සේනා දළඹු ප්‍රශ්නය සඳහා විසඳුම ;

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    50571656_495299037664486_3998644587282300928_n.jpg

    Hamadema fun ekata ganna epa ban.meka serious problem ekak.
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    මුන්ගෙන් රෙසිපියක් හැදුවොත්, කන්න පුලුවන් වෙන්න😅😐
     
    Dec 31, 2018
    332
    22
    0
    බඩ ඉරිඟු වගා පුච්චල දාලා පිටරටින් බඩඉරිඟු ගේන්න සූදානම. ලැජ්ජයි. ඔන්න ලංකාවෙ කෘෂිකර්මය. :sorry:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    ඊයේ ජෙප්පෙක් කිව්වා නිව්ස් වලට "ඔය දළඹුවෙකුට ගානක් කිව්වා නම් හරි" කියලා.

    සති දෙකක කාලයකට දළඹුවො මුදල්ට ගන්නවා කිව්වා නම් හරි ගොවිජන සේවා කාර්යාලවලට, දළඹුවෙකුට රුපියල් 2 ක් දුන්නොත් දළඹුවො ලක්ෂ 5 ක් හිටියත් ලක්ෂ 10 ක් යන්නේ.. ඒත් ලාභයි බන් :baffled:

    Gon harakek ne u..:rofl: