සෙව්වන්දී කෑල්ල නේ බං

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අවුරුදු විසි ගානකදී, ජීවිතේ හොඳම කාළේ, මොක නැතත් හොඳ මිනිහෙක් හරි අල්ලං කාල බීල සැපේ ඉන්න පුලුවන් වෙලේ මේ වගේ මරිමෝල් හොන්ඩරේකට කර තියලා ජීව්ත කාළෙම හැංගිලා ජීවත් වෙන්නයි, අහුවුනොත් මැරෙනකන් හිරේ තපින්නයි මුං කොහොම හිත හදාගන්නවද?

    අනික අර පද්මේ කියන එකා මොන මගුලට මේකිට ඔච්චර වියදම් කරනවද පොලිසියට අහුවෙන්න දීල ගාන බේරගන්නේ නැතිව🤔
    මම හිතන්නේ වැඩේට ගියාට වැඩි ගානක් මේකිව පන්නන්න වියදම් කරන්න ඇති. කුඩ්ඩෙක් දාගත්තනං ඔයිට වඩා ලාබයි.
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    tawa thred ekak, ada dawasata thread 3-4k mekige lassana gana, ado ubalata mekiwa lassanata penawa kiyanne ubalata aba saranai bun, ubala lowet, standard above average ekak badinna wenne naa lol.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,913
    2,941
    113
    සෙව්වන්දිව ඇල්ලුවම ඇයි මේ ගූ පෝට්ටුවන්ට රිදිලා කෙදිරි ගන්නෙ? :oo: