freednbeing said:ඔහෝ... ඔයා ජීවිතේට වැදගත් දෙයක් ඉගෙනගෙන තියෙන්නේ...
බලනකොට සෙට් එකේ කීපදෙනෙක්ම එක බෝට්ටුවකනේ ඇවිත් තියෙන්නේ...
අපේ අම්මාට කව්ද කියලා දහම් පාසල් සහතිකේ හරි වටිනවා කියලා ඉතිං මාවත් යැව්වා....මාස 3ක්
හැමදාම මට උණ ගාථා පාඩම් කරන් එන්න කියන දවසට....අම්මා දන්නේ නැද්ද දූ ගැන කමක් නෑ එහෙනම් නතර වෙන්න කිව්වා...
ඒ උනාට දැනුයි තේරෙන්නේ දහම් පාසල කොයි තරම් මගුල් සක්වලක්ද කියලා අපරාදේ...
freed කියනවා දැකලා තියෙනවා...

ekath ara toilet scene typ eke seelayak