සෙස් ප්‍රශ්නයක්

nul

Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    මෙහෙමයි සීන් එක මම නෙට් එකේ එහෙමත් පොඩ්ඩක් රීසර්ච් එකක් දාල ඩොකෙක් ගාවට යන්න කලින් මේකෙ ඒ වගේ දේවල් ගැන experience තියෙන අය ඉන්නවනම් උපදෙසක් ගන්න බලාගෙන මේක දාන්නෙ. ඒක නිසා කරුණාකරල මේක විහිළුවකට ගන්න එපා. ලොකු හිතේ අවුලකින් ඉන්න හින්ද මේක දාන්නෙ. නැත්නම් කවදාවත් මේක පබ්ලික් ෆෝරම් එකක දාන්නෙ නෑ.

    මට 29යි 29යි කීවට 92 ඉපදුනේ. ප්‍රශ්නෙ තමයි කෙල්ලෙක් එක්ක යාලුවෙන්න හෝ සෙස් වලට හෝ එහෙම ආසාවක් උනන්දුවක් නෑනෙ දැන් අවුරුදු 3,4ක ඉඳල. ( මම ගේ එකෙකුත් නෙවෙයි). මේකෙ ෆොටෝ දාල කට්ටිය අම්මෝ අම්මෝ කියල සමහර කෙල්ලො ගැන කීවට මට එහෙම මෙලෝ හැගීමක් එන්නෑ නෙ උං ගැන.

    සතියකට දවසක් දෙකකට වඩා අතේ වැඩ කරන්නෙත් නෑ (බෝඩිමේ ඉන්න නිසා චාන්ස් එකක් නෑ ඒවට). හෝමෝන් වල අවුලක්ද නැත්නම්, අවුරුදු 4කට විතර කලින් මම සැර බූට් එකක් කෑව ඒක හින්ද උන දෙයක්ද කියල හිතාගන්න බෑ.

    කන්සල්ටන් කෙනෙක් ගාවට යන්නත් ටිකක් හිතට අවුල්. දැන් කරන්න දෙයක් නෑ කන්සල්ටන් කෙනෙක් හම්බවෙන්න වෙයි වගේ. මොකද මම මානසිකව වැටුනත් අපේ පවුලෙ අය සේරම අමාරුවේ වැටෙනව 😢

    පොඩ්ඩක් මේක ගැන දන්නව නම් උපදෙසක් දෙන්නකො. දන්න හොඳ කන්සල්ටන්ල ඉන්නවද? ( ලොකු ගාණක් වියදම් කරන්න තරම් නම් සල්ලි තියෙන කෙනෙක් නෙවේ මම)
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,614
    1
    51,333
    113
    ප*යාගල
    sorry.com
    Lankawe kello dekkama matath epa wenawa Ponnayo- ekane umbalage ammala set karaganne.
    amma lankwe nemeida
    meyawa one da ubata

    1650096767903.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    ඉතින් එහෙම උනන්දුවක් දැනෙන්නම ඕන කියල එකක් නෑ
    උබට එක අවුලක් නැත්නන් අනිත් වැඩ ටික කරගෙන හොදට කාල බීල ඉදපන්
    කොල්ලොන්ගේ මොළ හෝදලා තනිකඩ කෙල්ලෝ වැඩිකරගන්න නේද උබ හදන්නේ ? :rofl:
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,509
    7,879
    113
    මචන්.. කෙටියෙන්ම කියන්නම්.. ඔහොම බූටක් කාලා ඔෆිස් වැඩ එක්ක බිසී වෙලා සතිය එක පාරක් අතේ ගහලා, ඒකත් කිසි ෆීල් එකක් නෑ.. කෙල්ලෙක් දැක්කත් ගානක් නෑ වගේ.. ඔහොම ඉඳලා එක පාරට කෙල්ලෙක් සිර සෙට් උනාම බලපන්කෝ..

