Hamadema fun ekata ganna epa ban.meka serious problem ekak.

mechchara liyapuwa dakke ne? meka witarada dakke


Ehema thama karapu kiyapu hoda mathaka naha waraddak karoth thama eka lokuwata dakinne. I'm a sri lankan.![]()

ඊයේ ජෙප්පෙක් කිව්වා නිව්ස් වලට "ඔය දළඹුවෙකුට ගානක් කිව්වා නම් හරි" කියලා.
සති දෙකක කාලයකට දළඹුවො මුදල්ට ගන්නවා කිව්වා නම් හරි ගොවිජන සේවා කාර්යාලවලට, දළඹුවෙකුට රුපියල් 2 ක් දුන්නොත් දළඹුවො ලක්ෂ 5 ක් හිටියත් ලක්ෂ 10 ක් යන්නේ.. ඒත් ලාභයි බන්![]()
