සෙව්වන්දියකට පෙම් බැන්දා

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    ඔව් බන් එක මම සෙව්වන්දිව හම්බවෙලාම කියනවා, එත් එක වෙලාවකට මට හිතෙනවා. මම කාවවත් බදින්නෙත් නැත්තන් නිකන් බොරුවට සෙව්වන්දි පස්සෙන් යන එකෙත් තේරුමක් නැහැයි කියලා. මම මොකටද කාටවත් බලාපොරොත්තු දෙන්නේ මගේ එහෙම බලා පොරොත්තුවක් නැත්තන්.

    marry karanne nathuwa hitiya kiyala mahaloku sethak wenne na ne bun. umba gihilla ekith ekka katha karapan eki umbawa therum aragena kamathi kiwwoth wadiya kal arinne nathuwa marry karapan.
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,847
    1,263
    113
    Mars
    machan umbe paapa mithrayawa atapan...sewwandiwa langata ganin!!yaluwa diya yatin gindara geniyana porak!
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ade me umbata man me sira kiyanne
    1.Boot kawa kiyala machn marenne nane,time heals everything thama,umba newe oka una 1st or last ekaa,e nisa eka eka than walta yanna one na bn heal wenna.

    2."nothing is fair in love and war"
    e nisa umbe hondama yaluwek/yeheliyak unath umbata shot eka denakan umbata therenne nathi wenna puluwan bn,e nisa oya field eke paressmn wad a krpan

    3.Dan matanm peenen oya okkoma seen tika ajutha wela tiyenne,aye oya kunu godwalta kara ganna yanna epa,oya seen okkogenma aath weyan,puluwan nm office ekak maru karala aluthma jeewithyak patan ganin,

    4.bande na kiyala amaraneeya aadra ananm manm case tiyenne bn film wala,dan umbatama aye aadare hithilane,eka therun ganin,e nisa devdas wage wenne nathuwa honda umbata galapena kenek hambunama badapan

    5.one magualk karpan aye oya parana kunu godawal adagena naaganna epa,oya sewwandiwath aye one na mage idea ekanm,anika paapa mithro paapi kiyala dana gattama unge aath weyan

    anyway,umbata jaya!!! :D
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් කසාද බදින්නෙ නැතුව ඉන්න පුලුවන් නම් ඒක ලොකු දෙයක් ඒත් උඹ ඔය සෙව්වන්දි කියන කෙල්ල ගැන ඔච්චර හිතන්නෙ හරි ඒකි උඹේ ඔපරේෂන් එකට ආවේ නෑ කියල කරදර වෙන්නෙ හරි උඹේ හිතේ පොඩි හරි කොනක ඒ කෙල්ල ගැන යමක් තියන නිසා නෙවේද? ඉස්සෙල්ලා උඹ උඹේ හිත හොදට හෝදිසි කරල උඹ උඹෙන්ම අහල බලපන් එහෙම දෙයක් නැද්ද කියල
    මම නම් 100% ලව් කරපු එකෙක් නෙවේ මචන් (මම කෙල්ලෙක්ට එක කාලයක් බොක්කෙන් ලව් කරා ඒත් එයා කැමති උනේ නෑ අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක අෆෙයාර් එකකට ගෙනියන්න ඊට පස්සෙ කෙල්ලො ගැන හොයන්න මට වෙලාවක් අවෙ නෑ තාම ) ඒත් මට හිතෙනවා අනිවා උඹේ හිත ඒකව ඉල්ලනව කියල ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑනෙ බන්

    අනික් වැදගත්ම කාරනාව තමන්ගෙ අම්ම තාත්ත ඇරෙන්න මොන බල්ලෙක්වවත් විස්වාස කරන්න එපා මටත් යාලුවො ඉන්නවා ඒත් මම උන්ව ඔලුව උඩින් තියා ගන්නෙ නෑ මගේ හොදම යාලුව කියල මම හිතන එකාව උනත් මම පපුව ගාවටවත් තියා ගන්නෙ නෑ මොකද කියනවා නම් උඹට කෙල උන දවසක ඔය එකෙක්වත් නෑ එහෙම ඉන්න එකෙක් හිටියත් අද තියන මේ තරගකාරී තත්ත්වය එක්ක උන්ට උඹලට උදව් කරන්න වෙලාවක් තියෙන එකකුත් නෑ හැබැයි උදව්වක් කරපු එකෙක් ඉන්නවා නම් මැරිල හරි ඒ වෙනුවෙන් ප්‍රති උපකාර කරපන් අනිවාර්යෙන්ම
    උඹ හොද මිනිහෙක් වෙන්න ඇති මචන් ඒත් මේ ලෝකෙ ඉන්නෙ වැඩි හරියක් යාලුව බැදපු ගෑනිටත් ඇරල යන උන් ඒක මතක තියාගෙන ජීවත් වෙයන්
    උඹට ජය!
     
