එත් දැන් සෙව්වන්දි දන්නවා මම සෙව්වන්දිට ආදරේ බව එත් දැන් එයා එක ගනන් ගන්නේ නැහැ. එත් මම සෙව්වන්දිට හරිම ආදරෙයි.
මට තියෙන ප්‍රශ්නෙ ඇයි මු මටම මෙහෙම කරන්නෙ කියලා.
මම උබලට කියන්නෙත් හරි යාළුවෝ කව්ද කියලා හරියට අදුනගන්න කියලා, හැමොම යාළුවෝ නෙමෙයි,
එත් දැන් සෙව්වන්දි දන්නවා මම සෙව්වන්දිට ආදරේ බව එත් දැන් එයා එක ගනන් ගන්නේ නැහැ. එත් මම සෙව්වන්දිට හරිම ආදරෙයි.
EKA ITHIN AHANNATH DEYAK DA
EKI DNA DANNWA UBATA KONDAK THIYENAWADA NTHDA KIYALA
EHEMA EKEKTA KELLEK KAMATHI WEIDA
THARAHA WENNA EPA MACHAN
MAMA KIYANNA THIYENA DE KELINMA KIYANAWA
KATA UNATH

Machan mama wagenam uba wage inne na..... Kana palenna denawa.....
yako harako... thoge yaluwa pissek.. oya wage un innawa un hithanne na thaman karana dein anik ekekta wena dewal gana... oya wage ungen ath wela hitapan.. naththan ithin wenne ara hitha honda ganita wechcha wade thamai.. athdakimen kiyanne...![]()
awlak na... giya hakurata nadanne.. thibena hakura raka ganne... kiwwalu.. anika yako umba badinneth naththam ahawal ekatada sewwandita love karanne?ඇත්ත බන්, එත් මට තෙරෙනකොට මම ගොඩක් පරක්කු වැඩි බන්,

awlak na... giya hakurata nadanne.. thibena hakura raka ganne... kiwwalu.. anika yako umba badinneth naththam ahawal ekatada sewwandita love karanne?![]()
Ane Ithiri tika danna .... Please..............
තව කොච්චරනම් තියෙනවද බන් කියන්න මේ කිව්වේ වෙච්ච දෙයින් 50% බන්, ඔය කිව්වේ හොදටම කෙටි කරලා. මේ කතාව සම්පුර්ණම කියන්න ගියොත් උබලට මේ කතාව එපා වෙලා යයි
Aiyo oya Gena Godak Duaki Yaluwa... Sirawata mama oyalage Office eke hitiyanam Uba wenuwen Mama melahakata Okata Gemak deela.. Sirawata parissam weyan.. Adama Okagen ain wela Kellata Eththama kiyanna.. Eya Kawda Kiyalath Ethakota Denaganna puluwann.. Oya Elakiri eke me kathawa demma ekata thanks .. Mokada eken hemaotama padamak igena ganna puluwan nisa...
Uba Hoda Kollek Ubata Waradinne Nehe... Parissamin Weda karanna Kollo...
Kollek Hoda Wedi unama Anith Ewun Kare Yanna Enawa...
Hithata Shakthiya aran jeevitheta Muhuna denna... Good Luck Machan...
තැන්ක්ස් මචන්, මම next week සෙව්වන්දිව බලන්න යනව, ගිහින් ඇවිත් උබලට විස්තර කියන්නම් අනිවාර්යෙන්ම.