සෙවීම - The Search

maleemsg

Member
freednbeing said:
ඔහෝ... ඔයා ජීවිතේට වැදගත් දෙයක් ඉගෙනගෙන තියෙන්නේ...
බලනකොට සෙට් එකේ කීපදෙනෙක්ම එක බෝට්ටුවකනේ ඇවිත් තියෙන්නේ...

අපේ අම්මාට කව්ද කියලා දහම් පාසල් සහතිකේ හරි වටිනවා කියලා ඉතිං මාවත් යැව්වා....මාස 3ක් :cool: හැමදාම මට උණ ගාථා පාඩම් කරන් එන්න කියන දවසට....අම්මා දන්නේ නැද්ද දූ ගැන කමක් නෑ එහෙනම් නතර වෙන්න කිව්වා...:dull: ඒ උනාට දැනුයි තේරෙන්නේ දහම් පාසල කොයි තරම් මගුල් සක්වලක්ද කියලා අපරාදේ...:dull: :cool: ;) :lol: :lol:
 
sampath312 said:
ආයෙත් අහල කොහොමද කොටි හතරෙ මහජන සම්පතේ ටිකට් එක එක පොදයට තියල කෙලවරට වෙන්න ටින්ටස් ඇනේ ගහද්දි..:lol: :lol:

පන්සල් වත්තෙ පැලත් අටවගෙන පීචං වෙන් නෑ නේ:lol: :lol:
එහෙනම් ඔයා මම කියන මේ සෙවීම ගැන දක්වන එකඟතාවය කොහාමද?

චාමින්ද ලියපු
නදීක මියුසික් කරපු කිත්සිරි කියන 'චක්රාවාටයේ' අහල ඇතිනෙ නේද? නැත්නම් චාමින්දම ලියපු ලෙලුම් මියුසික් දාල කියන 'පුංචි පුතණුවනේ' ...
 
maleemsg said:
අපේ අම්මාට කව්ද කියලා දහම් පාසල් සහතිකේ හරි වටිනවා කියලා ඉතිං මාවත් යැව්වා....මාස 3ක් :cool: හැමදාම මට උණ ගාථා පාඩම් කරන් එන්න කියන දවසට....අම්මා දන්නේ නැද්ද දූ ගැන කමක් නෑ එහෙනම් නතර වෙන්න කිව්වා...:dull: ඒ උනාට දැනුයි තේරෙන්නේ දහම් පාසල කොයි තරම් මගුල් සක්වලක්ද කියලා අපරාදේ...:dull: :cool: ;) :lol: :lol:
ඒක ඇත්ත... ඉස්කෝලෙ ගත්ත ආතල් මතක් වෙද්දි දහම් පාසලත් එහෙම වෙන්න ඇති කියලා හිතෙනවා. ඒත් දහම් පාසල් ගියා නම් මමත් බහුතරයක් වගේ ගච්ඡාමි කාරයෙක් වෙන්න තිබුණා...:lol:
 
maleemsg said:
EK eke freednbeing kiyala kenek geheniya gena daapu kaviyak modern art ekak thiyanawa.. eka balanna... :yes: :cool:
මම ලස්සන කියන දෙයින් අදහස් කරන දේ මොකක්ද කියලා ඔයාට පැහැදිලි කරන්න යන්නෙ නෑ මම. ඒක වෙනම කතා කරමු ඕන නම්.. ලියන්න ඔයා මේ අදහසට කවියක්.. ඒකෙදි අපි කතා කරමු හැමෝමත් එක්ක සෙට් වෙලා...
 
maleemsg

Member
freednbeing said:
ඒක ඇත්ත... ඉස්කෝලෙ ගත්ත ආතල් මතක් වෙද්දි දහම් පාසලත් එහෙම වෙන්න ඇති කියලා හිතෙනවා. ඒත් දහම් පාසල් ගියා නම් මමත් බහුතරයක් වගේ ගච්ඡාමි කාරයෙක් වෙන්න තිබුණා...:lol:

ඔයා ඉගන ගත්තේ මිශ්*ර පාසලක නමි ඒක එහෙම තමයි...ඒත් මං වගේ convent එකක ඉගන ගත්ත එකෙක්ට දහමි පාසල දිරවන්නේ නෑ...(සමහර දේවල්)

** බම්බුව තමයි....දහම් පාසැල කරන මගුලක් නැ...හැදෙන එකා කොහේ හිටියත් හැදෙනවා...(මේ මං වගේ:dull::lol: )
 
Last edited:

maleemsg

Member
freednbeing said:
මම ලස්සන කියන දෙයින් අදහස් කරන දේ මොකක්ද කියලා ඔයාට පැහැදිලි කරන්න යන්නෙ නෑ මම. ඒක වෙනම කතා කරමු ඕන නම්.. ලියන්න ඔයා මේ අදහසට කවියක්.. ඒකෙදි අපි කතා කරමු හැමෝමත් එක්ක සෙට් වෙලා...

