සෙව්වන්දි 🥰

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    බුදු රජාණන් වහන්සේ පවා දෙවියන්, බඹුන්, යක්ෂයන්, ප්‍රේතයන් සිටින බවට සාධක ඇතිව වදාරා තියෙනවා. වරක් බුදුන් වහන්සේ මහියංගනයට වැඩමකළ අවස්ථා‍වේ මෙහි සිටි යක්කු උන්වහන්සේ වටකරගෙන හිරිහැර කරන්නට සූදානම් වෙද්දී එතුමන් සිය පත්කඩයෙන් ජාලාවක් මුදාහැර එකී යකුන් පලවා හැරි බව අපි ඔක්කොම දන්නවනේ. මේවා බොරු නම් බුදුන් වහන්සේ විශාලා නුවර තුන් බිය දුරු කළේ කෙසේද? එතන ඉන්න හාමුදුරුවෝ නමට බුදු දහම ගැන කිසිම දැනුමක් නැති බව හොදට පේනවා. එක්කෝ දැනගෙන නොදන්නවා වගේ සිටියා. ඒ හිමි ආටානාටිය සූත්‍රය, ආයුවර්දන කුමාරයාගේ කතා පුවත, ආනන්ද හාමුදුරුවන්ට රොඩී තරුනියක් වශි ගුරුකම් කලා කියන කරුනු ගැනත් දන්නේ නැහැ වගේ.

    මේ ලෝකේ බොහෝ කාලකෙ ඉදන් ශිල්ප, මන්තර, ප්‍රාතිහාර්ය ආදිය පැවතුනා. අපේ බුදු පියානන්වහන්සේ භික්ශු සන්ඝයා වහන්සේට ප්‍රාතිහාර්ය හෝ පෙලහර පෑම් තහනම් කරේ ඒවා ලදබොලද නිසා. නමුත් ඒවාට අවමන් කලේවත් ගැටුනේවත් නෑ. මහානුභාව සම්පන්න යකුන් දෙවියන් බ්‍රහ්මයින් හට පවා බුදුපියානන් වහන්සේ දේශනා කලේ දර්මයමයි.
    අරමුන උනේ මේ සසරෙන් එතෙර කර වීමයි.

    බටහිර දොස්තර ගැන නම් කතා කරන්න දෙයක් නැහැ.එතුමා කියන ඒවා ඇහුවම අපිට පේනවා තනිකරම්ම තියෙන්නේ කට පාඩම් කරලා ගත්ත උපාධියක් පමනයි කියලා. බුද්ධි මට්ටම බින්දුවයි. ඔහු කොතරම් දෙඩෙව්වත් අදෘශ්‍යමාන බලවේග වලට බයෙන් බිත්තරයක් බිඳ ගන්න බැරි, තමන් හරි කියලා පෙන්නන්න සද්දෙ වැඩි කරලා කතා කරන පුද්ගලයෙක්.

    කෙසේ නමුත් වයසින් අඩු වූවත් සෙව්වන්දි මෑණියන් පවසන දේ සත්‍යයෙන් යුතුයි. දෙවියන් යක්කු භූතයෝ නැහැ හෝ ඉන්නවා කියන්න මෙවැනි බොළඳ වැඩසටහනකින් කියන්න බැහැ .

    ඉතින් සම්මා සම්බුදුන් කිව්වත් පිළිනොගන්නා සුදු හම ඇති අයින්ස්ටයින්ලා කිව්වොත් පමණක් පිලි ගන්නා කලු සුද්දනි ඔබේ සංවාදයට.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    ehmd-normal-2.gif
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ

    ඔබටත් මටත් අපි හැමෝටමත් සෙව්වන්දි මෑණි යෝ පිහිටයි....... එපනයි............. රාමෙන්................!!!
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    යක්කු බුතයෝ හිටියත් සෙව්වන්දි මනියෝන්ට නම් උන්ව ගෙන්නන බැ. අන්න එකයි ඔතන තියන කෙස් එක
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,101
    20,687
    113
    හස්තිශෛලපුර
    වරක් බුදුන් වහන්සේ මහියංගනයට වැඩමකළ අවස්ථා‍වේ මෙහි සිටි යක්කු උන්වහන්සේ වටකරගෙන හිරිහැර කරන්නට සූදානම් වෙද්දී එතුමන් සිය පත්කඩයෙන් ජාලාවක් මුදාහැර එකී යකුන් පලවා හැරි බව අපි ඔක්කොම දන්නවනේ.

    දෙවනි ඉනිම ලියන්න හොදයි ස්ක්‍රිප්ට් එක..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,192
    113
    එකමත් එක රටක
    භික්ශු සන්ඝයා වහන්සේට ප්‍රාතිහාර්ය හෝ පෙලහර පෑම් තහනම් කරේ ඒවා ලදබොලද නිසා.
    දැන් ඉන්න සෙට් එක ප්‍රතිහාර පාන්නේ නැත්තේ බොලද නිසාද යකෝ ? 🤭

    ඕකුන්ට කඩදාසියක් හොලවන්න වගේ හරි පොඩි දෙයක් වත් පුලුවන් උනා නම් බලාගන්න තිබ්බ අද ඒක පෙන්නල ගරන ගැරිල්ල
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාව කියන්නේ කැරි ගොබ්බ මිනිස්සු ඉන්න රටක්....

    දැන් ඔය ගෑනි නෝන්ඩි උනා කියලා අපිට දැනුනට, ගොබ්බයෝ ඉන්නවා ඒ ගෑනි ඔතන කරපු වැඩේ මරු කියලා හිතෙන :lol:

    කොහොම කරත් ඕකෙන් ඔය ගෑනිට වාසියක් මිසක් පාඩුවක් නෑ... බිස්නස් වැඩි වෙනවා අනිවාර්යයෙන්ම...ලංකාවේ උන් කැමතියි මිත්‍යාවට..

    දේශපාලනය ගත්තත් ඕක අදාලයි.