    • Like
    Reactions: Hiranchandima

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    machan mama ubata eka deyak kiyanawa.. oya sewwandi gena hithana eka atha arala daala ube hitha wena hoda kellek ge peththata yomu karapan.. oki passen yana eken ubata kisima hodak wenne na.. mata hithenne ehemai ;)
     

    ruzpienut

    Member
    Sep 13, 2010
    555
    25
    0
    ||MOON||
    තැන්ක්ස් මචන්, මම next week සෙව්වන්දිව බලන්න යනව, ගිහින් ඇවිත් උබලට විස්තර කියන්නම් අනිවාර්යෙන්ම.

    ela.Good luck machan:):):).danwath ube yaluwawa halala daapan.mitapasse katawath onewata wada udaw keranna yanna epa.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    uba poddak kalpana karala weda karapan machan, mata oya wage seen ekak wuna.

    ඔව් මචන් මම දැන් හොද කල්පනාවෙන් තමයි වැඩ කරන්නෙ. අයිත් නම් යාළුවන්ට මාව අන්දන්න හම්බවෙන්නෙ නැහැ.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    machan umbe paapa mithrayawa atapan...sewwandiwa langata ganin!!yaluwa diya yatin gindara geniyana porak!

    මචන් මම දැන් ඒකව අතැරලා තමයි ඉන්නෙ, සෙව්වන්දිට මම අදරෙයි එත් මම එයාවත් ලගට ගන්න අදහසක් නැහැ. සෙව්වන්දිටත් එයාගේ පාඩුවේ ඉන්න ඉඩදෙනවා. එත් මම එයාට ආදරෙයි
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ade me umbata man me sira kiyanne
    1.Boot kawa kiyala machn marenne nane,time heals everything thama,umba newe oka una 1st or last ekaa,e nisa eka eka than walta yanna one na bn heal wenna.

    2."nothing is fair in love and war"
    e nisa umbe hondama yaluwek/yeheliyak unath umbata shot eka denakan umbata therenne nathi wenna puluwan bn,e nisa oya field eke paressmn wad a krpan

    3.Dan matanm peenen oya okkoma seen tika ajutha wela tiyenne,aye oya kunu godwalta kara ganna yanna epa,oya seen okkogenma aath weyan,puluwan nm office ekak maru karala aluthma jeewithyak patan ganin,

    4.bande na kiyala amaraneeya aadra ananm manm case tiyenne bn film wala,dan umbatama aye aadare hithilane,eka therun ganin,e nisa devdas wage wenne nathuwa honda umbata galapena kenek hambunama badapan

    5.one magualk karpan aye oya parana kunu godawal adagena naaganna epa,oya sewwandiwath aye one na mage idea ekanm,anika paapa mithro paapi kiyala dana gattama unge aath weyan

    anyway,umbata jaya!!! :D

    මචන් මම දැන් යාළුවව අතැරලා තමයි ඉන්නෙ, උබ කියනව වගේ මම හැමෝවම විශ්වාස කලා වැඩී කියලා දැන් මට හොදටම තෙරෙනවා. පරක්කු වෙලා හරි මට ඒක තෙරුන එකට අවංකව මම සතුටු වෙනවා, මම දැන් ඔෆිස් එකේ හිටියත් මගේ පාඩුවෙ තමයි ඉන්නෙ, කාත් එක්කවත් වැඩි කතාවක් නැහැ, ඇත්තටම මට අමරණිය වෙන්න අසාවක් නැහැ මචන්, හිතත් හැමවෙලාවෙම ගලවා ගලවා එක එක තැන්වල හයි කරන්න බැහැනේ, දැන් ආදරේ කලා හොදටම ඇති කියලයි මට හිතෙන්නෙ. මම සෙව්වන්දිට අදරේ කරන්නෙ මම කටහරි ආදරේ කරනකොට ඒ ආදරේ මව පුදුම විදියට වෙනස් කරන නිසයි,

    මම අවංකව උබට ස්තුති වෙනවා උබගේ වටිනා උපදෙස් වලට, එක මට ලොකු හයියක්.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    yako uba oya wage ekekuta yaluwek kiyanawada
    mulin ma case eke mattu una welewema gemak dunna nam iwarai

    උබ කියන කතාවත් අත්ත බන්, එත් බල්ලො අපිව කෑවා කියලා අපි බල්ලන්ව කන්න යන්නෙ නැහැනෙ මචන්, ඌ කර්පු දෙවල් ඌ ගෙනියයි, මම කර්පු දෙවල් මම ගෙනියයි, මැරෙන මොහොතෙ හරි එකට ඔවා මතක් වේවි මචන්.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    machan mama ubata eka deyak kiyanawa.. oya sewwandi gena hithana eka atha arala daala ube hitha wena hoda kellek ge peththata yomu karapan.. oki passen yana eken ubata kisima hodak wenne na.. mata hithenne ehemai ;)

    ආදරේ කියන්නෙ හරි උතුම් දෙයක් කියලයි මම නම් හිතන්නෙ, ඒක සැරින් සැරේ එක එක්කෙනට දෙන්න බැහැ බන්, සෙව්වන්දිට මම ආදරේ මගේ හිතින් විතරයි, එකේ අති වැරැද්දක් නැහැ නේද මචන්
     

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    මචන්, මම උබට කියන්නේ මොනම දෙයක් නිසාවත් තමන් ආදරය කරන දෙයක් නෑති කර ගන්න එපා.උබේ යාලුවෙක් නිසවත්, අනික උබටම තෙරෙනවනේඉතින් ඔය කියන එකා උබෙ නියම යාලුවෙක් නෙවෙ කියලා. එනම් මොන මගුලටද බන් ඌට ඔච්චර චාන්ස් දෙන්නෙ. කෙලින් කතා කරපන්...කොන්ඩ කෙලින් තියගෙන පිරිමියෙක් වගෙ.
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    මචන් අපිට ඉන්න යාළුවන්ව අපි තෙරුන් අරන් ආශ්‍රය කරන්න ඕන..අපි පොඩි කලෙ ඉන්දල එකට හිටිය යාළුවන්ට වඩා දැකලවත් නැතිව ඉන්න හොද යළුවො ඉන්නව.වැඩිය ඕන නැහැ මේ එලකිරි.කොම් එකම ගනින්කො ඒකෙ ඉන්න අය බලපන් ඕන දුකකදි සතුටකදි අපිත් එක්ක ඉන්නවා.ඒක නිසා හොද යළුවන්වයි නරක කට්ටියයි තේරුන් අරන් ආශ්‍රය කරපන්.උඹ ඌ ගැන දනගෙනත් ඇයි තියන් හිටියේ.ඒ වගේ යාළුවන්ට වඩා පාරේ ඉන්න හිගන්නු හොදයි.උඹ ඒ කෙල්ලට ආදරේනම් කෙලින්ම කියපන් වෙන දෙයක් වෙයි.ඔන්න මම උඹට සුභ පතනවා ඊලග සතියේ කෙල්ලව හම්බවෙලා මුල ඉන්දලම කතාව කියලා වැඩේ කරගන්න කියල :cool:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    mata nam oke anith pathha vela thenne...

    mage kella mata visvada na ban.. ake karana vada maha amuthu ava..
    akita hariyata kenthe yanava.. mama hethanne aki thava kollak gana hethanava

    අපිට හරියට කියන්න බැහැ මචන් එයාට තරහා යන්නෙ සමහර විට වෙන හේතුවක් වෙන්නත් පුලුවන්, ටිකක් හොයලා බලපන් සමහර විට කෙල්ලට අදරේ කරන්න වෙලාව අඩු වෙන්න පුලුවන්, වැඩ වැඩි වෙලවට උබ කතා කලාම කෙල්ලට තරහ යන්න තියෙන ඉඩකඩ වැඩී, ටිකක හොයලා බලපන්, උබ කියන හේතුව වෙන්නත් පුලුවන්. සමහර විට කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නත් පුලුවන්.

    දැන්ම මේ ගැන හොයලා බලලා හොද තීරනයක් ගනින්, මොනවා හරි වැරැද්දක් කෙල්ලගෙ පැත්තෙන් තියෙනවනම් කෙල්ලට තේරුම කරලා දීපන්, වැරැද්ද උබගෙ පැත්තෙනම් ඉක්මනට උබ ඒ වැරැද්ද හදා ගනින් මචන්. නියපොත්තෙන් කඩන්න තියෙන දේ ඇයි පොරවෙන් කපන මට්ටමට යනකන් ඉන්නෙ