සෙව්වන්දියකට පෙම් බැන්දා

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Machan man ube oya mulu kathawma kiyewwa... Mata aththatama hugak duka hithuna uba piliganne nathi wei as walata kaduluth awa... Ekata hethuwa machan matath oya wagema yaluwek hitiya podi kale idan... Man habai uba wage hitiye na u karana hamadema anith paththata utama kelewwa... & me lagadi uge ashrayen man & ape set ekama ain una... Machan api kollo ashraya karanne bokken unata samahara un innawa apiwa ashraya karanne unge wade karaganna witharai... Hari yaluwa kawda waradi yaluwa kawda kiyala therum ganna tikak kal yanawa machan...

    Monawa unath uba hugak parakku wela hari aththa therum gaththa eka gana man sathutu wenawa... Uba thama parakku na machan, jeewithe thawa godak kal thiyenawa ubata gewanna so hithala ubata hari kiyala hithena de karapan... Anith aya kiyana paliyata wada karanna epa... Gud Luck machan! bokkenma ubata suba pathanawa... Jayawewa!

    බොහොම ස්තුතියි යාළුවා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    meka boru kathawak ban.kiyawana ubalata terenne nedda ban meka wenna puluwanda berida kiyala?anika kellawa room1kata ekkan giyath balen karanna bene.balen karanawanam eki keagahanawane.chuttak hithala balanna.ubalata chuttakwath molayak nedda machnsla???????????

    මචන් මේ කතාව විශ්වාස කරනවද නැද්ද කියලා උබ තිරණය කරපන්. එක උබගේ කැමැත්තක්, එත් මේක මට වෙච්ච ඇත්ත සිද්ධියක්. මම මේ කතාවේ කොහෙවත් කියලා නැහැනේ මචන් කෙල්ල මගේ යාළුවා එක්ක අහවල් දේ කලා කියලා, හොදට බලන්න මම කියලා තියෙන්නෙ "....මම දන්නෙ නැහැ Room එක ඇතුලේ මොනවා උනාද කියලා...."


    මෙන්න මෙතන බලන්න (http://www.elakiri.com/forum/showthread.php?t=815540&page=3)

    මට ඔයාලට බොරු කියලා ලැබෙන දෙයක් නැහැ, මගේ හිතේ තියෙන දුක ඔයාලත් එක්ක බෙදාගන්නයි මම එලකිරි එකේ මේ කතාව දැම්මෙ, මේ කතාව ඇත්තද, බොරුද කියලා දන්නේ මේ කතාවට සම්බන්ධ අය විතරයි.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම මේ කතාව වර්තමාන තත්වෙට ගෙනාවට පස්සෙ මට කීදෙනෙක් කිව්වද ඉතුරු ටික දාන්න කියලා.
    ithuru tika danna kooooooooooo........
    ithuru tika kiyapiyooo....
    මටත් ආසයි ඉතුරුටික කියවන්න
    aneeeee ithuru tkath onaaaaaaaaaaa,,,,,,,,,,
    එත් මට උබලට කියන්න දෙයක් තුබුනේ නැහැ, ඒ මම මේ කතාව වර්තමාන තත්වෙට එනකන් උබලට කියපු නිසා, මේක බොරු කතාවක් නම් මට තව බොරු ටිකක උබලට ඇදලා දාන්න තිබ්බනේ, මේක අත්ත කතාවක් නිසයි මම Coming Soon කියලා විතරක් දැම්මේ. තාමත් උබලට කියන්න තරම් වැදගත් දෙයක් මේ කතාවේ වුනේ නැහැ, එත් එක දෙයක් සිද්ද උනා, එත් මට දැන් එක මෙත්න දාන්න තරම් හිතේ පැහැදීමක් නැහැ, මොකද මේක ගොතපු කතාවක් කියලනේ සමහර අය හිතන්නේ,
     
    Last edited:

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    මම මේ කතාව වර්තමාන තත්වෙට ගෙනාවට පස්සෙ මට කීදෙනෙක් කිව්වද ඉතුරු ටික දාන්න කියලා.



    එත් මට උබලට කියන්න දෙයක් තුබුනේ නැහැ, ඒ මම මේ කතාව වර්තමාන තත්වෙට එනකන් උබලට කියපු නිසා, මේක බොරු කතාවක් නම් මට තව බොරු ටිකක උබලට ඇදලා දාන්න තිබ්බනේ, මේක අත්ත කතාවක් නිසයි මම Coming Soon කියලා විතරක් දැම්මේ. තාමත් උබලට කියන්න තරම් වැදගත් දෙයක් මේ කතාවේ වුනේ නැහැ, එත් එක දෙයක් සිද්ද උනා, එත් මට දැන් එක මෙත්න දාන්න තරම් හිතේ පැහැදීමක් නැහැ, මොකද මේක ගොතපු කතාවක් කියලනේ සමහර අය හිතන්නේ,[/COLOR]

    මගුලක් කතා කරනව මම මෙ ත්‍රෙඩ් එක උඩට එන හැම වෙලාවෙම බලන් ඉන්නෙ ඉස්සරහට වෙන්නෙ මොකද්ද කියල... මෙ කොහෙවත් යන එකෙක් කියන පලියට උබ කතාව කියන එක නවත්තනව නම් උබ අසරන වෙල ඉද්දි දුක බෙදා ගත්ත උබෙ හිත හැදෙන්න වචනයක් හරි කතා කරපු හැමොටම කරන අසාදාරනයක්... අපෙ රටෙ මිනිහෙක් කැවත් වැරදි ඇන්දත් වැරදි ඔක තමයි බන් අපි එකම තැන ඉන්නෙ... කියන එවුන්ට කුදගහගන්න කියල උබ කතාව කියපන් නැත්නම් උබත් ඔන කුදයක් ගහගනින් :frown::angry:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    mama okkama kiyewwa mata kiyanna tiyenne
    ara ube yaluwa yaluwa kiyana ekaa eththatama yaluwekda? nettam geenu peretayekda? :P
    සිරාවට ඕයි!
    මූ හෙන පරක්කුයිනෙ!:oo: මම මූ නම් දෙනවා ඕකට ගෝල්ෆේස් එකේ තියලා මුහුදට වැටෙන්න පශ්චාත් භාගයට :P
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    සිරාවට ඕයි!
    මූ හෙන පරක්කුයිනෙ!:oo: මම මූ නම් දෙනවා ඕකට ගෝල්ෆේස් එකේ තියලා මුහුදට වැටෙන්න පශ්චාත් භාගයට :P

    sirawata maara chaaa buwekne ohoma kunu kathaa kiyanawada :oo:
    muuge oluwa hondha neha oya wage euwnta kello set karala denna
    ee kella honda kellek nisa hondai
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මගුලක් කතා කරනව මම මෙ ත්‍රෙඩ් එක උඩට එන හැම වෙලාවෙම බලන් ඉන්නෙ ඉස්සරහට වෙන්නෙ මොකද්ද කියල... මෙ කොහෙවත් යන එකෙක් කියන පලියට උබ කතාව කියන එක නවත්තනව නම් උබ අසරන වෙල ඉද්දි දුක බෙදා ගත්ත උබෙ හිත හැදෙන්න වචනයක් හරි කතා කරපු හැමොටම කරන අසාදාරනයක්... අපෙ රටෙ මිනිහෙක් කැවත් වැරදි ඇන්දත් වැරදි ඔක තමයි බන් අපි එකම තැන ඉන්නෙ... කියන එවුන්ට කුදගහගන්න කියල උබ කතාව කියපන් නැත්නම් උබත් ඔන කුදයක් ගහගනින් :frown::angry:

    එහෙම කියන්න එපා බන්, මම දන්නවා උබලා මගේ හිත හැදෙන්න ගොඩක් දෙවල් කිව්වා, මගේ හිත උබලා ගොඩක් හැදුවා, එලකිරි එකේ ඉන්න උබලා මගේ හොද යාලුවෝ, මට සමාවෙයල්ලා, මම ඉතුරු ටික උබලට කියන්නම්,
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    sirawata maara chaaa buwekne ohoma kunu kathaa kiyanawada :oo:
    muuge oluwa hondha neha oya wage euwnta kello set karala denna
    ee kella honda kellek nisa hondai

    කව්ද බන් හිතුවේ මු මෙ වගේ තිරිසනෙක් කියලා, එකනේ මම සෙව්වන්දිව මුට සෙට් කරන්න ගියේ.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ලගදි දවසක් මගේ අතිජතා මිත්‍රයා සෙව්වන්දිට මොකක් හරි ටොක් එකක දාලා, එකි මුට බැනලා msg එකක් එවලා, මු එක් මගේ අනිත් යළුවන්ට පෙන්නලා මු සුදනා වෙන්න, මගේ යලුවෝ මට බනින්න පටන්ගත්තා උබ ලොකුකරගෙන ඉන්න කෙල්ල අරුට හොදටම බැනලා msg එකක් එවලා තියෙනවා, උබට ලැජ්ජ නැද්ද යකෝ, එක එක බැල්ලියන්ට කියලා අපේ කොල්ලන්ට බන්නන්න කියලා. මට නහුතෙට තද උනා, මම සෙව්ට එවලෙම msg එකක් යවලා විස්තරය හරියටම දැන ගත්තා, මෙකා සෙව්ට කැත ටොක් ටිකක දාලා, සෙව් මට විස්තරෙ ඔක්කොම කිව්ව, එත් මගේ යළුවො මට බනින එක නැවැත්තුවෙ නැහැ, මට ඉතින් ඉවසගෙන ඉන්න බැරිම තැන මම සෙට් එකට මුගේ කැරැට්ටුව කිව්වා, උන්ට හොදටම මල, දන් මුන් ලැස්තිවෙනවා මුට ගහන්න යන්න, එත් මම නැවැත්තුවා, මොකද මු දැන් බැදලනේ ඉන්නෙ, ඊට පස්සෙ යළුවො මුට කතා කරකර බනින්න පටන්ගත්තා, මුව සෙට් එකෙ ගොඩක් එවුන් හැලුවා,

    මුට ඔක ඉවසගෙන ඉන්න බැරි උනා, මු දවසක් මට කියනවා අර රුම් කෙස් එක බොරුවක්, එක උබට කෙල්ලව එපා කරවන්න කරපු ෆිල්ම් එකක, ඉරිදට රංගනලගෙ ගෙදරට එන්න කියලා. මට අපහු තද උනා නහුතෙට, මම මෙ හැමදෙයක්ම අමතක කරන්න දගලනවා, මු අයිත් පරන කුනු ගොඩවල් ඇදිනවා. මම දන්නවා ඔක ෆිල්ම් එකක නොවෙයි කියලා. මුට දැන් තියෙන ප්‍රශ්නෙ යාළුවෝ දොස් කියන එක, මම මගේ පරණ කෙල්ලගෙන් ඇහුවා මොකද අයිමත් මේ නටන්න හදන නාඩගම කියලා. එතකොට එයා කිව්වා, අනේ මන්දන්නෙ නැහැ මට ඉරිදට රංගනලගෙ ගෙදර එන්න කිව්වා, ඒ කතාව බොරුවක් අපි රගපෑමක් කලේ කියලා කියන්න කිව්වා කියලා, එත් මගේ පරන කෙල්ල කිව්ව එක රගපෑමක් නෙමෙයි එහෙම දෙයක් අත්තටම සිද්ද උනා කියලා.

    ඊට පස්සෙ මම ආයිත් මුට කතා කලා, කතා කරලා මම කිව්වා, මචන් මම උබගේ ෆිල්ම් එකට මුහුරත් උළෙලදිම සම්මාන දුන්නා, එක නිසා අයිත් සම්මාන උළෙලක් ඔනේ නැහැ, වැරදිලාවත් ඉරිදට එන්න එපා, ඇදුම් ගලවලා ගෙදර යවන්නෙ කියලා, මොකද රංගනගෙ අයියා මට කිව්වා ඔකා අවොත් අදුම් ගලවලා යවමු කියලා.

