අඩෝ පට්ටම ලස්සන සින්දු ටිකක්
"සෑම දෙයකම නීම වීම සිදුවිය හැක නිමේෂයක"
Last edited:
Ow ban. Patta lose ekak. Hithata danenna sindu kiyapu liyapu porak. Niwan suwama labewa!!!niwan suwa. patta dukai.iyeth drink ekak dana gaman set ekama ahuwa![]()
සංගීත් නැත්තං බටගොඩම නොදැනිම කැළේම වැළලිලා යනවා
මිනිස්සු ප්‍රසිද්ද වෙන්නේ නොහිතන වෙලාවල නොහිතන විදියට.ඒ වගේම කරදරත් එන්නේ නොහිතන විදියට.
දන්න විදියට මේයාගේ සමහර ප්‍රසිද්ද සින්දු ගායනය වාරණය කරා ගීත රචකයෝ.
නිවන් සුව.