සෙව්වන්දියකට පෙම්බැන්දා..... 😍😍

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,915
    40,719
    113
    ඇත්තම කියනව නම් සෙව්වන්දි ගැන කියපු කතාවලට මටත් එලකිරි එන්න ලැජ්ජයි.
    මම එලකිරි එන්නෙ, මම නාවොත්, ලැජ්ජාව නිසා නෑවිත් ඉන්නවා කියල උබල හිතන නිසයි.

    මම ඇවිල්ලා සෙව්වන්දි ගැන කතා වෙන ත්‍රෙඩ් වල ටිකක් කරක් ගහලා හිටියම, මූට නම් ලැජ්ජාවක් නැති එකෙක් කියල උබලා හිතුවට, ඇත්තටම මම ලැජ්ජාවෙන් බොහොම අමාරුවෙන් මේ ටිකේ රිප්ලයි දාන්නෙ.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,153
    113
    ඇත්තම කියනව නම් සෙව්වන්දි ගැන කියපු කතාවලට මටත් එලකිරි එන්න ලැජ්ජයි.
    මම එලකිරි එන්නෙ, මම නාවොත්, ලැජ්ජාව නිසා නෑවිත් ඉන්නවා කියල උබල හිතන නිසයි.

    ඔක්කොම සෙව්වන්දි හොයද්දි චාමරයා විතරක් මධුවන්ති හොයනවා 🤭🤭

    සෙව්වන්දි කෝ බන් ??
    අනං මනං වානා...
    සෙව්වන්දි තමයි ඕනා...
    ඊළඟ ටෙලි වැකිය ලියන්න කියපන් "සෙව්වන්දි සැඟවී සිටීමේ අභිරහස" , "පාස්කු මහ මොළකරු සැඟැවී සිටීමේ අභිරහස" ..
    හත් පොලේ ගූ ගාගෙන තව කියවන්නත් එනවා සියතේ තට්ටයා...
    දේශබන්දු ආගිය අතක් නැත.
    ඉෂාරා සෙව්වන්දි උන්නාද මළාද දන්නේ නැත.
    මුං කරපු වැඩ ඔක්කොම වගේ ෆේල් දැනට

    - සෙව්වන්දි ආගිය අතක් නෑ
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    පිදුරු ගස් තුන
    1. කෝ හොරු ඇල්ලුවද?
    2. කෝ සෙව්වන්දි ඇල්ලුවද?
    3. Container 323
    1760447676605.png
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,273
    24,441
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සෙව්වන්දි හොයාගත්තු එකත් ජයග්‍රහණයක් වෙලා නේ. ලැබුවා වූ ජග්‍රහණය සාමකාමීව සමරන්න. නැත්තම් බිග් කුච්චන් ඇමතියෙක් හායි ආයෙ...
    පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අප්‍රේල් ඉඳන් රබර් වෙලා...
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    සෙව්වන්දි හොයාගත්තු එකත් ජයග්‍රහණයක් වෙලා නේ. ලැබුවා වූ ජග්‍රහණය සාමකාමීව සමරන්න. නැත්තම් බිග් කුච්චන් ඇමතියෙක් හායි ආයෙ...
    පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අප්‍රේල් ඉඳන් රබර් වෙලා...
    Updated
    1. කෝ හොරු ඇල්ලුවද?
    2. කෝ සෙව්වන්දි ඇල්ලුවද?
    3. Ko පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු allagaththada?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,058
    1
    15,852
    113
    අර කෙහෙල්බත්දර පත්මේ කියන එකට හෙන ගහන්න ඕන.. ඔක්කොම පාවල දුන්න නේ. ගෙදර ඉන්න බලලත් අල්ලලා දීල. කැරීම පාතාලේ..
    :rofl: :rofl:සිරා.... ඔක්කොමලා පාවලා දෙනො
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,915
    40,719
    113
    සෙව්වන්දි හොයාගත්තු එකත් ජයග්‍රහණයක් වෙලා නේ. ලැබුවා වූ ජග්‍රහණය සාමකාමීව සමරන්න. නැත්තම් බිග් කුච්චන් ඇමතියෙක් හායි ආයෙ...
    පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අප්‍රේල් ඉඳන් රබර් වෙලා...
    කෝ ඉශාර ඇල්ලුවද කිය කිය උබලා නිතරම කියෙව්වෙ එයාව අල්ලන එක රටට වැදගත් නිසා වෙන්න ඇති නේද?

    ජෙප්පොන්ගෙ ජයග්‍රහණයට ඔටුන්න හැදුවෙත් උබලම තමයි.
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    මචං ලා සිරා ප්‍රශ්නයක් අහනන්ද ? පොලිස්‍ය කෝම මුන්ගෙන් ප්‍රශ්න කරනවා ඇතිද ? ගහනවා ද, ගහන්නත් බෑ නේ මොක්ද මාසෙකට සැරයක් ඩොකාට පෙන්නන්න ඔනී නේ. මුන් නිකන් ගූ කොල්ලෝ වගේ වමාරනවා නේ ඔක්කොම. අනික අර මනම්පෙරී කියන එකා හිටපු පොලිස් කාරයෙක් , උත් වමාරනවා නේ මාර විදියට, පාතාලේ කිව්වාට මුන් ඉස්කොලේ කොල්ලෝ වගේ නේ
     
    • Like
    Reactions: Rick Sanchezz

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,915
    40,719
    113
    මචං ලා සිරා ප්‍රශ්නයක් අහනන්ද ? පොලිස්‍ය කෝම මුන්ගෙන් ප්‍රශ්න කරනවා ඇතිද ? ගහනවා ද, ගහන්නත් බෑ නේ මොක්ද මාසෙකට සැරයක් ඩොකාට පෙන්නන්න ඔනී නේ. මුන් නිකන් ගූ කොල්ලෝ වගේ වමාරනවා නේ ඔක්කොම. අනික අර මනම්පෙරී කියන එකා හිටපු පොලිස් කාරයෙක් , උත් වමාරනවා නේ මාර විදියට, පාතාලේ කිව්වාට මුන් ඉස්කොලේ කොල්ලෝ වගේ නේ
    යදමින් බැඳ විලංගුලා - බැකෝ සමන් රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා - පද්මෙට වදය පමුනුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම - තැඹිලි ළහිරුගෙ වරද නම්
    කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,153
    113
    කෝ ඉශාර ඇල්ලුවද කිය කිය උබලා නිතරම කියෙව්වෙ එයාව අල්ලන එක රටට වැදගත් නිසා වෙන්න ඇති නේද?

    ජෙප්පොන්ගෙ ජයග්‍රහණයට ඔටුන්න හැදුවෙත් උබලම තමයි.

    Den kediri gaanawa kattiya 🤭🤭

    564612572_848102497543360_8795138588179181684_n.jpg