සේනක බටගොඩ මහතාට උපහාර දක්වමු ❤️❤️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    අප අතරින් වෙන්වු සේනක බටගොඩ මහතාට අජරාමර නිවන් සුවය පතමු.

    ab67616d0000b273de40e2d4452deb0762d6c9e6


    එතුමාට දැක්විය හැකි ගෞරවය වන්නේ එතුමා⁣ ගායනා කල ගීත හැකිතාක් ශ්‍රවනයද ප්‍රචලිතයද කිරිමයි.

    ඔබ දන්නා ඔබ ආසාකරන එතුමා ප්‍රසංගවල ගැයු, තැටිගත කල, ප්‍රකට අප්‍රකට ගීත හැකිතාක් මෙම නුලේ දමන්න.

    ස්තුතියි