වෙලාවක කථා කරමු.

කවියක්...ම් ම් බලමු sure නැ.
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
එහෙනම් ඔයා මම කියන මේ සෙවීම ගැන දක්වන එකඟතාවය කොහාමද?

චාමින්ද ලියපු
නදීක මියුසික් කරපු කිත්සිරි කියන 'චක්රාවාටයේ' අහල ඇතිනෙ නේද? නැත්නම් චාමින්දම ලියපු ලෙලුම් මියුසික් දාල කියන 'පුංචි පුතණුවනේ' ...

බොරු කියන්න ඕනෙ නෑ සිංදු ගැන නමු දැනුම නෑ...*hard එකේ තයෙන බීටල් බොබ් අමරදේව කපුගේ කසුන්ගෙ පට්ට ගහන සිංදු ලැයිස්තුවක් ඇරෙන්න අමතර දැනුම බොහොම අඩුයි......බොරුවට කියන්න තිබ්බ අහල තියෙනව කියල නමුත් ඊලග ගැටළුවෙද් හිරවෙයි.....

එකග තාවය ගැන කතා කරන්න නම් දවසක් දාගෙන ගනේ ගොඩ mr.ravi චූටිල ඔක්කම එක්ක හපන්න රට කජු ට්කකුත් එක්කම set වෙන්න වෙයි වගේ freed....මම පොඩි දෙයක් කියන්නම් ඔක්කොම කැටි කරල ...අපිට අපිවම ආරොපනය කරල අපි දිහා බලන දවසට අපි අද ඉන්නවට වඩා අඩියක් වත් ඉස්සරහින් ඉදියි....අනුන්ට අපිව අරෝපනය කරන කම් නම් එතනම තමා:)

මට නම් වැඩිය ඇහැරල ඉදල පුරුදු නෑ...පස්සෙ set වෙමු...මම දැන් ටික ටික මඤ්ඤං වෙමින් ඉන්නෙ
 
maleemsg said:
ඔයා ඉගන ගත්තේ මිශ්*ර පාසලක නමි ඒක එහෙම තමයි...ඒත් මං වගේ convent එකක ඉගන ගත්ත එකෙක්ට දහමි පාසල දිරවන්නේ නෑ...(සමහර දේවල්)

** බම්බුව තමයි....දහම් පාසැල කරන මගුලක් නැ...හැදෙන එකා කොහේ හිටියත් හැදෙනවා...(මේ මං වගේ:dull::lol: )
මාත් ඉගෙන ගත්තෙ කොල්ලො විතරක් ඉන්න ඉස්කෝලෙක. අපි කරන මේ කතිකාව වගේ කතිකා ඒ කාලෙ ඉඳන්ම අපේ සෙට් එකේ තිබුණා යන්තමින්. ආතල් කිව්වෙ ඉස්කෝලෙදි කරපු නිර්මාණයි. දහම් පාසල කරන්නේ නම් සිස්ටම් එකේ සීන් එක පවත්වගන්න සැදැහැවතුන් බිහිකරන එකයි. හැමවිටම නම් නෙවෙයි....
 
maleemsg

Member
sampath312 said:
බොරු කියන්න ඕනෙ නෑ සිංදු ගැන නමු දැනුම නෑ...*hard එකේ තයෙන බීටල් බොබ් අමරදේව කපුගේ කසුන්ගෙ පට්ට ගහන සිංදු ලැයිස්තුවක් ඇරෙන්න අමතර දැනුම බොහොම අඩුයි......බොරුවට කියන්න තිබ්බ අහල තියෙනව කියල නමුත් ඊලග ගැටළුවෙද් හිරවෙයි.....