    කොහොම හරි මු ඉරිද අවේ නැහැ. එත් මුට බැහැ එක බොරුවක් කියලා මට ඔප්පු කරන්න, මොකද මගේ පරන කෙල්ල ඒ වරද පිලි අරගෙන ඉවරයි.
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මචන් උබ ඔය උබේ යාළුවාව ගනන් ගන්නත් එපා බන් උනන මහා බල්ලෙක් බන්... උයන්නේ උබට අයෙත් පරණ එක සෙට් කරන්න.. උ කැමති නැතුව ඇති උබ සෙව්වන්දිත් එක සෙට් වෙනවට. ඔහොම බල්ලෝ ඉන්නවා බන්...
    මොන උනත් උබේ පරණ කෙල්ල පව බන් එකී මොන නැතත් උබට ඇත්ත කියුවනේ....
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් උබ ඔය උබේ යාළුවාව ගනන් ගන්නත් එපා බන් උනන මහා බල්ලෙක් බන්... උයන්නේ උබට අයෙත් පරණ එක සෙට් කරන්න.. උ කැමති නැතුව ඇති උබ සෙව්වන්දිත් එක සෙට් වෙනවට. ඔහොම බල්ලෝ ඉන්නවා බන්...
    මොන උනත් උබේ පරණ කෙල්ල පව බන් එකී මොන නැතත් උබට ඇත්ත කියුවනේ....


    ඇත්ත මචන් මගේ පරන කෙල්ල පව් තමයි බන්, එත් මම එකිව අතෑරියේ එකිව හදාගන්නම බැරිම තැන මචන්, මම එකිට කිපරක්නම් සමාව දුන්නද බන්, එත් මම සමාව දෙන දෙන පරක් ඇත්තන් එකි වැරදිම කලා, අන්තිමෙදි මම එකිව අතැරියා, මගේ අතින් කිසිම වරදක් එයාට උනේ නැහැ, මම එකිව අතෑරිය හේතුව උබට දැනගන්න ඔනෙම නම් මට PM කරපන් මචන්.
     

    virajma

    Member
    Jun 25, 2008
    396
    22
    0
    Ane manda machan Ubath mara amaruwaka thamai wetila inne. kohomahari othanin goda anna balapan. ayeth prashna agata dagannethuwa. kello kiyana awa vishwasa karannepa. machan. una thawakalika sathutak wenuwen onama deyak pawala dena jathiyak. hemo genama newei kiyanne. bahutharayak. Uba ube paduwe hitapan. uBadannawane Uba waradak kale ne kiyala.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Ane manda machan Ubath mara amaruwaka thamai wetila inne. kohomahari othanin goda anna balapan. ayeth prashna agata dagannethuwa. kello kiyana awa vishwasa karannepa. machan. una thawakalika sathutak wenuwen onama deyak pawala dena jathiyak. hemo genama newei kiyanne. bahutharayak. Uba ube paduwe hitapan. uBadannawane Uba waradak kale ne kiyala.


    එක තමයි බන් මමත් හැමවෙලාවෙම හිතෙනවා පාඩුවෙ ඉන්න එක හොදයි කියලා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් උඹ තාම සෙව්වන්දිව මීට් වෙන්න ගියෙ නැද්ද

    නැහැ බන් තාම යන්න බැරි උනා, දැන් නම් මට හොදයි, එත් එකි මට කිව්වා හොදටම හොද වෙනකන් එන්න එපා කියලා
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    එහෙම කියන්න එපා බන්, මම දන්නවා උබලා මගේ හිත හැදෙන්න ගොඩක් දෙවල් කිව්වා, මගේ හිත උබලා ගොඩක් හැදුවා, එලකිරි එකේ ඉන්න උබලා මගේ හොද යාලුවෝ, මට සමාවෙයල්ලා, මම ඉතුරු ටික උබලට කියන්නම්,

    අන්න හරි මචං එහෙමයි වෙන්න ඔනෙ... ගල් මුල් ඔන කෙනෙක්ට වදිනව ඉවසන් ඉදපන් උන්ට ඇති උනාම නවත්වයි :D