    කලිසම අස්සේ නාගයා පන ගහලා එන හැටි... මම මේ අත් දැකීමෙන් කියන්නේ.. අපි ඕවයින් ඈත් වෙලා ඉද්දි අපේ ඕවට සම්බන්ධ හෝමන වැඩ කරන එක අඩු වෙනවා.. හීන වෙනවා.. ඒකයි කිසි ගැම්මක් නැත්තේ.. නිකමට ඒ හෝමෝන උද්දීපනය වෙන ෆීල් එකක්.., කෙනෙක් හම්බුනාම සට ගාලා වැඩි වෙනවා.. මමත් උඹ වගේ අවුරුදු 4 කින් කෙල්ලෙක් එක්ක සෙට් උනේ ගිය මාසේ.. හනුමා දර පලනවා වගේ තමා..

    කෙල්ලෙක් සෙට් කර ගනින් බඳින්නම.. ආදරෙත් එක්ක එන්න ලිංගික හැඟීම.. බඩු නෙමේ.. අර යට ගිය මැරිලා නිඳාශීලී ඉන්න හෝමෝන ඔක්කොම යළි ක්‍රියාත්මක වෙනවා.. ජය!

    amma lankwe nemeida
    meyawa one da ubata

    View attachment 167421
    looks like shemale
    ------ Post added on Apr 16, 2022 at 1:51 PM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,196
    8,553
    113
    මෙහෙමයි සීන් එක මම නෙට් එකේ එහෙමත් පොඩ්ඩක් රීසර්ච් එකක් දාල ඩොකෙක් ගාවට යන්න කලින් මේකෙ ඒ වගේ දේවල් ගැන experience තියෙන අය ඉන්නවනම් උපදෙසක් ගන්න බලාගෙන මේක දාන්නෙ. ඒක නිසා කරුණාකරල මේක විහිළුවකට ගන්න එපා. ලොකු හිතේ අවුලකින් ඉන්න හින්ද මේක දාන්නෙ. නැත්නම් කවදාවත් මේක පබ්ලික් ෆෝරම් එකක දාන්නෙ නෑ.

    මට 29යි 29යි කීවට 92 ඉපදුනේ. ප්‍රශ්නෙ තමයි කෙල්ලෙක් එක්ක යාලුවෙන්න හෝ සෙස් වලට හෝ එහෙම ආසාවක් උනන්දුවක් නෑනෙ දැන් අවුරුදු 3,4ක ඉඳල. ( මම ගේ එකෙකුත් නෙවෙයි). මේකෙ ෆොටෝ දාල කට්ටිය අම්මෝ අම්මෝ කියල සමහර කෙල්ලො ගැන කීවට මට එහෙම මෙලෝ හැගීමක් එන්නෑ නෙ උං ගැන.

    සතියකට දවසක් දෙකකට වඩා අතේ වැඩ කරන්නෙත් නෑ (බෝඩිමේ ඉන්න නිසා චාන්ස් එකක් නෑ ඒවට). හෝමෝන් වල අවුලක්ද නැත්නම්, අවුරුදු 4කට විතර කලින් මම සැර බූට් එකක් කෑව ඒක හින්ද උන දෙයක්ද කියල හිතාගන්න බෑ.

    කන්සල්ටන් කෙනෙක් ගාවට යන්නත් ටිකක් හිතට අවුල්. දැන් කරන්න දෙයක් නෑ කන්සල්ටන් කෙනෙක් හම්බවෙන්න වෙයි වගේ. මොකද මම මානසිකව වැටුනත් අපේ පවුලෙ අය සේරම අමාරුවේ වැටෙනව 😢

    පොඩ්ඩක් මේක ගැන දන්නව නම් උපදෙසක් දෙන්නකො. දන්න හොඳ කන්සල්ටන්ල ඉන්නවද? ( ලොකු ගාණක් වියදම් කරන්න තරම් නම් සල්ලි තියෙන කෙනෙක් නෙවේ මම)
    uba porn balanne nedda? ethakota mona categoryda wadiye balanne?
    athe gahaddi mona category ekada balanne?

    awurudu 3,4kata kalin uba sathiyakata keeparak athe gahuwada?