඩි නම්) 50mg පෙත්තක් හරි, 100mg එකකින් බාගයක් හරි මුලින් අරන් බලහන්. මදි වගේ නම් විතරක් 100mg ම ගනින්. එ්වායෙ මත් වීමක් නැති නිසා අමතර ප්‍රශ්න අඩුයි.




