සේනක බටගොඩ මහතාට උපහාර දක්වමු ❤️❤️

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,318
    30,092
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සංගීත් නැත්තං බටගොඩම නොදැනිම කැළේම වැළලිලා යනවා😐

    මිනිස්සු ප්‍රසිද්ද වෙන්නේ නොහිතන වෙලාවල නොහිතන විදියට. 🤔 ඒ වගේම කරදරත් එන්නේ නොහිතන විදියට.
    දන්න විදියට මේයාගේ සමහර ප්‍රසිද්ද සින්දු ගායනය වාරණය කරා ගීත රචකයෝ.😐

    නිවන් සුව.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    8,999
    113
    Dubai
    සංගීත් නැත්තං බටගොඩම නොදැනිම කැළේම වැළලිලා යනවා😐

    මිනිස්සු ප්‍රසිද්ද වෙන්නේ නොහිතන වෙලාවල නොහිතන විදියට. 🤔 ඒ වගේම කරදරත් එන්නේ නොහිතන විදියට.
    දන්න විදියට මේයාගේ සමහර ප්‍රසිද්ද සින්දු ගායනය වාරණය කරා ගීත රචකයෝ.😐

    නිවන් සුව.

    ඔව් අපි කව්රුද සිංදුව සේනක බටගොඩ තමයි ශේන් සින්ග්ට දීල තිබුනේ.
    මම හිතන්නේ මේ වාරණ කේස් එකෙන් සේනක බටගොඩ සෑහෙන්න අව්ලෙන් ඉන්න ඇති අන්තිම දවස් වල.
    පව් වැඩේ

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    නිවන් සුව ලැබේවා!.. පොරට නඩුවකුත් වැටුන නේද සින්දු වලට.
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    මෙයා මෑතකදී නේද ෆීල්ඩ් එකට ආවේ? ඊට කලින් අපි අහලවත් තිබ්බේ නෑනේ මෙයා ගැන.
     
    • Like
    Reactions: NRTG