සෙහාරා ඔබට නිවන් සුව

Nov 20, 2012
1,467
477
0
reputation_neg.gif
සෙහාරා ඔබට නිවන් සුව 05-08-2018 11:05 PM Puka nodee pala.ponz

Seriously what is wrong with this community?

මනුස්ස ස්වභාවය........ :):)

rep 7++
 
  • Like
Reactions: Dashwood

redux

Well-known member
  • Feb 19, 2017
    10,861
    17,910
    113
    ඉතිං යකෝ උඹ මට කෑගහන්නෙ බලපංකො මේකෙ උන් දාල තියෙන ටැග් ටික :P

    ! ammalata dunna gindara, පෙට්ටිය චප්ප උනා, පෙට්ටිය සුන්, pettiya kadalaa enagaman, pettiya kaduna dukata, sapa aranda marune sudu

    රෙප් කපාගන්න ආස නැති මේකි මැරිල ගිය එක හොඳයි කියල හිතන තව හෙන සෙට් එකක් ඉන්නව උඹ මට කෑගැහුවට :P ඔය දේ පන්ති ඇරිල ඉස්කෝලෙ ඇරිල එන ලමෙක්ව බස් එහෙකට කෝච්චියකට වගේ හැප්පිලා වුනා නං මාත් වචනයක් වත් කියන්නෑ එහෙම වුනා නං පව් තමා. ඒත් සිරාවටම මේකි ගැන එහෙම කිසිම දුකක් දැනෙන්නෑ බං ඇයි දන්නෑ :sorry:

    A virgin who resents women in relationships. I said this once and I'll say this again. If all whores must die how is your mom still alive?
     
    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    ඉතිං යකෝ උඹ මට කෑගහන්නෙ බලපංකො මේකෙ උන් දාල තියෙන ටැග් ටික :P

    ! ammalata dunna gindara, පෙට්ටිය චප්ප උනා, පෙට්ටිය සුන්, pettiya kadalaa enagaman, pettiya kaduna dukata, sapa aranda marune sudu

    රෙප් කපාගන්න ආස නැති මේකි මැරිල ගිය එක හොඳයි කියල හිතන තව හෙන සෙට් එකක් ඉන්නව උඹ මට කෑගැහුවට :P ඔය දේ පන්ති ඇරිල ඉස්කෝලෙ ඇරිල එන ලමෙක්ව බස් එහෙකට කෝච්චියකට වගේ හැප්පිලා වුනා නං මාත් වචනයක් වත් කියන්නෑ එහෙම වුනා නං පව් තමා. ඒත් සිරාවටම මේකි ගැන එහෙම කිසිම දුකක් දැනෙන්නෑ බං ඇයි දන්නෑ :sorry:

    ලංකාවේ උන්ගේ දුප්පත් මානසිකත්වය හොදට පේන comment එකක්.අනිත් එක ලිංගික ඉරිසියාව,අනිවා මූට කෑල්ලක් සෙට් වෙන් නැතුව ඇති.මොකද්ද බං මේ කෙල්ල කරපු වැරද්ද ඔහොම කියන්ඩ.කොල්ලෙක් එක්ක තනියම කෙල්ලෙක් යන එක ගැන ඇයි ලංකාවේ උන් මෙච්චර කැත විදියට බලන්නේ..(රෙප් කපන උන් කපපල්ලා මන් මේකේ රෙප් වලින් නෙමේ කාල ඇදල ඉන්නේ)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Wooow You have a super power dude. Congratulations. :rolleyes: keep improving it. Sad to say that I don't have that sence though :P

    :sorry::sorry::sorry: Or may be he is homosexual :rolleyes:

    u are right :yes: that's y i didn't say a word against her bf ;)

    ලංකාවේ උන්ගේ දුප්පත් මානසිකත්වය හොදට පේන comment එකක්.අනිත් එක ලිංගික ඉරිසියාව,අනිවා මූට කෑල්ලක් සෙට් වෙන් නැතුව ඇති.මොකද්ද බං මේ කෙල්ල කරපු වැරද්ද ඔහොම කියන්ඩ.කොල්ලෙක් එක්ක තනියම කෙල්ලෙක් යන එක ගැන ඇයි ලංකාවේ උන් මෙච්චර කැත විදියට බලන්නේ..(රෙප් කපන උන් කපපල්ලා මන් මේකේ රෙප් වලින් නෙමේ කාල ඇදල ඉන්නේ)

    උඹ පොඩ්ඩක් හොඳ ලමය වගේ ගිහිං උඹ දූපත් මානසිකත්වය නෑ කියල හිතන රටවල් වල උන් කියන දේවල් හොයල බලපංකො :P film වලිං ලෝකෙ දැකල මිනිස්සු කියන දේවල් අහල ලංකාව දැකල බොරුවට දූපත් මානසිකත්වෙ ගානව. හෙන පොශ් රටවල් වලත් මෙහෙම හිතන උන් ඕනෙ තරං ඉන්නව :lol: පෙලක් රටවල් දූපතුත් නෙමේ අර්ධද්වීප :P
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Breaking News :

