මට ඉස්සර ඉදන්ම හිතුන අාත්ම ගානක ඉදන් කෙල්ලෙක් මාත් එක්ක එනව අැති කියල දැන් හිතෙනව එයා මගෙ චූටි ටීච වෙන්න අැති කියල:love: දැන් අවුරුදු එකහමාරක විතර ඉදන් මන් හිතින් එයාට අාදරේ කරනව, වෙලාවකට මට හිතෙනව එයා ගැනම හිතල මට පිස්සු හැදෙයි කියල:sorry...