අත්තනායක දෙනවනේ පට්ට ආතල් එකක් 🤭 🤭 🤭 🤭 :lol: :lol: :lol:
pathaleiretta Well-known member Aug 18, 2015 9,265 21,142 113 Aug 13, 2022 #1 අත්තනායක දෙනවනේ පට්ට ආතල් එකක් Last edited: Aug 13, 2022 Reactions: MR.BILLA, JohnSnow, Janithsl88 and 3 others
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 Aug 13, 2022 #2 රටේ ජාතික රූපවාහිනියත් Buddhist බහුතරයක් ඉන්න රටේ බෞද්දාගමික පෝයදිනේ ට්‍රෙන්ඩින් වලට වෙන්දේසි කරල.. රූපවාහිනි අධයක්ශක කිව්වලු මරු ට්‍රෙන්ඩින් උනා පට්ටෙට කියල.. මටනම් හිතෙන්නෙ අරකෙ උන්න දොස්තරත් බිත්තරේ කුඩු කරන්න බයවෙලා නෑව කියල Reactions: Stimulus mind
රටේ ජාතික රූපවාහිනියත් Buddhist බහුතරයක් ඉන්න රටේ බෞද්දාගමික පෝයදිනේ ට්‍රෙන්ඩින් වලට වෙන්දේසි කරල.. රූපවාහිනි අධයක්ශක කිව්වලු මරු ට්‍රෙන්ඩින් උනා පට්ටෙට කියල.. මටනම් හිතෙන්නෙ අරකෙ උන්න දොස්තරත් බිත්තරේ කුඩු කරන්න බයවෙලා නෑව කියල
Stimulus mind Well-known member Feb 27, 2021 30,964 152,926 113 Aug 13, 2022 #3 Reactions: imhotep, Schrodinger Cat, Janithsl88 and 1 other person
Honey Bunch Well-known member Nov 24, 2018 17,255 26,709 113 Kandy Aug 14, 2022 #5 ඔය දොස්තර කියා ගන්න එකා දොස්තර විභාග කරපු එකෙක් නෙවේ භවුතික වාදියෙක් මරනින් මතු උපතක් නෑ.ඕපපාතික උපත් නෑ කියලා විස්වාස කරන කෙනෙක් එහෙම කෙනෙක් ගෙනත් කට්ටඩි ගෙනත් නටන විකාරයක් වගේ මටනම් පේන්නේ Reactions: IMMuhandiram
ඔය දොස්තර කියා ගන්න එකා දොස්තර විභාග කරපු එකෙක් නෙවේ භවුතික වාදියෙක් මරනින් මතු උපතක් නෑ.ඕපපාතික උපත් නෑ කියලා විස්වාස කරන කෙනෙක් එහෙම කෙනෙක් ගෙනත් කට්ටඩි ගෙනත් නටන විකාරයක් වගේ මටනම් පේන්නේ
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 Aug 14, 2022 #6 සෙව්වනදි ගැනනම් පේනවනෙ ලාමක වැඩ පෙන්නුවෙ. අනික් අතට.. අපිට පේන මාන ටිකයි තියෙන්නෙ. ඇන්ටන් වෙන්ලිවන් අන්වීක්ශය හොයාගන්න කලින් මිනිස්සු හිතුවෙ සත්තු මෙච්චරයි ලෝකෙ ඉන්නෙ කියල. ඔය දොස්තර ඇහැට පේන දන්නදේට වඩා මොකුත් පිලිගන්න හෝ හිතන කෙනෙක් නෙවේ. තමන්ගෙ දැනුම හැර අන් සියල්ල බොරු කියල හිතන්න ගියොත් අලුතින් දෙයක් හොයන්න ඕනත්නෑ එහෙම අලුත් ඒව හිතන උන් පිස්සො වගෙ පේන්නෙ. Reactions: thedigit2s and akildila
සෙව්වනදි ගැනනම් පේනවනෙ ලාමක වැඩ පෙන්නුවෙ. අනික් අතට.. අපිට පේන මාන ටිකයි තියෙන්නෙ. ඇන්ටන් වෙන්ලිවන් අන්වීක්ශය හොයාගන්න කලින් මිනිස්සු හිතුවෙ සත්තු මෙච්චරයි ලෝකෙ ඉන්නෙ කියල. ඔය දොස්තර ඇහැට පේන දන්නදේට වඩා මොකුත් පිලිගන්න හෝ හිතන කෙනෙක් නෙවේ. තමන්ගෙ දැනුම හැර අන් සියල්ල බොරු කියල හිතන්න ගියොත් අලුතින් දෙයක් හොයන්න ඕනත්නෑ එහෙම අලුත් ඒව හිතන උන් පිස්සො වගෙ පේන්නෙ.
pathaleiretta Well-known member Aug 18, 2015 9,265 21,142 113 Aug 14, 2022 #7 Stimulus mind said: Click to expand... චමුදිත එක්ක වීඩියෝ එක ඊලගට. Reactions: Ryan08 and Stimulus mind
JohnSnow Well-known member Mar 17, 2017 8,733 13,291 113 Aug 14, 2022 #8 මේ අත්තනායකයා සුපිරි බුලට් එකක් නෙ. පොර ෆුල් case study එකක් කරලා වගේ වැඩේට බහින්නේ Reactions: Ryan08
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,526 113 Aug 14, 2022 #9 කිල්ලකට නෙවෙයි රටම හිකිල්ලකට අහුවෙලා ඉන්නේ. Reactions: imhotep, Stimulus mind, Schrodinger Cat and 1 other person
I imhotep Well-known member Mar 29, 2017 14,856 8 35,447 113 Aug 14, 2022 #10 Stimulus mind said: Click to expand... Upcoming Gnanakka v 2.0