ඇත්තම කියනව නම් සෙව්වන්දි ගැන කියපු කතාවලට මටත් එලකිරි එන්න ලැජ්ජයි.
මම එලකිරි එන්නෙ, මම නාවොත්, ලැජ්ජාව නිසා නෑවිත් ඉන්නවා කියල උබල හිතන නිසයි.
සෙව්වන්දි කෝ බන් ??
අනං මනං වානා...
සෙව්වන්දි තමයි ඕනා...
ඊළඟ ටෙලි වැකිය ලියන්න කියපන් "සෙව්වන්දි සැඟවී සිටීමේ අභිරහස" , "පාස්කු මහ මොළකරු සැඟැවී සිටීමේ අභිරහස" ..
හත් පොලේ ගූ ගාගෙන තව කියවන්නත් එනවා සියතේ තට්ටයා...
දේශබන්දු ආගිය අතක් නැත.
ඉෂාරා සෙව්වන්දි උන්නාද මළාද දන්නේ නැත.
මුං කරපු වැඩ ඔක්කොම වගේ ෆේල් දැනට
- සෙව්වන්දි ආගිය අතක් නෑ
දින ගැනපු වේසිගෙ පුත්තුත් හිටියාඔක්කොම සෙව්වන්දි හොයද්දි අර චාමරයා විතරක් මධුවන්ති හොයනවා![]()
CAMRI MOLE UBE AGENT

Updatedසෙව්වන්දි හොයාගත්තු එකත් ජයග්‍රහණයක් වෙලා නේ. ලැබුවා වූ ජග්‍රහණය සාමකාමීව සමරන්න. නැත්තම් බිග් කුච්චන් ඇමතියෙක් හායි ආයෙ...
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අප්‍රේල් ඉඳන් රබර් වෙලා...
අර කෙහෙල්බත්දර පත්මේ කියන එකට හෙන ගහන්න ඕන.. ඔක්කොම පාවල දුන්න නේ. ගෙදර ඉන්න බලලත් අල්ලලා දීල. කැරීම පාතාලේ..
සිරා.... ඔක්කොමලා පාවලා දෙනොකෝ ඉශාර ඇල්ලුවද කිය කිය උබලා නිතරම කියෙව්වෙ එයාව අල්ලන එක රටට වැදගත් නිසා වෙන්න ඇති නේද?සෙව්වන්දි හොයාගත්තු එකත් ජයග්‍රහණයක් වෙලා නේ. ලැබුවා වූ ජග්‍රහණය සාමකාමීව සමරන්න. නැත්තම් බිග් කුච්චන් ඇමතියෙක් හායි ආයෙ...
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අප්‍රේල් ඉඳන් රබර් වෙලා...
යදමින් බැඳ විලංගුලා - බැකෝ සමන් රැගෙන යන්නමචං ලා සිරා ප්‍රශ්නයක් අහනන්ද ? පොලිස්‍ය කෝම මුන්ගෙන් ප්‍රශ්න කරනවා ඇතිද ? ගහනවා ද, ගහන්නත් බෑ නේ මොක්ද මාසෙකට සැරයක් ඩොකාට පෙන්නන්න ඔනී නේ. මුන් නිකන් ගූ කොල්ලෝ වගේ වමාරනවා නේ ඔක්කොම. අනික අර මනම්පෙරී කියන එකා හිටපු පොලිස් කාරයෙක් , උත් වමාරනවා නේ මාර විදියට, පාතාලේ කිව්වාට මුන් ඉස්කොලේ කොල්ලෝ වගේ නේ
කෝ ඉශාර ඇල්ලුවද කිය කිය උබලා නිතරම කියෙව්වෙ එයාව අල්ලන එක රටට වැදගත් නිසා වෙන්න ඇති නේද?
ජෙප්පොන්ගෙ ජයග්‍රහණයට ඔටුන්න හැදුවෙත් උබලම තමයි.