සෙව්වන්දියේ

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රටේ ජාතික රූපවාහිනියත් Buddhist බහුතරයක් ඉන්න රටේ බෞද්දාගමික පෝයදිනේ ට්‍රෙන්ඩින් වලට වෙන්දේසි කරල.. රූපවාහිනි අධයක්ශක කිව්වලු මරු ට්‍රෙන්ඩින් උනා පට්ටෙට කියල.. මටනම් හිතෙන්නෙ අරකෙ උන්න දොස්තරත් බිත්තරේ කුඩු කරන්න බයවෙලා නෑව කියල
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    stop-making-stupid-people-famous.jpg
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    ඔය දොස්තර කියා ගන්න එකා දොස්තර විභාග කරපු එකෙක් නෙවේ භවුතික වාදියෙක් මරනින් මතු උපතක් නෑ.ඕපපාතික උපත් නෑ කියලා විස්වාස කරන කෙනෙක් එහෙම කෙනෙක් ගෙනත් කට්ටඩි ගෙනත් නටන විකාරයක් වගේ මටනම් පේන්නේ
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සෙව්වනදි ගැනනම් පේනවනෙ ලාමක වැඩ පෙන්නුවෙ.
    අනික් අතට.. අපිට පේන මාන ටිකයි තියෙන්නෙ. ඇන්ටන් වෙන්ලිවන් අන්වීක්ශය හොයාගන්න කලින් මිනිස්සු හිතුවෙ සත්තු මෙච්චරයි ලෝකෙ ඉන්නෙ කියල. ඔය දොස්තර ඇහැට පේන දන්නදේට වඩා මොකුත් පිලිගන්න හෝ හිතන කෙනෙක් නෙවේ. තමන්ගෙ දැනුම හැර අන් සියල්ල බොරු කියල හිතන්න ගියොත් අලුතින් දෙයක් හොයන්න ඕනත්නෑ එහෙම අලුත් ඒව හිතන උන් පිස්සො වගෙ පේන්නෙ.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    මේ අත්තනායකයා සුපිරි බුලට් එකක් නෙ. පොර ෆුල් case study එකක් කරලා වගේ වැඩේට බහින්නේ :D
     
    • Like
    Reactions: Ryan08