සේනාධිපතිගේ බිත්තර හමුදාව මාට්ටු..😛

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    තුවක්කු ටිකක් තියෙනව - ඒ්වයෙ අංක මකා ගන්න බැරිවෙයිද මිතුරනි... :unsure::unsure:
    බිත්තර ටික එකට අතුල්ලලා සංසේචනය කරගන්න පුලුවන් වෙයි :rofl:
     
    • Haha
    Reactions: ElaBaba and saturn

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඉතිං උෟ සේනාධිපති ගාව වැඩ කරපු ජෙප්පෙක් වෙන්න අැති.අනුරම දාපු ඉත්තෙක්.කාලයක් තිස්සේ කරපු ප්ලෑනක් වෙන්න පුළුවන්නේ..මොකද සේනාධිපතිගෙ ළග වැඩ කරනකොට පොහොට්ටුවේම වෙන්න ඕන කියල නෑනේ..3% ජෙප්පො ඉන්නව රටේ හැම තැනම.ඉතිං සේනාධිපති ළග වැඩ කරන්න ජෙප්පෙක් දෙන්නෙක් ඉන්න ඉන්න බැරිද..මොකද උන් ජෙප්පො කියල නළලේ කොටන් නැහැනේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඉතිං උෟ සේනාධිපති ගාව වැඩ කරපු ජෙප්පෙක් වෙන්න අැති.අනුරම දාපු ඉත්තෙක්.කාලයක් තිස්සේ කරපු ප්ලෑනක් වෙන්න පුළුවන්නේ..මොකද සේනාධිපතිගෙ ළග වැඩ කරනකොට පොහොට්ටුවේම වෙන්න ඕන කියල නෑනේ..3% ජෙප්පො ඉන්නව රටේ හැම තැනම.ඉතිං සේනාධිපති ළග වැඩ කරන්න ජෙප්පෙක් දෙන්නෙක් ඉන්න ඉන්න බැරිද..මොකද උන් ජෙප්පො කියල නළලේ කොටන් නැහැනේ.
    ඈ බං ඔය කියරියට අනුව ජෙප්පො කියන්නෙ ගොඨාබය රාජපක්ෂගෙ ඉත්තො ටිකක් වෙන්න බැරිද? @N A K A M U R A ගෝටා ෆේල් වෙනකොට ජෙප්පො පිටින් යවල ජෙප්පො පතුරු ගහනව. මෝඩ බයියො චූන් වෙලා ආපහු චන්දෙ දෙනව :lol:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,369
    9,174
    113
    Around the world
    ඉතිං උෟ සේනාධිපති ගාව වැඩ කරපු ජෙප්පෙක් වෙන්න අැති.අනුරම දාපු ඉත්තෙක්.කාලයක් තිස්සේ කරපු ප්ලෑනක් වෙන්න පුළුවන්නේ..මොකද සේනාධිපතිගෙ ළග වැඩ කරනකොට පොහොට්ටුවේම වෙන්න ඕන කියල නෑනේ..3% ජෙප්පො ඉන්නව රටේ හැම තැනම.ඉතිං සේනාධිපති ළග වැඩ කරන්න ජෙප්පෙක් දෙන්නෙක් ඉන්න ඉන්න බැරිද..මොකද උන් ජෙප්පො කියල නළලේ කොටන් නැහැනේ.
    ඔව් ඒක එහෙමයි කියමුකෝ එතකොට අර තුවක්කුවල තිබුණ අංක එකට අතුල්ලවා මකන්න ඇත්තෙත් සේනාධිපති ළග හිටිය දාර ජෙප්පෝ වෙන්න ඇති
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඉතිං උෟ සේනාධිපති ගාව වැඩ කරපු ජෙප්පෙක් වෙන්න අැති.අනුරම දාපු ඉත්තෙක්.කාලයක් තිස්සේ කරපු ප්ලෑනක් වෙන්න පුළුවන්නේ..මොකද සේනාධිපතිගෙ ළග වැඩ කරනකොට පොහොට්ටුවේම වෙන්න ඕන කියල නෑනේ..3% ජෙප්පො ඉන්නව රටේ හැම තැනම.ඉතිං සේනාධිපති ළග වැඩ කරන්න ජෙප්පෙක් දෙන්නෙක් ඉන්න ඉන්න බැරිද..මොකද උන් ජෙප්පො කියල නළලේ කොටන් නැහැනේ.

    pala pala ponnaya, hariyata biththarayak gaha ganna bari ponsiyo.
    O/L kollo set ekak dala dammanam wede hoda karala

    හායි හැනරි ලෑලි 🤭

    Nugegoda biththara ponnaya, tho wagemai thoge maha eka nissanka, gu 7. wedak karoth nanawa

    ------ Post added on Feb 1, 2022 at 8:14 AM