සෙස්ස පස්සට

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,463
    12,469
    113
    හුගක් නිරාගමික මිනිස්සු කියන්නේ බුදු දහමට විරුද්ධ මිනිස්සු කියලා මට හිතෙන්නේ මේක බැලුවට පස්සේ. ආගම් විවේචනය කර කර ඒ ආගම් වලින් තමන්ගේම දෘෂ්ටි වාදය එලියට දාන කෘති්‍රම මිනිහෙක්

     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    මුට බුදුදහම දිරවන්නේ නෑ ඇයී එක තාර්කීකයී නේ. මේවගේ ආතල් මූ ගන්නවා. මොක්ද මුට ෆීල් වෙනවා මන් මේ මොඩොයෝ ගොඩක් උන් කරන වැඩ වලින් ආතල් ගන්නවා වගේ. හරොයට සුද්දෝ අපේ දුප්පතුන්ට අනුකම්පා කරනවා වගේ. හැබයී බුදුහාමුදුරුවන් එක්ක තරහයී මොකද එක තාර්කීකයී නේ
     
    • Like
    Reactions: Shamal3001

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,323
    77,331
    113
    හුගක් නිරාගමික මිනිස්සු කියන්නේ බුදු දහමට විරුද්ධ මිනිස්සු කියලා මට හිතෙන්නේ මේක බැලුවට පස්සේ. ආගම් විවේචනය කර කර ඒ ආගම් වලින් තමන්ගේම දෘෂ්ටි වාදය එලියට දාන කෘති්‍රම මිනිහෙක්


    තමන් තමන් කැමැති ආගම අදහපන්, ඒකේ විදියට කාටවත් කරදරයක් නොවෙන්න ජීවත් වෙයන් අනිත් උන්ගෙ ආගම් වලට ගරු කරපන්.

    එහෙම කලාම මේ වගේ ගොන් හුත්තවල් ඔලුවට එන්නෙ නෑ,

    නැතුව "අපේ ආගම තමා ආගම, උඹලා අඩු කුලේ" වගේ ගොන් ආතල් ගන්න එක එක මගුල් compare කරන්න ගත්තාම තමා ඔක්කොම ප්‍රශ්න එන්නෙ.
     
    • Like
    Reactions: Yin And Yang