සෝල්මේට්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට ඉස්සර ඉදන්ම හිතුන අාත්ම ගානක ඉදන් කෙල්ලෙක් මාත් එක්ක එනව අැති කියල
    දැන් හිතෙනව එයා මගෙ චූටි ටීච වෙන්න අැති කියල:love:
    දැන් අවුරුදු එකහමාරක විතර ඉදන් මන් හිතින් එයාට අාදරේ කරනව, වෙලාවකට මට හිතෙනව එයා ගැනම හිතල මට පිස්සු හැදෙයි කියල:sorry:



     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    සද රාජිනී ඔබයි හද මන්දිරේ
    සදා වෙනස් නොවේ මගේ ආදරේ :love:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda