අප අතරින් වෙන්වු සේනක බටගොඩ මහතාට අජරාමර නිවන් සුවය පතමු.
එතුමාට දැක්විය හැකි ගෞරවය වන්නේ එතුමා ගායනා කල ගීත හැකිතාක් ශ්රවනයද ප්රචලිතයද කිරිමයි.
ඔබ දන්නා ඔබ ආසාකරන එතුමා ප්රසංගවල ගැයු, තැටිගත කල, ප්රකට අප්රකට ගීත හැකිතාක් මෙම නුලේ දමන්න.
ස්තුතියි

නිවන් සුව ලැබේවා!