සෙව්වන්දියකට පෙම් බැන්දා

ralaXXX

Member
Aug 31, 2008
39
0
0
Wal Mana
Machoo Meka Mage 1st Reply eka..... (Hariyata Wateyda danneth ne!) :P
Dan join wela mama hithana widihata 2 Years walatath wadi wenawa.............
:oo::oo:

onna ube ekata Reply kare

ඉතින් ඊටපස්සෙ

kiyala kiyanna.......................:P
 
yoshrox

Member
Sep 15, 2008
627
1
0
34
Kohuwala
This is a really stupid...Sewwandi is not a small kid right? she is also grown up..So there is a part that she also should get blamed. Kellek unama thiyenna one inna widiyak..ohoma randomly hama kollek ekkama text kara kara..cal kara kara..I THINK YOU ARE BETTER OFF WITHOUT HER... And you : Why are you loving her if you dont want to marry. If you dont want to marry you dont even have to take this scene seriously..Because you are not marrieng :S So think more. bandinne na kiyana eka loku deyak neme..eka jeewithe abiyogayak baraganna akamathi kamak..responsible wenna barikamak..habai kawadahari wayasata giya dawasata therenne karapu modakam..thaniwenakota..adare kiyanne eeta wada godaaak piwithuru deyak..eka nisa godak parissamen wada karanna.. good luck
 
virajma

Member
Jun 25, 2008
396
22

ඔයා කවුරුඋනත් නියම කතාවක් කියල තියෙන්නෙ. ඇත්තටම ඔය කතාවට මම ගරුකරනව. ඒත් ඔක කරන්න ටිකක් අමාරුයි. සමහරවිට ඔයාට ගොඩාක් අත්දැකීම් ඇති. ඇත්තටම මගෙ හිතට වැදිච්චි කතාවක්.
 
AeroPrincess

Member
Oct 31, 2010
512
53
0
Rivendell
කථාවේ ඉතුරු ටිකත් post කරන්න.girl කෙනෙක් හැටියට උපදෙසක් දෙන්නම්.
ඔච්චර nobel වෙන්න එපා
 
chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    එක ඇත්ත, මම බදින්නෙ නැත්තන් ඇයි මම සෙව්වන්දිට ආදරේ කරන්නෙ නේද, මම පාඩුවෙ ඉන්න එක හොදයි, මට දැන් කාවවත් විශ්වස නැහැ.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කථාවේ ඉතුරු ටිකත් post කරන්න.girl කෙනෙක් හැටියට උපදෙසක් දෙන්නම්.
    ඔච්චර nobel වෙන්න එපා

    ඔයා හරි එත් එක මගේ දුරුවල කමක්, මම එක හදාගන්න උත්සහ කරන්නම්
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Athe angili 5ma eka wage nane ban, Hema yaluwama eka wage ne. Umba wardak karala neththam umata kawadawath waradinne ne. Yaluwo ashraya karaddi parissam weyan. anika eka wereddak kalata passe e yaluwawa 100% vishawasa karannepa. Anika oni deyak kelin kiyapan, Hangagena umba duk windinna epa.[/COLO:nerd:R]
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Athe angili 5ma eka wage nane ban, Hema yaluwama eka wage ne. Umba wardak karala neththam umata kawadawath waradinne ne. Yaluwo ashraya karaddi parissam weyan. anika eka wereddak kalata passe e yaluwawa 100% vishawasa karannepa. Anika oni deyak kelin kiyapan, Hangagena umba duk windinna epa.[/COLO:nerd:R]

    ඒක ඇත්ත බන්, හැම දෙයක්ම තෙරෙනකොට මම පරක්කු වැඩි බන්. එත් දැන් මොනව කරන්නද. ගිය නුවන ඇතුන්ලවාවත් අද්දන්න බැහැයි කියනවනේ
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම සෙව්වන්දි ගැන ටිකක් හොයන්න තිරණය කලා, ඊට පස්සෙ මම සෙව්වන්දිට හොරෙන් සෙව්වන්දිගෙ පස්සෙන් ගියා එයා ඉන්න තැන බලා ගන්න. ඊට පස්සෙ මම සෙව්වන්දිගේ ගෙවල් ලගට වෙලා දවස් තුනක් රැකලා ඉදලා එයා කරන කියන එවා ගැන හොයලා බැලුවා, ගොඩක් දෙවල් මගේ ඇස් දෙකින්ම දැක්කා, එයා ආශ්‍රය කරන අය ගැන, එයා ආස කරන්නෙ මොනවගේ දේවල් වලටද කියලා මට හොදට තෙරුම් ගියා, අත්තම කිව්වොත් මම දැන් සෙව්වන්දිටත් ආදරේ කරන එක නැවැත්තුවා, ඇත්තටම කෙල්ලන්ව විශ්වාස කරන්න හුගක් අමාරුයි කියලා මට දැන් තෙරෙනවා.

    එත් මම සෙව්වන්දිට ටිකක් අවවාද කරලා msg එකක් යවුවා, එයා අද ගමේ යනවා, ආයි එන එකක් නැහැ සමහර විට, මම කියපු දෙවල් එයාට තෙරුම් ගියා නම්, එක මගේ ලොකු ජයග්‍රහනයක් කියලා මම හිතනවා, අපි බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා,

    මොනව උනත් මම මැරෙනකන් කාට කාට හරි උදව් කරනවා, වැරදි පරේ යන අයව පුලුවන් තරම් හරි මාර්ගෙට ගන්න උත්සහ කරනවා, හැමොම නැතත් එක්කෙනෙක් හරි හරි මාර්ගෙට එනවන්ම් එක ලොකු පිනක්.
     
    yoshrox

    Member
    Sep 15, 2008
    627
    1
    0
    34
    Kohuwala
    ඔයා කවුරුඋනත් නියම කතාවක් කියල තියෙන්නෙ. ඇත්තටම ඔය කතාවට මම ගරුකරනව. ඒත් ඔක කරන්න ටිකක් අමාරුයි. සමහරවිට ඔයාට ගොඩාක් අත්දැකීම් ඇති. ඇත්තටම මගෙ හිතට වැදිච්චි කතාවක්.

    ane naha ayya/akka/nangi/malli.. I dont have experience. I have loved only one guy.still with him and it will be the same in future..eka aathmeeya bandeemak..e tharam api adarei.. ammalath api dennatama adarei...eka nisa experience nam neme..habai mama hondata hitapu kellek..eka nisa wenna athi .. so ekai mama kiwwe..adare karannath eka labannath pin karala thiyenna one.ada inna kattiya eka nikan hotel room ekakata yana eka witharai dakinne..eka sundarathwaya neme..ehema kelllek hari kollek hari adare labanna tharam sudusu naha..eeta wada hondai wena kellek/kollek gawata yana eka.Moka minissu hadei kiyala wishwasa karanna amarui ne? api apiwa watina..jeewithe pirisinduwa inna kellekta/kollekta adare karoth kawadawath duk wenna wenne naha..ekai kiwwe :) Mokada mea kathawa dana ekkena honda kenek wage penawa..eyata mewage kellek sudusu naha ekai kiwwe
     
    මේ කතාව මම මෙතන් පොස්ට් කලෙත් මට වෙච්චදේ එලකිරි එකේ කාටවත් නොවෙන්න ඕන නිසයි, මේක මගේ දෛවය, මම එකට මුහුන දෙනවා හැර, මට එකෙන් පලා යන්න පුලුවන් කමක් තිබුනෙ නැහැ.