සෙහාරා ඔබට නිවන් සුව 05-08-2018 11:05 PM Puka nodee pala.ponz![]()
Seriously what is wrong with this community?
මනුස්ස ස්වභාවය........

rep 7++
සෙහාරා ඔබට නිවන් සුව 05-08-2018 11:05 PM Puka nodee pala.ponz![]()
Seriously what is wrong with this community?

ඉතිං යකෝ උඹ මට කෑගහන්නෙ බලපංකො මේකෙ උන් දාල තියෙන ටැග් ටික
! ammalata dunna gindara, පෙට්ටිය චප්ප උනා, පෙට්ටිය සුන්, pettiya kadalaa enagaman, pettiya kaduna dukata, sapa aranda marune sudu
රෙප් කපාගන්න ආස නැති මේකි මැරිල ගිය එක හොඳයි කියල හිතන තව හෙන සෙට් එකක් ඉන්නව උඹ මට කෑගැහුවටඔය දේ පන්ති ඇරිල ඉස්කෝලෙ ඇරිල එන ලමෙක්ව බස් එහෙකට කෝච්චියකට වගේ හැප්පිලා වුනා නං මාත් වචනයක් වත් කියන්නෑ එහෙම වුනා නං පව් තමා. ඒත් සිරාවටම මේකි ගැන එහෙම කිසිම දුකක් දැනෙන්නෑ බං ඇයි දන්නෑ
![]()
A virgin who resents women in relationships. I said this once and I'll say this again. If all whores must die how is your mom still alive?

ඉතිං යකෝ උඹ මට කෑගහන්නෙ බලපංකො මේකෙ උන් දාල තියෙන ටැග් ටික
! ammalata dunna gindara, පෙට්ටිය චප්ප උනා, පෙට්ටිය සුන්, pettiya kadalaa enagaman, pettiya kaduna dukata, sapa aranda marune sudu
රෙප් කපාගන්න ආස නැති මේකි මැරිල ගිය එක හොඳයි කියල හිතන තව හෙන සෙට් එකක් ඉන්නව උඹ මට කෑගැහුවටඔය දේ පන්ති ඇරිල ඉස්කෝලෙ ඇරිල එන ලමෙක්ව බස් එහෙකට කෝච්චියකට වගේ හැප්පිලා වුනා නං මාත් වචනයක් වත් කියන්නෑ එහෙම වුනා නං පව් තමා. ඒත් සිරාවටම මේකි ගැන එහෙම කිසිම දුකක් දැනෙන්නෑ බං ඇයි දන්නෑ
![]()
Wooow You have a super power dude. Congratulations.keep improving it. Sad to say that I don't have that sence though
![]()
Or may be he is homosexual
![]()
that's y i didn't say a word against her bf 
ලංකාවේ උන්ගේ දුප්පත් මානසිකත්වය හොදට පේන comment එකක්.අනිත් එක ලිංගික ඉරිසියාව,අනිවා මූට කෑල්ලක් සෙට් වෙන් නැතුව ඇති.මොකද්ද බං මේ කෙල්ල කරපු වැරද්ද ඔහොම කියන්ඩ.කොල්ලෙක් එක්ක තනියම කෙල්ලෙක් යන එක ගැන ඇයි ලංකාවේ උන් මෙච්චර කැත විදියට බලන්නේ..(රෙප් කපන උන් කපපල්ලා මන් මේකේ රෙප් වලින් නෙමේ කාල ඇදල ඉන්නේ)
film වලිං ලෝකෙ දැකල මිනිස්සු කියන දේවල් අහල ලංකාව දැකල බොරුවට දූපත් මානසිකත්වෙ ගානව. හෙන පොශ් රටවල් වලත් මෙහෙම හිතන උන් ඕනෙ තරං ඉන්නව
පෙලක් රටවල් දූපතුත් නෙමේ අර්ධද්වීප 
Breaking News :
මේ කෙල්ලගේ ඇත්ත කොල්ල ඇවිදින් අඩනවලු.
සිරා සින් එක
ඇත්ත කොල්ලා කිව්වේ ?

මේකි ගිහින් තියෙන්නේ හොර එකා එක්ක
එහෙම තමයි කතාව දැන් යන්නේ![]()
ඔන්න බලපන් ඒකෙත් හැටි.කර්මය පල දුන්නා එහෙනම්.
මේකි ගිහින් තියෙන්නේ හොර එකා එක්ක
එහෙම තමයි කතාව දැන් යන්නේ![]()

දූපත් මානසිකත්වෙ කිව්ව 
room giya nam hari. pansal gihin niwan giya

මගෙත් වැඩේම නිවාඩුවක් ලැබුන හැටියෙ වයිෆ් එක්ක රට වටේ යන එක බයික් එකෙන්..
නුවර එලිය, බදුලු බන්ඩාරවෙල යද්දි හෙනම පරිස්සමින් යන්නෙ.. ඇවරේජ් 40-50 වගේ..සමහර වෙලාවට පාරවල් අවුල්නන් බයික් එක මග නතර කරල පයින් යනවා.. කදු පාරක යද්දි ට්‍රැෆික් එකක් එහෙම සෙට් වුනොත් බ්රේක් කරන්න වෙන්නේ හෑන්ඩ් බ්රේක් නිසා බයික් එක ලිස්සනවා. පස්සට යනවා.. ඒක නිසා කදු වල යද්දි පරිස්සමින් කල්පනාවෙන් යන්නම වෙනවා.. අනික අපි කොච්චර පරිස්සමින් ගියත් වැඩක් නෑ අනිත් අය පිස්සු කෙළියොත්..එක්දාස්නවසිය අනූ ගණන් වල ඉදන් වගේ බයික් පැද්දට තාම උපරිම වේගය 100 ට වඩා ගිහින් තියෙන්නෙ එකම එක පාරයි.. නැත්නන් සාමාන්‍යෙයන් අවස්ථානුකූලව උපරිම 70 තමයි යන්නෙ.
ඔෆිස් යන් ලේසි නිසා බයික් එකක් ගන්න හිතන් ඉන්නවා. එත් හැමවෙලාවෙම දක්කින්නේ මේවා බන්.
ගන්න හිතෙන්නෙම නෑ. නොගෙනත් බෑ

![]()
දැන් කෝ මේකිට slut කිව්ව කියල දුක හිතුන සෙට් එකදූපත් මානසිකත්වෙ කිව්ව
![]()

Breaking News :
මේ කෙල්ලගේ ඇත්ත කොල්ල ඇවිදින් අඩනවලු.
සිරා සින් එක