    මේ කෙල්ලගේ ඇත්ත කොල්ල ඇවිදින් අඩනවලු.
    සිරා සින් එක
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මේකි ගිහින් තියෙන්නේ හොර එකා එක්ක :lol:
    එහෙම තමයි කතාව දැන් යන්නේ
    :eek:

    අම්මට උඩු.:shocked:ඔන්න බලපන් ඒකෙත් හැටි.කර්මය පල දුන්නා එහෙනම්.:shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගෙත් වැඩේම නිවාඩුවක් ලැබුන හැටියෙ වයිෆ් එක්ක රට වටේ යන එක බයික් එකෙන්..
    නුවර එලිය, බදුලු බන්ඩාරවෙල යද්දි හෙනම පරිස්සමින් යන්නෙ.. ඇවරේජ් 40-50 වගේ..සමහර වෙලාවට පාරවල් අවුල්නන් බයික් එක මග නතර කරල පයින් යනවා.. කදු පාරක යද්දි ට්‍රැෆික් එකක් එහෙම සෙට් වුනොත් බ්රේක් කරන්න වෙන්නේ හෑන්ඩ් බ්රේක් නිසා බයික් එක ලිස්සනවා. පස්සට යනවා.. ඒක නිසා කදු වල යද්දි පරිස්සමින් කල්පනාවෙන් යන්නම වෙනවා.. අනික අපි කොච්චර පරිස්සමින් ගියත් වැඩක් නෑ අනිත් අය පිස්සු කෙළියොත්..එක්දාස්නවසිය අනූ ගණන් වල ඉදන් වගේ බයික් පැද්දට තාම උපරිම වේගය 100 ට වඩා ගිහින් තියෙන්නෙ එකම එක පාරයි.. නැත්නන් සාමාන්‍යෙයන් අවස්ථානුකූලව උපරිම 70 තමයි යන්නෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේකි ගිහින් තියෙන්නේ හොර එකා එක්ක :lol:
    එහෙම තමයි කතාව දැන් යන්නේ
    :eek:

    :lol: :lol:
    දැන් කෝ මේකිට slut කිව්ව කියල දුක හිතුන සෙට් එක :lol: දූපත් මානසිකත්වෙ කිව්ව :P
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    room giya nam hari. pansal gihin niwan giya

    ඉස්සර අපේ ඉස්කෝලේ කොල්ලෝ කෙල්ලෝ එක්ක යනවා ගලේ පන්සල්.මම නම් ගිහින් නැහැ.උන් කියනවා රූම් ගියා වගේ තමයිලු ඒ පැත්තේ කැලේ ඇතුලට ගියහම.:D;)
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මගෙත් වැඩේම නිවාඩුවක් ලැබුන හැටියෙ වයිෆ් එක්ක රට වටේ යන එක බයික් එකෙන්..
    නුවර එලිය, බදුලු බන්ඩාරවෙල යද්දි හෙනම පරිස්සමින් යන්නෙ.. ඇවරේජ් 40-50 වගේ..සමහර වෙලාවට පාරවල් අවුල්නන් බයික් එක මග නතර කරල පයින් යනවා.. කදු පාරක යද්දි ට්‍රැෆික් එකක් එහෙම සෙට් වුනොත් බ්රේක් කරන්න වෙන්නේ හෑන්ඩ් බ්රේක් නිසා බයික් එක ලිස්සනවා. පස්සට යනවා.. ඒක නිසා කදු වල යද්දි පරිස්සමින් කල්පනාවෙන් යන්නම වෙනවා.. අනික අපි කොච්චර පරිස්සමින් ගියත් වැඩක් නෑ අනිත් අය පිස්සු කෙළියොත්..එක්දාස්නවසිය අනූ ගණන් වල ඉදන් වගේ බයික් පැද්දට තාම උපරිම වේගය 100 ට වඩා ගිහින් තියෙන්නෙ එකම එක පාරයි.. නැත්නන් සාමාන්‍යෙයන් අවස්ථානුකූලව උපරිම 70 තමයි යන්නෙ.

    හිමින් යන එක සේෆ් නේද බන්.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඔෆිස් යන් ලේසි නිසා බයික් එකක් ගන්න හිතන් ඉන්නවා. එත් හැමවෙලාවෙම දක්කින්නේ මේවා බන්.
    ගන්න හිතෙන්නෙම නෑ. නොගෙනත් බෑ :(

    ow ganna epa loku deyak. bike wedi unama wena ekakta wath pare yanna be. ehen mehen danawa. ubata api bus eka yanna salli ekathu karala dennam :lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :lol: :lol:
    දැන් කෝ මේකිට slut කිව්ව කියල දුක හිතුන සෙට් එක :lol: දූපත් මානසිකත්වෙ කිව්ව :P

    උන්ට අනුකම්පා කරපන්.
    මං ඇත්ත කිව්වේ එකටත් මගේ රෙප් කපලා
    :lol:
     
    • Like
    Reactions: Pessimist