එකග තාවය ගැන කතා කරන්න නම් දවසක් දාගෙන ගනේ ගොඩ mr.ravi චූටිල ඔක්කම එක්ක හපන්න රට කජු ට්කකුත් එක්කම set වෙන්න වෙයි වගේ freed....මම පොඩි දෙයක් කියන්නම් ඔක්කොම කැටි කරල ...අපිට අපිවම ආරොපනය කරල අපි දිහා බලන දවසට අපි අද ඉන්නවට වඩා අඩියක් වත් ඉස්සරහින් ඉදියි....අනුන්ට අපිව අරෝපනය කරන කම් නම් එතනම තමා:)

මට නම් වැඩිය ඇහැරල ඉදල පුරුදු නෑ...පස්සෙ set වෙමු...මම දැන් ටික ටික මඤ්ඤං වෙමින් ඉන්නෙ

කව්ද මේ *ගනේගොඩ? :confused: freed කියනවා දැකලා තියෙනවා...

200% ක් එකගයි...!:yes: :yes:

නිදාගන්න සුභ රැයක්...!:) :)
 
හරියට හරි සෑම්... (බලමු නිදිමත යයිද කියලා) අපේ විමුක්තිය තියෙන්නේ අපි තුලමයි. සිත සියල්ලට මුල් වේ නම්, සිත තියෙන්නෙ තමා තුලම නම් ආයෙ කවර කථාධ නේධ? (පොජ්ජක් බැරෑරුම් කොරන්ටයි මහප්පරාණ පොජ්ජක් මන්දො කෙරුවේ)

මම අදාල සින්දු අප් කරන්න බලන්නම්. බීටල්ස් ලගෙ All the lonely people අහල ඇතිනේ එහෙනම්... නේද?

හා හා රිප්ලයි පස්සෙ දෙන්න. දැං නිදාගන්න....
 
maleemsg

Member
freednbeing said:
මාත් ඉගෙන ගත්තෙ කොල්ලො විතරක් ඉන්න ඉස්කෝලෙක. අපි කරන මේ කතිකාව වගේ කතිකා ඒ කාලෙ ඉඳන්ම අපේ සෙට් එකේ තිබුණා යන්තමින්. ආතල් කිව්වෙ ඉස්කෝලෙදි කරපු නිර්මාණයි. දහම් පාසල කරන්නේ නම් සිස්ටම් එකේ සීන් එක පවත්වගන්න සැදැහැවතුන් බිහිකරන එකයි. හැමවිටම නම් නෙවෙයි....

:yes: :yes: A/L පංති වල කථා කරපුවා ප්*රායෝගික උනානම්...! අපි අද රටත් එක්කම සෑහෙන්න දුර ගිහින්...ඒත්....?:dull:
 
maleemsg said:
කව්ද මේ *ගනේගොඩ? :confused: freed කියනවා දැකලා තියෙනවා...

200% ක් එකගයි...!:yes: :yes:
maleemsg said:
:yes: :yes: A/L පංති වල කථා කරපුවා ප්*රායෝගික උනානම්...! අපි අද රටත් එක්කම සෑහෙන්න දුර ගිහින්...ඒත්....?:dull:

මල්ලි හරි මල්ලි... ඒ ලෙවල් විප්ලවය එතනින් ඉවර වුණා වගේ මේ EK විප්ලවයත් යම් දවසක ඉවර වෙයි නේද? ඒත් අපි ගොඩනගාගන්න අවබෝධය එදාටත් අපිව මෙහෙයවයි...

ගනේගොඩ සහ මිස්ටර් රවී කියන දෙන්නම ඔයාල දන්නව වෙන්න බෑ. මිස්ටර් රවිව මම වෙනමම ගන්නයි ඉන්නේ. මොකද freednbeing කියන එක ඒ හැමෝගෙම alias එකයි.

ගනේගොඩ අයිය මගේ අචබෝධතා ගුරු. මට මම දැන් ඉන්න කාර්යාලයෙදි සෙට් වුණේ. දැන් නම් එයා නෑ. ඒත් සතියකට දෙකකකට වතාවක් මම එහෙ නයිටක් අදිනවම තමයි. එයා ආතක් පාතක් නැතිව වැටක් උඩට වෙලා හිටපු මට අවබෝධය පිණිස සම්පත් සහ දැණුම හොයල දුන්නා...
 
:yes: ඔව් ... හැම දේකම අවසානයක් තියනවා...ඒත් නිමාවක් නෑ....:dull: (වචන වැරදිද මංදා?)

