Wadiya ona ne ban, methana comment daana radical pakirla tika bandina kalin kendara balala, baara haara wela, nakath balala tama wada karanne.ලංකාව කියන්නේ කැරි ගොබ්බ මිනිස්සු ඉන්න රටක්....
දැන් ඔය ගෑනි නෝන්ඩි උනා කියලා අපිට දැනුනට, ගොබ්බයෝ ඉන්නවා ඒ ගෑනි ඔතන කරපු වැඩේ මරු කියලා හිතෙන
කොහොම කරත් ඕකෙන් ඔය ගෑනිට වාසියක් මිසක් පාඩුවක් නෑ... බිස්නස් වැඩි වෙනවා අනිවාර්යයෙන්ම...ලංකාවේ උන් කැමතියි මිත්‍යාවට..
දේශපාලනය ගත්තත් ඕක අදාලයි.
but talks denne wenama scene ekaka indala


(innawa kiyala dannawa unath un nikan myth ekak wage thiyei,,,oppu karaganna baruwa)