:nerd: අර කිව්ව අයව එහෙනම් අපි දකින්නේ නෑ...ඒත් freednbeing තුලින් අපි එයාලව දකින්නම්....:)
 
ඔව්... එයාල හිතන දේවල් මම නිෂ්පාදන බවට පත් කරනවා. රවි මහත්තයව මම හැකි ඉක්මනින් ගන්නවා මේසය උඩට. බලන්නකෝ එයාව එදාට...
 
maleemsg

Member
freednbeing said:
ඔව්... එයාල හිතන දේවල් මම නිෂ්පාදන බවට පත් කරනවා. රවි මහත්තයව මම හැකි ඉක්මනින් ගන්නවා මේසය උඩට. බලන්නකෝ එයාව එදාට...

:) :) ඒක හොදා....

නිදි දෙව්දුව අඩගහනවා...මම දොයි.... සුභ රැයක් freed.... නැවත හමු වෙමු...!:)
 
maleemsg said:
:) :) ඒක හොදා....

නිදි දෙව්දුව අඩගහනවා...මම දොයි.... සුභ රැයක් freed.... නැවත හමු වෙමු...!:)
තෑන්ක්ස්. මම නම් තව ඉන්නවා. හෙට උදේ 8 වෙනකල් අරයා මාත් එක්ක ඉන්නව කිව්වා. ඒ නිසා එයා අද එන්න ටිකක් පරක්කු වෙයි.

ආයෙත් එල චැටක් දාමු.... දවසක...
 
Last edited:

DJ.Parker

Member
Jul 22, 2006
10,827
5
0
mama giya daham paasalath oya hamoma yana jaathiye "thawath ek daham pasalak" thama:lol: :lol:

habai e dahampaasale hitya maara aiya kenek (mans ta twin kenekuth innawa). Miniha radical waadiyek. ganja gahala bhaawana karapu kenek:lol: ;) but mans ta man wa control.....:)
mans kiyanne amuthu amuthu katha. ekale podi nisa manjnjan wage:lol: dawasak mans pansale loku hamuduru ekka waliyak daa gaththta siduhath kumarya kohomada ipaduna gaman awidinne kiyala ahala.....

dan nam hoyagannawath naha eyawa:eek:

p.s
grade 6 eke wesak poyata da koheda sil gahthta:lol: pansalen guti kanna baya nisa:P ekath ara toilet scene typ eke seelayak:P

echcharama thama.......edaiyn passe no sil:P
 
pamithK

Active member
  • Jul 21, 2007
    5,974
    5
    38
    37
    Nawala
    DJ.Parker said:
    p.s
    grade 6 eke wesak poyata da koheda sil gahthta:lol: pansalen guti kanna baya nisa:P ekath ara toilet scene typ eke seelayak:P

    echcharama thama.......edaiyn passe no sil:P

    apita mona sil da bung:lol: :lol: :lol:
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    freednbeing said:
    හරියට හරි සෑම්... (බලමු නිදිමත යයිද කියලා) අපේ විමුක්තිය තියෙන්නේ අපි තුලමයි. සිත සියල්ලට මුල් වේ නම්, සිත තියෙන්නෙ තමා තුලම නම් ආයෙ කවර කථාධ නේධ? (පොජ්ජක් බැරෑරුම් කොරන්ටයි මහප්පරාණ පොජ්ජක් මන්දො කෙරුවේ)

    මම අදාල සින්දු අප් කරන්න බලන්නම්. බීටල්ස් ලගෙ All the lonely people අහල ඇතිනේ එහෙනම්... නේද?

    හා හා රිප්ලයි පස්සෙ දෙන්න. දැං නිදාගන්න....

    මොකද නැත්තෙ....eleanar rigby picking up the rice where a wedding had been කියන සින්දුව වෙන්න ඔනෙ ඔය කියන්නෙ.මහලු බවත් සමග ඇතිවෙන හුදකලාව ගැන කියවෙන..beatles ල හැම වෙලේම කිව්වෙ ඔය වගේ අර්ථවත් සින්දු තමා නේද??? backstreet boys ලගෙ incompleete කියන සින්දුවත් ඔය වගේ පසුබිමත් මත තමා මගෙ හිතේ ලියවිලා තියෙන්නෙ..නමුත් ඊට සරල පසුබිමක ඉදන්.....මම හිතනව ඔයාට නියම කරපු across the universe කියන සංගීතාත්මක චිත්ර පටිය බලන්න ඇති කියල එහෙමනම් ඔයාට beatles ලගෙ සින්දු අමුතුම රසයකින් විදින්න හැකි වෙන්න ඇති.....:yes: